ඔය ඔය ඔයපොන්නය මළා බන් ,ඌ මළා කියල අපි මොක්කට අඩන්ඩද, උබ දැන් හිත හදා ගනින් ඌ ආයෙ නැකිටින් නැ..![]()

ඔය ඔය ඔයපොන්නය මළා බන් ,ඌ මළා කියල අපි මොක්කට අඩන්ඩද, උබ දැන් හිත හදා ගනින් ඌ ආයෙ නැකිටින් නැ..![]()

දැන් අර lockdown කරන්න කිව්වම හිනා වෙච්ච එවුන් ඇඳිරි නිතිය දැම්මම හොඳ කියනවා
airport එකෙන් නවත්තන්නේ නැතුව ඉතාලියෙන් ඔක්කොම එනකන් ඉඳල පස්සේ හොයනවා කවුද ආවේ කියල
හොඳ වෙලාවට මේ ආණ්ඩුව ඉන්නේ ඔය ගෝත්‍රිකයෝ ටික විපක්ෂේ හිටියනම් ඕකුන් තමයි රටින් මිනිස්සු ගෙන්නලා හරි corona බෝ කරන්නේ ලංකාවට

ලංකාව කියන්නෙත් අමු ගොන්බයො ඉන්න රටක්.අපි හැමෝටම ගෙදරට වෙලා ඉන්න කිව්වට එකෙක්වත් ඒක කරන්නෙ නෑනෙ.එකෙක්වත් හරියට උප්දෙස් පිලිපදින්නෙ නෑ.ඉතාලියට උනෙත් ඕක තමයි

ඔව්, ලංකාවෙ ආර්ථික හැකියාවත් එක්ක මේ වෙනකල් හැන්ඩ්ල් කරපු විදිය ගොඩක් හොඳයි. පොඩි පොඩි අවුල් වගයක් වුණා. සමස්ථයක් විදියට ගත්තොත් ගොඩක් හොඳයි
මීට කළින් තිබ්බ අණ්ඩුව තාම බලයෙ හිටිය නම් මේ වෙද්දි මොනවයින් මොනව වෙලාද කියල හිතාගන්න බෑ. එහෙනම් අපි චීනෙටත් වැඩි අන්ත තැනකට වැටිල මේ වෙද්දි

අනිව රජපක්ශ රාජපක්ශ රාජපක්ශ ගගා ඉදි රටේ මිනිස්සුන්ට කොරෝනා හැදෙද්දි මොකද ඕකුන්ට සංවිධාන ශක්තියක් නැනෙ ..ඔව්, ලංකාවෙ ආර්ථික හැකියාවත් එක්ක මේ වෙනකල් හැන්ඩ්ල් කරපු විදිය ගොඩක් හොඳයි. පොඩි පොඩි අවුල් වගයක් වුණා. සමස්ථයක් විදියට ගත්තොත් ගොඩක් හොඳයි
මීට කළින් තිබ්බ අණ්ඩුව තාම බලයෙ හිටිය නම් මේ වෙද්දි මොනවයින් මොනව වෙලාද කියල හිතාගන්න බෑ. එහෙනම් අපි චීනෙටත් වැඩි අන්ත තැනකට වැටිල මේ වෙද්දි

මීට කළින් තිබ්බ අණ්ඩුව තාම බලයෙ හිටිය නම් මේ වෙද්දි මොනවයින් මොනව වෙලාද කියල හිතාගන්න බෑ.
කවුද?ඔහොම හිතල සැනසෙන්න නම් නෙවෙයි ගෝටව ගෙනාවේ![]()

මොකෝ බැරි
සිරා රනිල්ට බණිනවා
රනිල සිරාට බණිනවා

It was a pain to hear thatDanda ban danne.man nan ipaduna dawasema denagatta
කවුද?

හරි බං එල!
ලජ්ජා වෙයන් බං එහෙම සෙට් එකක් නියෝජනය කරන එකට උඹල![]()