ඔබ දන්නවද අංක 1

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83

    9701seashell.jpg

    උබල දන්නවා ඇති ලොකු සිප්පි කට්ටක් කනේ තියල ඇහුවම මුහුදේ සද්දේ එනවා කියල?
    ඇත්තටම පොඩි කෝප්පයක් උනත් කනේ තිබ්බම ඒ සද්දේ එනවා.

    ඒ සද්දේ එන්නේ කොහෙන්ද කියල දන්නවද?
    can-hear-ocean-seashell-800x800.jpg

    හුලන් වලින්, වායු පීඩනයෙන්ද?



    නැත ඔබ වැරදිය ඔය සද්දේ එන්නේ අපේම රුදිරය නහර තුලින් ගලා යන සද්දේ මාරු නේද හිතුවද මේ ගැන?
    14304-004-6C1B7EB1.gif
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    අපේ කෙස් ගස් තඹ කම්බි වලට වඩා හයියයි
    හිතාගන්න අමාරුයි නේද

    8192645-stylish-blonde-woman-close-up-hair-mask-portrait.jpg


    thumb_COLOURBOX4015253.jpg


    අපේ කෙස් ගස් වල වටප්‍රමනයට තඹ කම්බි අරගෙන බලන්නකෝ


    කෙස් ගස්

    esteehealthbeautytips-damaged-hair-close-up.jpg





    තඹ කම්බි
    1-s2.0-S0022024801022540-gr1.gif
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    අපේ ජීවිත කාලේ පුරාවටම අපි කිලෝ 20කට වැඩි හම් ප්‍රමාණයක් හලනවා,
    289756,xcitefun-human-body.jpg


    මේ හම ඉතාම කුඩා මයිටවන්ගේ ප්‍රනීත ආහාරයක් වෙනවා,


    DustMites.jpg



    නිදාගන්න කොට්ටයේ බර වැඩි වෙන්නේ මිලියන ගණනක් ඉන්න මේ මයිටවන්ගේ බර හා එයාල අපේ හම කල දාපු කක්කි වලින්:baffled::baffled::baffled::baffled:

    .jpg

     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    මේකටනම් පින්තුර නොදා ඉන්නම් :rofl::rofl:

    අපේ කක්කි දුබුරු පාට වෙන්නේ එක පිරිලා තියෙන මැරුණු රතු රුදිරනු නිසා
    :baffled::baffled:
    red-blood-cells.jpg
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    අපේ ශරීරයේ හැම අවයව පරණ සයිලයක් වෙනුවට අලුත් සයිලයක් නැවත සැදෙනවා, එත් අපේ හදවත විතරක් එහෙම වෙන්නේ නැ.
    2A1D8C9C-9B55-C0AC-6F4CD08111B4ABE3_1.jpg


    හරි ශෝක එක තමයි
    පෙම්වතුන්ට හදවත වැදගත්,
    කවදාවත් වෙනස් වෙන්නේ නැ


    hearts10.jpg
     
    Last edited:

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    අපේ මොලයට පුළුවන් ලංකාවේ තියෙන කාර් , බස්, බයික්, ටැක්සි හැම එකක්ම එක වෙලාවට පදවන්න කිසිම අනතුරක් නොවී
    200px-NIA_human_brain_drawing.jpg

    දැන් කියයි ඕක කොහොමද වෙන්නේ එහෙනම් මේ පට්ට විදියට මාර්ග අනතුරු වලින් මැරෙන්නේ කියල
    හිතල බැලුවම එකට පුදුම වෙන්නේ නැ.
    අපේ මොලෙන් මිලි මිලියන ගණනක කාර්යයන් කරනවා හැම තත්පරේම,
    හිතුවද අපේ ඇගේ උෂ්ණත්වය පාලනය කරන එක, හැම මිනිත්තු 30කට වරක් වතුර ගැලුමක් රත් කරලා යවල, අපි කන බොන දහ ජරාව ෆිල්ටෙර් කරලා ඒවා දිරවල ඕනේ නැති ඒවා එලියට දල,හුස්ම ගන්න කියා දීල අනිත් හැම මගුලම කරනවා.
    බලන්න සෙන්සොර් දල මැෂිමක් හැදුවත් ඔය ටික කරන්න බැ .
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    අපි ඉතින් හීන දකිනවා ගෙවල් හදන්න කාර් ගන්න .............. ඒවා නෙවි බන් රෑට නිදාගත්තම , ලස්සන කැළි එක්ක රවුම් ගහනවා, ගෙදර ගැනිට මට්ටු වෙලා ගුටි කනවා ඕවගේ එක එක විකාර දේවල්.
    ඔය ගොඩක් වෙලාවට අපේ අහම්බෙන් හම්බවෙන බස් කොන්දොස්තර හීනෙන් යාලුවෙක් විදියට පේනවා, හීනෙන් පෙන්නේ අපි දැකපු මිනිස්සුන්ව, කෙල්ලෙක් නම් අනිවා අහම්බෙන් දැක්ක එකක් එත් මතකේ නැ, හීනෙට මතකයි අපිට අමතක උනාට
    පොඩ්ඩක් හිතුවද අන්ද කෙනෙක් මොනවගේ හීන දකින්නේ කියල. ඔයාල හිතන් ඇති එයාලත් අපි වගේ දේවල් දකිනවා කියල.

    Blind-Can-See-with-radar-1.jpg



    වරදිය් එයාල එහෙම මුකුත් ඇස වලින් දැකල නැ එත් එයාල අනිත් සංවේදන ලබනවා, ස්පර්ශ ශබ්ද සුවද එයාලගේ හීනත් ඒවා
    දැන් අහන්න එපා ඒවා මොන වගේද කියල