ඔබ යන්නේ ඈයි ආදරී...

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
:(:(:(අනේ උබලා කියයි....මමනි..:(:(:(ෆීලින් අවුට් මචා



මාව දාලා ගියා බන්:(:(:(මාව දාලා ගියා බන්...මට I hate u කීවා....:(:(:(



:baffled::baffled::baffled:අනේ මන්දා බන්...මට හිතාගන්න බෑ:(:(:(



අනේ මන්දා බන්...:oo::oo::oo:
habai macho oya wage kello ekkanam yaalu wenna epaa:no:
mokada un enne salli balaagena misak adareta newei:P:no:
 

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    උඹට කියන්න... මම ඕලෙවල් කරද්දි කෙල්ලෙක්ට පිස්සි වැටිල හිටියෙ........... ඒකිගෙන් කොච්චර ඇහුවත් බෑමයි කියන්නෙ......... අපේ ගෙදර අපේ ස්කෝලෙ මිස් කෙනෙක් බෝඩින් වෙලා හිටිය......... මම දවසක් ලියපු ලිවුමක්............... මේකි ගෙනිහින් අපේ පන්ති භාර සර්ට දීල..... මිනිහ මට ලැබ් එකට කතා කලා මම දන්නෙ නෑ මොකක්ද කේස් එක කියල මිනිහ දුන්න ‍මාර ටෝකක්.............

    මම උඹට ඔය කෙල්ල සෙට් කරල දෙනව... මම ඒ කෙල්ලගෙන් අහනව... හැබැයි පුතෝ උඹ අඩුම සී 8 ක් වත් ගන්න ඕනෙ.... කියල..... මම ඒක කලා මචං........... විභාගෙ ප්‍රතිඵල ආවම මිනිහ මට කතා කරල ඇහුව මම අර කෙල්ලගෙන් අහන්නද කියල.............. මම කීව.... එපා සර් ඒ කෙල්ල අද උදේ ඇවිත් මට විෂ්කරල මට කැමතියි කියල ගියා කියල...

    සර් මට කියනව... ඒක තමයි පුතා මම කීවෙ ඉස්සරල මිනිහෙක් වෙයන්..... එතකොට අනිත් එව්ව ප්‍රශ්ණ නෙමෙයි කියල....

    ‍මම හිතනව මේකෙ ඔයාලට ගන්න ‍ගොඩක් දේවල් ඇති




    ලොවෙත් නෑ මචෝ.......
    ඒ සර්ට බුදුබව අත් වෙන්න ඕනේ මේ ටෝක් එකට....
    :rolleyes::D:D
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    habai macho oya wage kello ekkanam yaalu wenna epaa:no:
    mokada un enne salli balaagena misak adareta newei:P:no:
    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=8961675

    එයා එහෙම කෙනෙක් නෙවේයි බන්....
    :(:(:(
    Machan, suicide or alcohol is not the solution to problems
    You have to face it and solve it :)

    :no::no::no::no:
    This is the Life man..........................

    :(:(:(


    ලොවෙත් නෑ මචෝ.......
    ඒ සර්ට බුදුබව අත් වෙන්න ඕනේ මේ ටෝක් එකට....
    :rolleyes::D:D


    වතිලයාට සර් හරි හිටියා....මට දෑන් කවුරුත් නෑ බන්


     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    umbata I hate u kiyannataram umba mokada eyata kare :rolleyes:

    මන් එයාට මගේ පනටත් වෑඩිය අදරේ කරපු එක වෙන්න ඈති බන්:(:(:(:(

    අනිවාර්යෙන්ම...............

    Ubata සර් හරි හිටියා....මට දෑන් කවුරුත් නෑ බන්:oo::oo:
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    mata pena hatiyata umbe ate waradak thiyanawa wage

    ඈයි බන් එහෙම කිවේ
    :no::no::no::no::no:
    ?


