ඔබ බීෆ් කනවාද..

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    බීෆ් කියන්නෙ කඩේ ගිහින් පොලිතින් මල්ලෙ දාගෙන, ගෙදර ගේන අල බතල වගේ දෙයක් නෙවෙයි.
    ඒ පණ ඇති සතෙක් මරා දාල ගත් මස්.
    මෙන්න ඒ බීෆ් ලබාගත්තු එක් අවස්ථාවක්.
    මෙතනදි මේ මරන එළදෙන ප්‍රසූතියකින් පසු අසනීප වීම නිසා ඇයව ඒ දුකින් "නිදහස් කරන්නට" මරනු ලබයි (Humane Killing (?)).
    ඉන්පසු ඔවුන් ඇයගේ මස කෑම පිනිස ගනිති.

    මෙහි පවු, පින් ගැන නෙවෙයි.. හුදෙක් ඔබේ හිතට අවිහිංසාව පමනක් පෙරදැරි කිරීමට මෙලෙස ඉදිරිපත් කරමි.

    මේ ලිපිය කියවා, ඔබ අදහන ධර්මය අනුව විමසා බලන්න.
    ඔබේ විනිශ්චය කරුවා ඔබමයි.

    http://www.cultivatinghome.com/2012/04/how-to-butcher-cow-or-beef-butchering.html

    7158392490_198c11cc30_z.jpg
     
    • Like
    Reactions: dj ice cold

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එතකොට චිකන්, මටන්,පොක්,ෆිශ් වලට ඔය කතාව වලංගු නැද්ද ?
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    එතකොට චිකන්, මටන්,පොක්,ෆිශ් වලට ඔය කතාව වලංගු නැද්ද ?

    චිකන්, මටන්,පොක්,ෆිශ් විතරක් නෙවෙයි කූණිස්සො, හාල්මැස්සො, උම්බලකඩ වලටත් වලංගු ද නැද්ද කියල ඔබ ඔබෙන්ම, ඔබ අදහන ධර්මයෙන් අහන්න යාළුවා.
    ගැටෙන්නට කරුණු නෙවෙයි.. ඔබේ හිතෙන්, ඔබ අදහන ධර්මයෙන් විමසා බලන්න.
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    චගු;13285378 said:
    චිකන්, මටන්,පොක්,ෆිශ් විතරක් නෙවෙයි කූණිස්සො, හාල්මැස්සො, උම්බලකඩ වලටත් වලංගු ද නැද්ද කියල ඔබ ඔබෙන්ම, ඔබ අදහන ධර්මයෙන් අහන්න යාළුවා.
    ගැටෙන්නට කරුණු නෙවෙයි.. ඔබේ හිතෙන්, ඔබ අදහන ධර්මයෙන් විමසා බලන්න.

