kellam wa sure karala love karan na affffaaaaaa kolllla ne unge boruwa wadiiiiiiiii balllliyo okkoma
habai macho oya wage kello ekkanam yaalu wenna epaaඅනේ උබලා කියයි....මමනි..
ෆීලින් අවුට් මචා
මාව දාලා ගියා බන්මාව දාලා ගියා බන්...මට I hate u කීවා....
අනේ මන්දා බන්...මට හිතාගන්න බෑ
අනේ මන්දා බන්...![]()



උඹට කියන්න... මම ඕලෙවල් කරද්දි කෙල්ලෙක්ට පිස්සි වැටිල හිටියෙ........... ඒකිගෙන් කොච්චර ඇහුවත් බෑමයි කියන්නෙ......... අපේ ගෙදර අපේ ස්කෝලෙ මිස් කෙනෙක් බෝඩින් වෙලා හිටිය......... මම දවසක් ලියපු ලිවුමක්............... මේකි ගෙනිහින් අපේ පන්ති භාර සර්ට දීල..... මිනිහ මට ලැබ් එකට කතා කලා මම දන්නෙ නෑ මොකක්ද කේස් එක කියල මිනිහ දුන්න මාර ටෝකක්.............
මම උඹට ඔය කෙල්ල සෙට් කරල දෙනව... මම ඒ කෙල්ලගෙන් අහනව... හැබැයි පුතෝ උඹ අඩුම සී 8 ක් වත් ගන්න ඕනෙ.... කියල..... මම ඒක කලා මචං........... විභාගෙ ප්‍රතිඵල ආවම මිනිහ මට කතා කරල ඇහුව මම අර කෙල්ලගෙන් අහන්නද කියල.............. මම කීව.... එපා සර් ඒ කෙල්ල අද උදේ ඇවිත් මට විෂ්කරල මට කැමතියි කියල ගියා කියල...
සර් මට කියනව... ඒක තමයි පුතා මම කීවෙ ඉස්සරල මිනිහෙක් වෙයන්..... එතකොට අනිත් එව්ව ප්‍රශ්ණ නෙමෙයි කියල....
මම හිතනව මේකෙ ඔයාලට ගන්න ගොඩක් දේවල් ඇති



http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=8961675habai macho oya wage kello ekkanam yaalu wenna epaa
mokada un enne salli balaagena misak adareta newei![]()



Machan, suicide or alcohol is not the solution to problems
You have to face it and solve it![]()




This is the Life man..........................



ලොවෙත් නෑ මචෝ.......
ඒ සර්ට බුදුබව අත් වෙන්න ඕනේ මේ ටෝක් එකට....![]()
අනිවාර්යෙන්ම...............
ලොවෙත් නෑ මචෝ.......
ඒ සර්ට බුදුබව අත් වෙන්න ඕනේ මේ ටෝක් එකට....![]()
umbata I hate u kiyannataram umba mokada eyata kare![]()




අනිවාර්යෙන්ම...............


මන් එයාට මගේ පනටත් වෑඩිය අදරේ කරපු එක වෙන්න ඈති බන්![]()
mata pena hatiyata umbe ate waradak thiyanawa wage





ඕවා ඔහොම තමයි බන්.මටත් ඔය සීන් එකම උනා.පිට පිට ආපු විභාග ඔක්කොම ඩවුන් උනා.ටික දවසක් යද්දී තේරුම් ගියා ජීවිතේ කියන්නේ මේක නෙමෙයි කියල.මට ඒ ලව් එකෙන් පස්සේ තාම කෙල්ලෙක් නෑ.නමුත් ඉගෙන ගන්න බැහැල වැඩ කරනවා.ප්‍රතිපලත් එමටයි.දැන් නම් ජීවිතේ ෆන්.ඉගෙනගන්න ටිකත් හරි.ආයේ වැඩේට බැහැල කෙල්ලෙක් දාගන්න ඕනි.උන් නැතුවත් බෑ තමයි
![]()

පිස්සු නම් කෙලින්න එපා මචන්. කෙල්ලෙක් දාලා ගියා කියලා අනාගතයම විනාස කරගන්න ද යන්නේ. කෙල්ලෝ ගැන නම් කථා කරලා වැඩක් නෑ. උන් ඔහොම තමයි. එයා දාලා ගිය හේතුව මොකක්ද?
මේ ජීවිතය කියන්නේ සාධාරණ එකක් නෙවෙයි. අපි හිතන පතන ගොඩක් දේවල් අපිට නැති වෙනවා. ඒවා ගැන හිත කලබල කරගන්න එපා. චිත්‍රපට, ටෙලි නාට්‍ය වලට වඩා සැබෑ ජීවිතය හරි අවාසනාවන්තයි. ලෝකයේ සෑම හමුවීමක්ම වෙන්වීමකින් කෙළවර වෙනවා, සෑම ආදරයක්ම වේදනාවකින් කෙළවර වෙනවා. ජීවිතය ගෙවන කොට පුද්ගලයන්ට, වස්තූන් වලට අධික ආශවක් තියාගන්න ගියහම ප්‍රශ්න වැඩියි. ඔන්න ඔය ටික හොඳට මතක තියාගෙන ජීවිතයට මුහුන දෙන්න බලන්න.
මටත් කියන්න තියෙන්නෙ ඔය කතාවම තමා![]()



දුක් වෙන්න එප මල්ලි හැම දෙම වෙන්නෙ හොදට...






උබලාට ජෝක්............yako ekek giya nam wena ekakata try karapannnwikara kela ganne nethuwaaaaaaaaaaaaaaaa
gemba :#






nicely said machan




yako ekek giya nam wena ekakata try karapannnwikara kela ganne nethuwaaaaaaaaaaaaaaaa
gemba :#






eka aththa kellek nisa kelawenne ay
1 warak epanam 100 sarayak epa kiyala inna ekai aththe
![]()




