ඔබ වාහන රියදුරෙක් නම්,

TaurusRX

Member
Jan 12, 2011
357
56
0
Home
ara headlight seen eka nm aththa bn. side kannadi walin as walta wadinawa.. ada dble sgnl dana ekat sahenna krnawa bn kattiya...
 

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :rofl: ලංකාවේ ඉන්න උන් හිතන් ඉන්නේ ඩබල් සිග්නල් එක තියෙන්නේ කෙලින්ම යන එකට කියලා..... :lol:

    ඒකනේ කියන්නේ...:baffled:
    හරවනකොට සිග්නල් නොදැම්මත් අපේ අයියල කෙලින් යද්දිනම් hazard දාගෙන යනව දැකල තියෙනව ඕන තරම්...:eek:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    රාත්‍රියේ දී ඔබට ඉදිරියෙන් වාහනයක් යන විට හෙඩ් ලයිට් ඩිම් කරන්න.
    0.jpg

    බොහෝ දෙනා සිතන්නේ එසේ කළ යුත්තේ ඉදිරියෙන් එන වාහන වලට පමණක් යැයි කියාය.

    මේ කතාව ඇත්ත... :)
    පිටි පස්සෙන් එන එකාගෙ එලිය මැද කණ්නාඩියෙන් ආයෙ ඇස් දෙකට වදිනව..:baffled:
    මහ රෑක ගොඩක් මහන්සි වෙලා ඩ්‍රයිව් කරද්දී ඒක ලොකු හිරි හැරයක්....:(


    හොඳ ත්‍රෙඩ් එකක් මචන්...:yes:
    +Rep

    :yes::yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0


    ඒකනේ කියන්නේ...:baffled:
    හරවනකොට සිග්නල් නොදැම්මත් අපේ අයියල කෙලින් යද්දිනම් hazard දාගෙන යනව දැකල තියෙනව ඕන තරම්...:eek:

    Ow appa..samaharu 60kmph wage yana gaman signaluth nathuwa harawanne..pitipassen ena kena iwarai.Honda ewa katata enawa ithin..:angry:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    "හතරමං හන්දියක දී ඔබට කෙලින්ම ඉදිරියට යාමට ඇති අවස්ථාවක ඔබ භාවිතා කරන සිග්නල් එක මොකක් ද?
    කෙලින් යාමේ දී කිසිදු සිග්නල් එකක් භාවිතා නොකරන්න.
    බොහෝ අය ආපදා සිග්නල් දල්වාගෙන යයි..."

    meka nam waradi na bn...mata mataka widihata Driving learners manual eketh tibba me wage tanakadi Double signal dagena yanna oni kiyala...eke terum api " Idiriyatama" yanawa kiyana eka..

    & 1st ekak hari..eke teruma waradi karayekta udaw karanawa neweyi...dan Policiya kalin wage dakin dakin eka allanne na...dawasak policiye lookek media conference ekakadi kiwwa dada gahanawata wada policiya innawa kiyala light gahala inform karama kattiya hodata yanawa kiyala..e nisa dan policiya hama welawema innawa kiyala..

    Meka waradi machan. Oka danne Hazard Signal ekak widihata.
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    කට්ටියගෙ හොඳටයි මේක කියන්නෙ....

    මොටර් සයිකල්, ත්‍රීවීල් සහ බස්/ලොරි අයියල නම් සත පහකට ෂුවර් කරල Drive කරන්න එපා..
    මොකද ඕවයෙ වැඩි හරියක් සිග්නල් ලයිට්, බ්‍රේක් ලයිට් වැඩ කරන්නෙ නෑ.
    සමහරු වැඩ කලත් දාන්නෙ නෑ..
    හිතුනද හැරෙව්ව..


    :rofl::rofl:දැකල තියෙනවද රිවස් ලයිට් පත්තු වෙද්දි ඉස්සරහට යන වාහන.... :P:P
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....


    හතරමං හන්දියක දී ඔබට කෙලින්ම ඉදිරියට යාමට ඇති අවස්ථාවක ඔබ භාවිතා කරන සිග්නල් එක මොකක් ද?
    කෙලින් යාමේ දී කිසිදු සිග්නල් එකක් භාවිතා නොකරන්න.
    බොහෝ අය ආපදා සිග්නල් දල්වාගෙන යයි.
    images

    නමුත් එය වැරදිය.





    ඩිමෝ බ්ට්ටෝ තමා දකින් තරමක් ඔහොම දාගෙන යන්නේ......:growl:
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    ඔබ ගමන් කරන්නේ කඳු පල්ලම් සහිත මාර්ගයක නම්, කන්ද නැගගෙන එන වාහනයට ප්‍රමුඛත්වය දීමට කාරුණික වන්න.
    එසේ නොකිරීම හේතුවෙන් විශේෂයෙන් බර වාහන රියදුරන් මහත් අපහසුතාවකට පත් වන අවස්ථා ඇත.



    හැම විටම තමන්ට පහසුවෙන් රථය පාලනය කරගත හැකි වේගයකින් පදවන්න.
    large.jpg


    රාත්‍රී කාලයේ Head Light DIM නොකර ගමන් කිරීම ඉදිරියෙන් එන රියදුරන්ව සහ පදිකයන්ව හිතා මතාම අනතුරේ හෙලීමකි.
    එම පාපයට දායක වී පසුව පසුතැවිලි නොවන්න..
     

