ඔබ අකමැතිම දේශපාලකයා..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,565
    6,111
    113
    ඔබ වඩාත් අකමැති දේශපාලකයන් 3න් දෙනෙක් නම් කරන්න.. දැක්කත් තරහ යන...
    මේ මගේ 3න් දෙනා...

    1.බැසිල්
    2.ජොන්ස්ටන්
    3.බන්දුල
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පොහොට්ටුව කියන්නේ කුඩු කාරයොයි .. අරක්කු කාරයොයි.. ස්ත්‍රී දුෂකයෝයි.. අරක් ගත්තු මඩුවක්.. ඔය සක්කිලි මඩුවේ හොඳයි කියන්න පුළුවන් එකෙක් නෑ (y)
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මහින්දානන්ද
    ශෙහාන් සේමසිංහ
    රවී කරුණානායක
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ජොන්ස්ටන්
    සුමන්තිරම්
    රාජිත
    එස් බී
    බදුර්දීන්
    ප්‍රසන්න රණතුන්ග
    නාලක ගොඩහෙවා
    සුජීව සේනසින්හ
    හිරුණිකා
    බෑසිල්
    නාමල්
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    1.බැසිල්
    2.රෝහිත අබේගුණවර්ධන
    3.රවී කරුණානායක
    4.රාජිත
    5. තම්බි ටික
     
    • Like
    Reactions: tinto brass

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොහොට්ටුව කියන්නේ කුඩු කාරයොයි .. අරක්කු කාරයොයි.. ස්ත්‍රී දුෂකයෝයි.. අරක් ගත්තු මඩුවක්.. ඔය සක්කිලි මඩුවේ හොඳයි කියන්න පුළුවන් එකෙක් නෑ (y)
    :yes:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    වර්තමාන වරාය ඇමති
    දවසක් පොරව මට මූනට මුලිච්චි උනා එක්සර්සයිස් කරන්න ඇවිත් බෙල්ලන්විල. මාත් එක්ක හිනා උනා මම හිනා උනේ නෑ. ඌ නිකම් පුදුමෙන් වගේ මා දිහා බලලා ගියා.