ඔබ දන්නවාද ?

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අණ්ඩුක්‍රමේ ඉදල වෙනස් නොකර සිංහල ආණ්ඩුවක් හදන්න වෙන්නෙ නෑ එහෙනම් පක්ශ
    දේශපාලනයෙන්..

    මේක බෙදිල ගහන ගේමක්.. වොලිබෝල් මැච් එකක් වගේ..

    බෝලෙ එහා පැත්තට වට්ටන පිලට ලකුනක් එක්ක සර්විස් එක දෙනව :(

    app වැඩේ මොකද වෙන්නේ මචන් මට mail එකක් නම් ලැබුනේ නෑ තවම
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔබ දන්නවාද ? දැන දැන වහලුන් සේ තාමත් කඩේ යනවාද ?​

    රනිල් මෛත්‍රී ඇතුලු නඩය තම්බි ලවා අපට උකෝල ගත්තා සේම

    උකෝලා ගන්නට පෙර Foreplay කර තම්බි මෝල් කලේ මහින්ද ඇතුලු නඩය බව?

    එහෙනම් මුන් එකෙක් වත් ගෑඋන තැනකට එපා නේද අපේ චන්දෙ ?

    :no::no::no:
    :yes::yes::yes::yes:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    සහතික ඇත්ත.ඒ උනාට තුන්වෙනි බලවේගයකින් චන්දය දිනන්න පුලුවන් වෙයිද?දැනටමත් බොරු තුන්වෙනි බලවේග හදලා සිංහල චන්ද ටික කඩන්න ලෑස්ති වෙලා ඉන්නෙ.

    :yes::yes::(:(
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    app වැඩේ මොකද වෙන්නේ මචන් මට mail එකක් නම් ලැබුනේ නෑ තවම

    Data base updating tama mchn..

    Mail ekak awe nedda loging ?
    Mata poddak mail Eka aye pm ekak danna mchn
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,038
    8,297
    113
    Chilaw
    සහතික ඇත්ත.ඒ උනාට තුන්වෙනි බලවේගයකින් චන්දය දිනන්න පුලුවන් වෙයිද?දැනටමත් බොරු තුන්වෙනි බලවේග හදලා සිංහල චන්ද ටික කඩන්න ලෑස්ති වෙලා ඉන්නෙ.

    votes 50% ekekwath gaththe neththam mokada wenne bn ?