ඔබ වඩාත් අකමැති දේශපාලකයන් 3න් දෙනෙක් නම් කරන්න.. දැක්කත් තරහ යන...
මේ මගේ 3න් දෙනා...
1.බැසිල්
2.ජොන්ස්ටන්
3.බන්දුල
මේ මගේ 3න් දෙනා...
1.බැසිල්
2.ජොන්ස්ටන්
3.බන්දුල
පොහොට්ටුව කියන්නේ කුඩු කාරයොයි .. අරක්කු කාරයොයි.. ස්ත්රී දුෂකයෝයි.. අරක් ගත්තු මඩුවක්.. ඔය සක්කිලි මඩුවේ හොඳයි කියන්න පුළුවන් එකෙක් නෑ![]()

දවසක් පොරව මට මූනට මුලිච්චි උනා එක්සර්සයිස් කරන්න ඇවිත් බෙල්ලන්විල. මාත් එක්ක හිනා උනා මම හිනා උනේ නෑ. ඌ නිකම් පුදුමෙන් වගේ මා දිහා බලලා ගියා.වර්තමාන වරාය ඇමති