ඔබ ගොනෙක්ද කියලා බලාගන්නා සෙල්ෆ් ටෙස්ට් එකක්

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    හරි ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් විදිහෙ plan එකක් තියෙනව නම් දෙන්නම් නැත්නම් gota වගේ fairy tales වලට නම් දෙන්නේ නෑ.

    ආර්ථිකේ හදන විදි ගැන ඕන තරම් විනිවිදව කතා කරලා ඇති. ඊට අමතරව ලංකාවෙන් පිට ඉන්න ලංකාවේ අයට පවා ගිහින් කතා කරනවා ඒ අයගෙන් ලංකාවට ආයෝජන වගේ දේවල් අරගන්න පුලුවන්ද බලන්න .

    මාත් මේ ගැන හිතනවා, අනිත් කාරණේ හරියකට බලයක් ලැබුනේ නැත්තෙත් ඔය සෙට් එකට නිසා අවසාන විකල්පය ඔච්චරයි.බලමු.

    මිනිස්සුන්ට වෙන තෝරාගන්න choice එකක් නෑ. පොහොට්ටුව ආවොත් බැසිල් / රත්තරං / සනත් නිසාන්ත වගේ උන් මිනිස්සුන්ට පාට් දදා හොරාකනවා බලාගෙන ඉන්න පුළුවන්. UNP ගෙනාවොත් අකිල පකිල සාගල පොජිර පොනිල සෙට් එක දයාගමගේ වගේ හොරු එක්ක බැංකුවක් හිස් කරනකන් බලාගෙන ඉන්න පුළුවන්.