ඔබ නොදුටු Discover 135 DTSI Sports

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    bajaj_new_sporty_discover_Big.jpg


    කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මෙත් නෑනේ. ඔන්න අද දානවා තවත් තේර්ඩ් එකක් bike පිස්සොන්ට
    :P:P

    අද කතාකරන එක නම් ලංකාවට ඇවිල්ල නෑ මේක ඉන්දියාවේ විතරය් තියෙන්නේ. එත් ඉතින් කමක් නෑ අපි කතා කරමු. දැන් මේක එන්නෙත් නෑ . මේක ඉස්සර ආපු model එකක්.

    තාමත් වෙනසක් දැක්කේ නැත්තම් දැන්වත් බලන්න ඉස්සරහ signal lights දිහා

    :shocked::shocked::shocked:

    discover-135-dtsi-2.jpg

    discover-135-dtsi-1.jpg

    discover-135-dtsi-3.jpg


    Displacement: 134.21cc
    Engine: 4 Stroke, Air Cooled, DTS-i
    Maximum Power: 13.10ps@8500rpm
    Maximum Torque: 11.88nm@6500rpm
    Gears: 4 Speed
    Top Speed: 103kmph
    Weight: 133.00 kg
    Fuel Tank: 10.00 ltrs
    Wheelbase: 1305.00 mm
    Wheel Type: Alloys
    Wheel Size: 100/90 x 17 mm
    Tubeless: Yes :shocked::shocked:
    Suspension(Front): Telescopic
    Suspension(Rear): Trailing Arm
    Brakes: 240mm Disc
    Brakes(Rear): 130mm Drum


    bajajdiscover.jpg


    පුදුමය් නේද discover series එකේ digital meter.
    :rofl::rofl::rolleyes::rolleyes:

    1348337665_440697045_1-Pictures-of--Bajaj-Discover-135-DTSI-Sports-bike-in-excellent-condition.jpg


    1347371469_437616143_1-Pictures-of--2010-DISCOVER-135-DTSi-WITH-DIGITAL-METER-FOR-SALE.jpg


    1344242204_421873207_2-Bajaj-Discover-135-Sports-For-Sale-Gorakhpur.jpg


    Bajaj-Discover-DTSi-Look.jpg


    Bajaj-Discover-135-DTS-i-Side-View.jpg


    අපිට දැනට හොද අපේ ලග තියෙන discover 135 උනාට මේක තමය bajaj එකේ හොදම discover එක කියලය් කියන්නේ


    වැඩි විස්තරයක් දැම්මේ නැත්තේ bajaj discontinued bike එකක් නිසා හොදේ. අනික මෙහෙ නෑනේ
    රෙපක් bump එකක් දුන්නට එපා කියන්නේ නෑ


    :rolleyes::rolleyes::rofl::rofl::P:P

    තාම වෙබ් එක නම් වැඩ හොදේ
     
    Last edited:
    • Like
    Reactions: dj ice cold