ලංකාවේ ඉන්න උන් හිතන් ඉන්නේ ඩබල් සිග්නල් එක තියෙන්නේ කෙලින්ම යන එකට කියලා.....
![]()


රාත්රියේ දී ඔබට ඉදිරියෙන් වාහනයක් යන විට හෙඩ් ලයිට් ඩිම් කරන්න.
![]()
බොහෝ දෙනා සිතන්නේ එසේ කළ යුත්තේ ඉදිරියෙන් එන වාහන වලට පමණක් යැයි කියාය.
මේ කතාව ඇත්ත...
පිටි පස්සෙන් එන එකාගෙ එලිය මැද කණ්නාඩියෙන් ආයෙ ඇස් දෙකට වදිනව..
මහ රෑක ගොඩක් මහන්සි වෙලා ඩ්රයිව් කරද්දී ඒක ලොකු හිරි හැරයක්....
හොඳ ත්රෙඩ් එකක් මචන්...
+Rep


ඒකනේ කියන්නේ...
හරවනකොට සිග්නල් නොදැම්මත් අපේ අයියල කෙලින් යද්දිනම් hazard දාගෙන යනව දැකල තියෙනව ඕන තරම්...

හරවනකොට සිග්නල් නොදැම්මත් අපේ අයියල කෙලින් යද්දිනම් hazard දාගෙන යනව දැකල තියෙනව ඕන තරම්...


"හතරමං හන්දියක දී ඔබට කෙලින්ම ඉදිරියට යාමට ඇති අවස්ථාවක ඔබ භාවිතා කරන සිග්නල් එක මොකක් ද?
කෙලින් යාමේ දී කිසිදු සිග්නල් එකක් භාවිතා නොකරන්න.
බොහෝ අය ආපදා සිග්නල් දල්වාගෙන යයි..."
meka nam waradi na bn...mata mataka widihata Driving learners manual eketh tibba me wage tanakadi Double signal dagena yanna oni kiyala...eke terum api " Idiriyatama" yanawa kiyana eka..
& 1st ekak hari..eke teruma waradi karayekta udaw karanawa neweyi...dan Policiya kalin wage dakin dakin eka allanne na...dawasak policiye lookek media conference ekakadi kiwwa dada gahanawata wada policiya innawa kiyala light gahala inform karama kattiya hodata yanawa kiyala..e nisa dan policiya hama welawema innawa kiyala..

දැකල තියෙනවද රිවස් ලයිට් පත්තු වෙද්දි ඉස්සරහට යන වාහන.... 

හතරමං හන්දියක දී ඔබට කෙලින්ම ඉදිරියට යාමට ඇති අවස්ථාවක ඔබ භාවිතා කරන සිග්නල් එක මොකක් ද?
කෙලින් යාමේ දී කිසිදු සිග්නල් එකක් භාවිතා නොකරන්න.
බොහෝ අය ආපදා සිග්නල් දල්වාගෙන යයි.
![]()
නමුත් එය වැරදිය.

මේකම මම type කරන්න ගියා විතරයිසොහොන;19064162 said:උබේ අනිත් කතන්දර වලට නම් එකග වෙන්නම් මේකටනම් එකග වෙන්න බැ පොලිස් සුනකයන්ට අපිව ආරක්ෂා කරන්න ආසාවක් නැ මචෝ උන්ට ඕනේ හැන්දෑවට ගානක් හම්බකරන් ගෙදර යන්න
ආදායම් බලපත්රය ලයිට් ඇල්ලී කරන්නේ පොඩ් මනුස්සයාට විතරයි මහා ජරා වැඩක් මන් නම් දුටුතැන හෙඩ් ලයිට් එක ගහනවා පොඩ් මිනිස්සුන්ට කෙලවන්න දෙන්න බැ![]()



TFS
Hazard දාන එක නම් මමත් කරනවා.
සමහර වෙලාවට ඉස්සරහින් යන වාහනය hazard දැම්ම ම මට ලේසි නේ තේරුම් ගන්න මෙයා කෙලින් ම යනවා කියල. මොකද අපේ සමහර අයගේ සිග්නල් ලයිට් වැඩ කරන්නෙත් නැහැ, සමහර උන් දාන්නෙත් නැහැ. ඔහේ හිතුන පැත්තට හරවනවා.
hazard දාන එක වැරදි වුනත් ඔය වගේ හේතු නිසා ඒක දාන එක හොදයි කියල තම මට නම් හිතෙන්නේ![]()


කට්ටියගෙ හොඳටයි මේක කියන්නෙ....
මොටර් සයිකල්, ත්රීවීල් සහ බස්/ලොරි අයියල නම් සත පහකට ෂුවර් කරල Drive කරන්න එපා..
මොකද ඕවයෙ වැඩි හරියක් සිග්නල් ලයිට්, බ්රේක් ලයිට් වැඩ කරන්නෙ නෑ.
සමහරු වැඩ කලත් දාන්නෙ නෑ..
හිතුනද හැරෙව්ව..

පොලිස් නිලධාරීන් පාරේ රාජකාරී කරන විටබොහෝ රියදුරන් ඉදිරියෙන් එන වාහන වලට හෙඩ් ලයිට් ගසා ඒ ගැන දැනුම් දෙනවා.
ඔබත් එසේ කරනවා වන්නට පුළුවන්.
පොඩ්ඩක් හිතන්න..
එයින් ඔබ කරන්නේ වැරදි කරන්නවුන්ට උදව් කිරීමක් නේද?
![]()
ඔබ මාර්ග නීති පිලිපදිනවා නම් ඇයි වරදි කරන අයට උදව් කරන්නෙ..
එයාලත් දැනගන්න ඕනෙ වැරදි නොකර වාහන පදවන්න.

