බීෆ් කියන්නෙ කඩේ ගිහින් පොලිතින් මල්ලෙ දාගෙන, ගෙදර ගේන අල බතල වගේ දෙයක් නෙවෙයි.
ඒ පණ ඇති සතෙක් මරා දාල ගත් මස්.
මෙන්න ඒ බීෆ් ලබාගත්තු එක් අවස්ථාවක්.
මෙතනදි මේ මරන එළදෙන ප්රසූතියකින් පසු අසනීප වීම නිසා ඇයව ඒ දුකින් "නිදහස් කරන්නට" මරනු ලබයි (Humane Killing (?)).
ඉන්පසු ඔවුන් ඇයගේ මස කෑම පිනිස ගනිති.
මෙහි පවු, පින් ගැන නෙවෙයි.. හුදෙක් ඔබේ හිතට අවිහිංසාව පමනක් පෙරදැරි කිරීමට මෙලෙස ඉදිරිපත් කරමි.
මේ ලිපිය කියවා, ඔබ අදහන ධර්මය අනුව විමසා බලන්න.
ඔබේ විනිශ්චය කරුවා ඔබමයි.
http://www.cultivatinghome.com/2012/04/how-to-butcher-cow-or-beef-butchering.html

.යන්නෙ කොහෙද මල්ලෙ පොල් වැඩ කරන්න එපා
.ත්රේඩ් එකට අදාල මාතෘකාව විතරක් ඇදලා ගනින්
. 
.