    Moratu Saman

    Active member
  • Oct 3, 2015
    371
    50
    28
    මොරටුමුල්ලේ
    සොහොන;19064162 said:
    උබේ අනිත් කතන්දර වලට නම් එකග වෙන්නම් මේකටනම් එකග වෙන්න බැ පොලිස් සුනකයන්ට අපිව ආරක්ෂා කරන්න ආසාවක් නැ මචෝ උන්ට ඕනේ හැන්දෑවට ගානක් හම්බකරන් ගෙදර යන්න

    ආදායම් බලපත්‍රය ලයිට් ඇල්ලී කරන්නේ පොඩ් මනුස්සයාට විතරයි මහා ජරා වැඩක් මන් නම් දුටුතැන හෙඩ් ලයිට් එක ගහනවා පොඩ් මිනිස්සුන්ට කෙලවන්න දෙන්න බැ :growl:
    මේකම මම type කරන්න ගියා විතරයි :frown:
    මාත් දුටු තැන head ලයිට් ගහනව
    හැබැයි මචෝ බලාගෙන මොකද පොලිස් කාරයෙක් දැක්කොත් :oo:
    මේකටත් අල්ලලා දඩගහන්න පුළුවන් රාජකාරියට බාදා කිරීම කියලා :growl:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    TFS :)

    Hazard දාන එක නම් මමත් කරනවා.
    සමහර වෙලාවට ඉස්සරහින් යන වාහනය hazard දැම්ම ම මට ලේසි නේ තේරුම් ගන්න මෙයා කෙලින් ම යනවා කියල. මොකද අපේ සමහර අයගේ සිග්නල් ලයිට් වැඩ කරන්නෙත් නැහැ, සමහර උන් දාන්නෙත් නැහැ. ඔහේ හිතුන පැත්තට හරවනවා.

    hazard දාන එක වැරදි වුනත් ඔය වගේ හේතු නිසා ඒක දාන එක හොදයි කියල තම මට නම් හිතෙන්නේ :(

    ඔව් එත්කොට පැත්තෙන් එන උන්ට හෙන ගැහුව්වත් කමක් නැද්ද?:growl::growl:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කට්ටියගෙ හොඳටයි මේක කියන්නෙ....

    මොටර් සයිකල්, ත්‍රීවීල් සහ බස්/ලොරි අයියල නම් සත පහකට ෂුවර් කරල Drive කරන්න එපා..
    මොකද ඕවයෙ වැඩි හරියක් සිග්නල් ලයිට්, බ්‍රේක් ලයිට් වැඩ කරන්නෙ නෑ.
    සමහරු වැඩ කලත් දාන්නෙ නෑ..
    හිතුනද හැරෙව්ව..

    එක තමයි අපේ රටෙයි අනෙක් රටේ ඩ්‍රයිවර් ලගෙයි වෙනස අනිත් රටවල වුන් නීති අනුව වාහන එලවද්දී අපිට එලවන්න වෙලා තියෙන්නේ ඉවෙන් බන් උබ කියුවත් නැත්තත් අපිට එක කරන්න වෙනවා :)
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මොන සිග්නල් අරවා මෙවුවා දැම්මට කමක් නෑ ..මෙන්න මේවත් මතක තියාගන්න ..

    - කවදාවත් ලොරියක් \ බස් එකක් වගේ ලොකු වහනයක් ඉදිරිපසින් හෝ පිටිපසින් තියාගෙන යන්න එපා...තියා ගන්න වේලාවකදී අඩුම වශයෙන් මීටර 10-15 වගේවත් දුරින් තියාගන්න ..එක පාරට නැවත්තුවොත් වදිනවාම තමයි ..

    - මොන තරම් driving පුළුවන් උනත් වංගු වලදී ඉස්සර කරන්න එපා .

    - කොච්චර speed ගියත් වංගුවක් ලං වෙනකොට speed එක පුළුවන් තරම් අඩු කරලා හදාගන්න..
     
    • Like
    Reactions: sika2

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    ලංකාවෙ උමං මාර්ග තියද බන්? මම ගිහින්ම නැහැ නෙ :(
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    පොලිස් නිලධාරීන් පාරේ රාජකාරී කරන විට :P බොහෝ රියදුරන් ඉදිරියෙන් එන වාහන වලට හෙඩ් ලයිට් ගසා ඒ ගැන දැනුම් දෙනවා.
    ඔබත් එසේ කරනවා වන්නට පුළුවන්.
    පොඩ්ඩක් හිතන්න..
    එයින් ඔබ කරන්නේ වැරදි කරන්නවුන්ට උදව් කිරීමක් නේද?
    Police.jpg

    ඔබ මාර්ග නීති පිලිපදිනවා නම් ඇයි වරදි කරන අයට උදව් කරන්නෙ..
    එයාලත් දැනගන්න ඕනෙ වැරදි නොකර වාහන පදවන්න.


    Wahanayak aththatama pare alawapu dawasata therei ai kiyala :P:P