ඔබ දන්නවද අංක 1

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83

    අපි දන්නවා පොල් ලී, කොස් ලී, බුරුත ලී, ඇල්බීසිය ලී :lol::lol:...
    250px-Timber_DonnellyMills2005_SeanMcClean.jpg


    ගොඩක් මොරටුව පැත්තේ තමයි ප්‍රසිද්ද.
    images

    මෙවටත් වඩා ලෝක ප්‍රසිද්ද ලී වර්ගයක් තියෙනවා
    ඒ තමයි බ්‍රුස් ලී


    Bruce-Lee-bruce-lee-120953_690_709.jpg

    ඔයාල දන්නවද බ්‍රුස් ලී චිත්‍රපටි වල එයාගේ පහරවල් එල්ල කරද්දී ඒවා slowmotion පෙන්නන්න වෙනවා, :baffled::baffled: ඒ මොකද එයාගේ පහරවල් ඉතා වේගවත් පහරවල් වෙන හින්ද. එත් ඉතින් දැන් හදන චිත්‍රපටි එකේ අනිත් පැත්ත නේද.:rofl:
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    shakespeare-new.jpg

    අපි දන්නවා ලෝක පුජිත කලා කරු
    විලියම් ශේක්ෂ්පියර් මහත්තය ගැන රෝමියෝ ජුලියට් කිව්වම දන්නවනේ
    ඉතින් මෙයා තමයි

    assassination
    සහ
    bump

    වචන දෙක යොදාගෙන
    මුලින්ම වාර්තා වෙන ආකාරයට ඉදිරිපත් කර තියෙන්නේ,
    ඉතින් එයාව සිහි වෙන්නත් එක්ක මේකට bump එකක් දාන්න
    :lol::lol:
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83

    ගොඩක් අය දන්නවනේ ලයිටර් එක ගැන...ඉතින් ඕක මුලින්ම මෙලොවට ගෙනාවේ ගිනි පෙට්ටියට කලින්
    30.jpg


    පුදුමයි නේද ..
    1816 දී ජර්මන් රසායන විද්යච ජේ.ඩබ්. දොබරෙනියර් ලයිටරය නිපදවල තියෙන්නේ
    123637952240439430_ju9ejaRD_b.jpg
    lighters.png


    1826 දී ඉංග්‍රීසි රසායන විද්යච ජෝන් වෝකර් ගිනි පෙට්ටිය ලෝකෙට හදුන්වල දීල තියෙන්නේ
    57-Walker_John_bio.jpg
    cooks-matches.jpg


    හැබැයි මෙට කලින් ගිනිකුරු තිබ්බ 1805දී කේ.චන්සෙල් හදුන්වල දුන්නු එත් ඒ ගිනිකුරු වලට ගිනි පුලුගුවක් පිටින් දෙන්න ඕන. අතුල්ලලා දැන් පත්තු කරන විදියට ගෙනාවේ ජෝන් වෝකර්


     
    • Like
    Reactions: I'ts My Style

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    කුචි කවපුවම ඔයාලගෙන් කී දෙනෙක්ට හිනා යනවද?
    ඔවු සමහර උනහපුලුවෝ ඉන්නවා හිනාවක් මුනේ වත් නැති.. ගොඩක් මිනිස්සු ඔරවන් ඉන්නේ එත් අපිනම් එහෙම නෑ
    විහිලු වලට හිනා වුනාට කමක් නෑ. ඒක අගට ගුණයි හිතටත් සැහැල්ලුයි. හැබැයි ඉතින් ඇස රතු වෙන විහිලුනම් හොද නෑ
    එත් මන් කියන්නේ අපි ගැන නෙවි.
    මීයෝ ගැන
    ඔවු මීයොත් කිචි කව්වම හිනා වෙනවා ඔන්න බලන්නකෝ එකෙත් හැටි..


    ඔබත් මීයෙක්ද?
     
    • Like
    Reactions: jmai007