    එතකොට ආගමෙන් කිව්වොත් කන්න කියලා එහෙම කරන්නම ඕනේද? ආගම පදනම්ව නෙවෙයි තමන් මස් කන එක හෝ නොකන එක තීරණය කරන්න ඕනේ සතෙක්ගේ ජීවිතය නැති වෙන නිසයි.. නමුත් අද මිනිස්සු ආගම කිව්වා නිසා කියලා ෂේප් න්‍යාය දානවා හැම එකටම..
    මුස්ලිම් මිනිස්සු හරක් කනවා මොකද කුරාණේන් කිව්ව නිසා, බෞද්ධයෝ චතුෂ් කෝටික මාංශය කනවා මොකද තමන්ට පව් එන්නේ නැති නිසා (තමන්ට කොහොම හරි පව් එන්නේ නෑ නේ ඉතින් අපිට මොකද ඔහේ සතෙක් මැරුනට වගේ හැගීමක් තියෙන්නේ), ක්‍රිස්තියන් වරු ඉරිදට පල්ලියට ගියාම ඔක්කොම හරි.. පව් ටික සෝදගන්න පුලුවන්.. මේ කිසිම මිනිසෙක් අන්තීමේදි සත්තු නොමරා ඉන්නේ සත්තු ගැන තියෙන ආදරයට නෙවෙයි, ආගම නිසයි.. එහෙම බලනකොට ආගමක් නැති තැන මේ සමාජය එහෙම්පිටින්ම මඩ ගොහොරුවක් වෙනවා නිසැකවම..
    තමන් සතෙක් නොමරා සිටිය යුතු වන්නේ සතෙක් වෙත තියෙන ආදරයටයි, ඒ සතා වේදනාවෙන් දගලන කොට තමන්ට ඇති වෙන සානූකම්පිත හැගීම් නිසයි, ඒ සතා තමන්ට ආදේශ කරගෙන තමන්ට මේ වගේ වුනොත් කියන දේ නිසයි..
    නමුත් මෙහෙම එකකුත් තියෙනවා, මිනිස්සු කියන්නේ පෝෂණය ගුණය ඕන සතුන් වර්ගයක්, මිනිස්සුන්ට කන්න දෙයක් නැත්නම් මොනවා හරි කන්න වෙනවා ජීවත් වෙන්න නැත්නම් මැරෙන්නයි වෙන්නේ.. මේ ගැන මට පවා හොදට දැනුනේ The Road Movie එක බැලුවමයි.. :/
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    චගු;13285378 said:
    චිකන්, මටන්,පොක්,ෆිශ් විතරක් නෙවෙයි කූණිස්සො, හාල්මැස්සො, උම්බලකඩ වලටත් වලංගු ද නැද්ද කියල ඔබ ඔබෙන්ම, ඔබ අදහන ධර්මයෙන් අහන්න යාළුවා.
    ගැටෙන්නට කරුණු නෙවෙයි.. ඔබේ හිතෙන්, ඔබ අදහන ධර්මයෙන් විමසා බලන්න.
    එහෙනං ත්රෙඩ් එක "ඔබ මස් කනවාද ?" ලෙස වෙනස් කරන්න. බීෆ්ද වෙන මසක්ද කියලා විශේෂයක් නැනේ ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,654
    113
    සේදවත්ත
    හම්බයෝ මරන ක්‍රමයට වඩා හොද ක්‍රමයක් . මිනිස්සු මරාගන්න ලෝක මොන දර්මයද බන්
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    එතකොට චිකන්, මටන්,පොක්,ෆිශ් වලට ඔය කතාව වලංගු නැද්ද ?
    උබ නම් මහ පිස්සු හුත්තෙ* යකෝ:frown:.යන්නෙ කොහෙද මල්ලෙ පොල් වැඩ කරන්න එපා:angry:.ත්‍රේඩ් එකට අදාල මාතෘකාව විතරක් ඇදලා ගනින්:dull:. ෆිශ් නෙවේ වෙන මොන සතෙක් ගැනවත් කියලා නෑ මෙතන:frown:.උන් කන එක මරන එක පවක් වෙන්න ඇති.ඒත් මෙතන කියනෙ තෝ වගේ හරකෙක් ගැන විතරයි.සියළුම සත්තු මේ ත්‍රේඩ් එකට අරගෙන නෑ:no:
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මස් කන නොකන එක තීරණය කරන්න ඕනේ තමන්ම thmai . මේ සත්තුන්ව අපිට මරන්න පුළුවන් වෙන්නේ මිනිසා කියන සත්වයා ලෝකේ බලවත් හින්දා. එත් අපිට වඩා බලවත් කට්ටියක් වෙනින් ග්‍රහලෝකයකින් හරි ඇවිල්ල අපිව යටත් කරගෙන අපිව මරාගෙන කන්න හැදුවොත්..:angry:.. එතකොට අපිත් අර අසරණ සතාගේ ගානටම වැටෙනවා..:confused:.

    අපිට මේ ජීවිතේ ලැබිල තියෙන මේ ශක්තිය හරි විදියට යොදවන්න දන ගන්න ඕනේ.:yes:.. තව කෙනෙක්ව පාගන්නේ නැතුව...හිතල බලන්න හරිද වැරදිද කියල....
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    චගු;13285378 said:
    චිකන්, මටන්,පොක්,ෆිශ් විතරක් නෙවෙයි කූණිස්සො, හාල්මැස්සො, උම්බලකඩ වලටත් වලංගු ද නැද්ද කියල ඔබ ඔබෙන්ම, ඔබ අදහන ධර්මයෙන් අහන්න යාළුවා.
    ගැටෙන්නට කරුණු නෙවෙයි.. ඔබේ හිතෙන්, ඔබ අදහන ධර්මයෙන් විමසා බලන්න.

    :yes::yes::yes: