ඔබ ඇවිත් යන්න එන්න......!!!
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Aug 13, 2011 #1 ඔබ ඇවිත් යන්න එන්න......!!! Reactions: Mindada hee sara.., sudu pusa, -Petsha- and 2 others
miniya Well-known member May 22, 2011 2,019 255 83 37 මාතර නගරය Aug 13, 2011 #2 ආ සනත් අයියා කොහොමෙයි .... පට්ට නිර්මාණයක් නේ. ඔන්න ඔයාට සතියකින් පස්සේ ඉස්සෙල්ලම රෙප් දුන්න. හා හා Reactions: sanath ekanayake
C$K Well-known member May 20, 2011 2,590 518 113 ..::IDIRI ARAKSHAKA WALALLA::.. Aug 13, 2011 #3 ....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... haffaaa ඔය ලියවිලා තියෙන්නෙ දුක් ගීත හි හි එල එල දැන් ඉතින් කිසි ගින්නක් නැ ඔක්කම හොදින් ජයවේවා යාලු! You must spread some Reputation around before giving it to sanath ekanayake again. Last edited: Aug 13, 2011
....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... haffaaa ඔය ලියවිලා තියෙන්නෙ දුක් ගීත හි හි එල එල දැන් ඉතින් කිසි ගින්නක් නැ ඔක්කම හොදින් ජයවේවා යාලු! You must spread some Reputation around before giving it to sanath ekanayake again.
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Aug 13, 2011 #4 he hee...ලස්සන නිර්මාණයක්! Reactions: sanath ekanayake
ransing Well-known member Feb 12, 2008 5,413 853 113 සලාපුරේ Aug 13, 2011 #5 ela ela rep ++++ Reactions: sanath ekanayake
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Aug 13, 2011 #6 its...sun shine after a rain......
-Petsha- Member May 1, 2011 5,868 708 0 ●▪Đяєам Ẃояℓđ▪● Aug 13, 2011 #8 හමුවීමක තරම් සුන්දරත්වයක් වෙන්වීමක නැතිලු.......... ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්ලු කියන්නෙ ඒකනේ කොහොම වුනත් දැන් අපි හැමෝටම ආයෙත් සතුටුවෙන්න පුලුවන්! ලස්සන නිර්මාණයක් අයියා.....
හමුවීමක තරම් සුන්දරත්වයක් වෙන්වීමක නැතිලු.......... ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්ලු කියන්නෙ ඒකනේ කොහොම වුනත් දැන් අපි හැමෝටම ආයෙත් සතුටුවෙන්න පුලුවන්! ලස්සන නිර්මාණයක් අයියා.....
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 15, 2011 #9 ලස්සනයි මචන් හැමදාම වගේ හොද නිර්මාණයක් Reactions: sanath ekanayake
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Aug 27, 2011 #10 ඒ දවස්වල අපි කාටත් දැණුනු හැඟීම PS එකත් නියමයි Reactions: sanath ekanayake