ඔබ නැතිව

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    original.jpg


    ඔබෙ උණුහුමේ ඔය තුරුළේ සදා
    සැනසෙන්න ඉඩ දෙන්න මගෙ කුමරුනේ
    හැම හුස්මක් පුරා ඔබෙ නම ලියැවිලා
    හැරයන්නෙපා මා මියැදෙයි අනේ

    මගෙ පනටත් වඩා මම ආදරේ කලා
    ඔබ දන්නවා නේද මගෙ කුමරුනේ
    වැටෙන කඳුලක් පවා හද ගිනි අවුලුවා
    රිදවන්න හිත දුන්නේ කොහොමද අනේ

    ඔබ ඉන්නෙපා දුර ඈතට වෙලා
    ඔබ නොදැක මට ඉන්න බැහැ කුමරුනේ
    හැර යන්නෙපා මා තනිකර දමා
    ඔබ නැතිව මගේ හුස්ම නවතියි අනේ


    [email protected]
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අයියෝ මේ කොළඹ රටේ කන්ඩ තැනක් නැ
    ඉංගිරීසි නං තිබුනට මෙලෝ රහක් නැ
    මැස්සෙක් වැහුවේ නැත්තං හෝටල් වෙන් නැ
    හැදි ගෑරුප්පුවේ සෙල්ලං මට දිරවන් නැ

    මොකක් බැස්සුවත් බොක්කට මට ගතියක් නැ
    චිකන් කොත්තුවක් තරමට ඇගට වදින් නැ
    මැෂින් කෝෆි කොකා කෝල කිසි ගැම්මක් නැ
    ලයිට් ටී එකක් තරමට වෝමප් වෙන් නැ

    හැන්දෙ පිගානේ නාවර මට අවුලක් නැ
    බාගෙට හෝදපු කෝප්පේ රසය මැරෙන් නැ
    මොනව නැතත් ඇතුවත් මට මෙලෝ වගක් නැ
    මුස්ලිම් හෝටල් නැත්තං මං කන්නෙම නැ
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    අයියෝ මේ කොළඹ රටේ කන්ඩ තැනක් නැ
    ඉංගිරීසි නං තිබුනට මෙලෝ රහක් නැ
    මැස්සෙක් වැහුවේ නැත්තං හෝටල් වෙන් නැ
    හැදි ගෑරුප්පුවේ සෙල්ලං මට දිරවන් නැ

    මොකක් බැස්සුවත් බොක්කට මට ගතියක් නැ
    චිකන් කොත්තුවක් තරමට ඇගට වදින් නැ
    මැෂින් කෝෆි කොකා කෝල කිසි ගැම්මක් නැ
    ලයිට් ටී එකක් තරමට වෝමප් වෙන් නැ

    හැන්දෙ පිගානේ නාවර මට අවුලක් නැ
    බාගෙට හෝදපු කෝප්පේ රසය මැරෙන් නැ
    මොනව නැතත් ඇතුවත් මට මෙලෝ වගක් නැ
    මුස්ලිම් හෝටල් නැත්තං මං කන්නෙම නැ

    :lol:
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    original.jpg


    ඔබෙ උණුහුමේ ඔය තුරුළේ සදා
    සැනසෙන්න ඉඩ දෙන්න මගෙ කුමරුනේ
    හැම හුස්මක් පුරා ඔබෙ නම ලියැවිලා
    හැරයන්නෙපා මා මියැදෙයි අනේ

    මගෙ පනටත් වඩා මම ආදරේ කලා
    ඔබ දන්නවා නේද මගෙ කුමරුනේ
    වැටෙන කඳුලක් පවා හද ගිනි අවුලුවා
    රිදවන්න හිත දුන්නේ කොහොමද අනේ

    ඔබ ඉන්නෙපා දුර ඈතට වෙලා
    ඔබ නොදැක මට ඉන්න බැහැ කුමරුනේ
    හැර යන්නෙපා මා තනිකර දමා
    ඔබ නැතිව මගේ හුස්ම නවතියි අනේ


    [email protected]

    :nerd: