Ubata kohenda bun ova karanna velavak?
ලෝකේ හොදම ෆිල්ම් එකේ උනත් කතාවේ ගලනයට වැදගත් නැති කැලි තියනවා. ඒවා ස්කිප් කරනවා.දැන් මට ඕනාම ෆිල්ම් එකක් බලන්න ගත කරන්නේ වැඩිම පැයක් වගේ.
මේක වෙන කෙනෙක්ට හරියන්නැති වෙන්න පුලුවන්.
Ubata kohenda bun ova karanna velavak?
machan me uba link share karapu website eke movies search karanna widiyak thiyenawada? download karanna maru site ekak wageතාක්ෂණය හෝ අලෙවිකරණය යන දෙක ගැන ඉන්ට්රෙස්ටින් අය බැලිය යුතුම මේ අවුරුද්දෙ ආපු ෆිල්ම් 3ක් අද උස්සං ආවේ.
Tetris (2023)
![]()
අපි හැමෝම එක පාරක් හරි ප්ලේ කරලා තියන tetris ගේම් එක සෝවියට් රුසියානු ඔතෝරිටේරියනිසම් අභිභවා ලෝකයට අරන් ආපු තිරයේ පිටුපස කතාව ගැනයි මේ කතාව..බැලිය යුතුමයි.
ඔන්ලයින් බලන්න හා බාන්න
Blackberry (2023)![]()
බ්ලැක්බෙරි සමාගම කොහොමද ලොකේ අල්ලගත්තේ? මොකක්දදඒ සමාගමට උනේ කියන එක මනාවට පෙන්වන ෆිල්ම් එකක්.
ඔන්ලයින් බලන්න හා බාන්න.
Air (2023)![]()
නයිකි පාවහන් සමාගම මයිකල් ජෝඩන් ව තමන්ගේ අයිකන් එකක් කරගෙන ගේමක් ගහපු හැටි ගැන පෙන්වන කතාව. මේ ෆිල්ම් එක ගැන නම් මිනිස්සු කතා වෙනවා මාරම මදි කියලයි මගේ අදහස.
ඔන්ලයින් බලන්න හා බාන්න
only American, dream in lakepanka.............තාක්ෂණය හෝ අලෙවිකරණය යන දෙක ගැන ඉන්ට්රෙස්ටින් අය බැලිය යුතුම මේ අවුරුද්දෙ ආපු ෆිල්ම් 3ක් අද උස්සං ආවේ.