    තාරුකා වියනට ඉහල අහසෙන්
    ඈත ඉදන් හරි හදිස්සියෙන් ඔබ අවා
    ආදරයේ අන්ශු මාත්‍රයක් අවා
    ආදරයේ සිහින දේවුදු ඔබ ආවා

    යාකරල නෑති කෑඩී බිදී විසිරි ගිය ආශාවක හිරවී
    ඔබ අවා ආදරයේ වචන මාත්‍රයක් අරන්
    ඈහි පිල්ල්මකටවත් අවසරයක් තිබුන්නෑ
    හරි හදිසිය ඔබ රෑදුනා
    ඇහිල්ලකී.....................

    මායාවකි ඔබ...
    ලසුරු සෑනින් මිය යාලන දිය බිද
    මා ඔබ ඉම්බා...
    ආදරයේ අන්ශු මාත්‍රයක් දෑනුනේ නෑ



     
    Last edited:
    • Like
    Reactions: virajintel
    Mar 31, 2009
    3,843
    53
    0
    32
    In Your Dreams
    ඕවා ඔහොම තමයි බන්.මටත් ඔය සීන් එකම උනා.පිට පිට ආපු විභාග ඔක්කොම ඩවුන් උනා.:(ටික දවසක් යද්දී තේරුම් ගියා ජීවිතේ කියන්නේ මේක නෙමෙයි කියල.මට ඒ ලව් එකෙන් පස්සේ තාම කෙල්ලෙක් නෑ.නමුත් ඉගෙන ගන්න බැහැල වැඩ කරනවා.ප්‍රතිපලත් එමටයි.දැන් නම් ජීවිතේ ෆන්.ඉගෙනගන්න ටිකත් හරි.ආයේ වැඩේට බැහැල කෙල්ලෙක් දාගන්න ඕනි.උන් නැතුවත් බෑ තමයි:love:

    මටත් කියන්න තියෙන්නෙ ඔය කතාවම තමා ;)
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පිස්සු නම් කෙලින්න එපා මචන්. කෙල්ලෙක් දාලා ගියා කියලා අනාගතයම විනාස කරගන්න ද යන්නේ. කෙල්ලෝ ගැන නම් කථා කරලා වැඩක් නෑ. උන් ඔහොම තමයි. එයා දාලා ගිය හේතුව මොකක්ද?
    මේ ජීවිතය කියන්නේ සාධාරණ එකක් නෙවෙයි. අපි හිතන පතන ගොඩක් දේවල් අපිට නැති වෙනවා. ඒවා ගැන හිත කලබල කරගන්න එපා. චිත්‍රපට, ටෙලි නාට්ය වලට වඩා සැබෑ ජීවිතය හරි අවාසනාවන්තයි. ලෝකයේ සෑම හමුවීමක්ම වෙන්වීමකින් කෙළවර වෙනවා, සෑම ආදරයක්ම වේදනාවකින් කෙළවර වෙනවා. ජීවිතය ගෙවන කොට පුද්ගලයන්ට, වස්තූන් වලට අධික ආශවක් තියාගන්න ගියහම ප්‍රශ්න වැඩියි. ඔන්න ඔය ටික හොඳට මතක තියාගෙන ජීවිතයට මුහුන දෙන්න බලන්න.

    nicely said machan
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මටත් කියන්න තියෙන්නෙ ඔය කතාවම තමා ;)

    අනේ මන්ද බන්.....මට මයි හෑමදෙම වෙන්නේ
    :(:(:(

    දුක්‌ වෙන්න එප මල්ලි හැම දෙම වෙන්නෙ හොදට...

    :(:(:(:(:(:(

    yako ekek giya nam wena ekakata try karapannn :p wikara kela ganne nethuwaaaaaaaaaaaaaaaa :P gemba :#
    උබලාට ජෝක්............


    :(:(:(:(:(:(
    nicely said machan

    :(:(:(:(
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    eka aththa kellek nisa kelawenne ay
    1 warak epanam 100 sarayak epa kiyala inna ekai aththe

    :nerd::nerd::nerd::nerd::nerd::nerd:
    ලග නෑති බව දෑනෙනවා
    එනමුත් හද අහනවා
    ඔබ ඒවීදෝ කවදා හෝ
    ඔබ මගෙමයි හෑගෙනවා
    අදරේ තව රෑදෙනවා
    ඔබ ඒවීදෝ කවදා හෝ

    :no::no::no::no::no: