ඔබ සහීමට පත්වෙනවාද ?

කොරෝනා මර්දනය කර

  • ඔව්

    Votes: 181 61.8%
  • නැ

    Votes: 112 38.2%

  • Total voters
    293

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබලානේ යකෝ. මේ ආණ්ඩුව මොනවා කරත් සජිත්ලට ජෙප්පොන්ට චන්දෙ දීපු එවුනුත් බලාගෙන හිටිය උන්ට කරන්න දෙයක් නැත්නම් කට වහගෙන හරි හිටිය

    උඹල විපක්ෂේ හිටියනම් කරන හැමදේටම වල කපල පුළුවන් නම් රටින් හොරට corona ගෙන්නලා බෝ කරනවා මිනිසුන්ට ආණ්ඩුව එපා කරවන්න :lol:

    බොම්බේ වෙලාවේ කස්ටිය හැසිරුණ හැටි මතකයි අපිට
    ලජ්ජා වෙයන් බං එහෙම සෙට් එකක් නියෝජනය කරන එකට උඹල :lol:
    "මේ ආණ්ඩුව මොනවා කරත් සජිත්ලට ජෙප්පොන්ට චන්දෙ දීපු එවුනුත් බලාගෙන හිටිය උන්ට කරන්න දෙයක් නැත්නම් කට වහගෙන හරි හිටිය"

    උඹ එළකිරි කියල වෙන සයිට් එකකද හිටියේ මෙච්චරකල් :rofl:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716

    කොහෙද බන් ජෙප්පොයි සජබයෝයි කෑ නොගහ හිටියේ .. හැම දේටම කෑ ගහන එක හැරෙන්න වෙන දෙයක් කලේ නැනේ.

    :P:P
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    "මේ ආණ්ඩුව මොනවා කරත් සජිත්ලට ජෙප්පොන්ට චන්දෙ දීපු එවුනුත් බලාගෙන හිටිය උන්ට කරන්න දෙයක් නැත්නම් කට වහගෙන හරි හිටිය"

    උඹ එළකිරි කියල වෙන සයිට් එකකද හිටියේ මෙච්චරකල් :rofl:

    කොහෙද බන් ජෙප්පොයි සජබයෝයි කෑ නොගහ හිටියේ .. හැම දේටම කෑ ගහන එක හැරෙන්න වෙන දෙයක් කලේ නැනේ.

    :P:P

    corona වලට් ගත්ත ඒවාට කවුරුවත් මුකුත් කිව්වේ නැහැ. චන්දයක් අල්ලාගෙන නිවාඩුවක් වත් දෙන්නේ නැතුව ඉන්න කොට මිනිස්සුමයි කෑගහල අන්තිමට නිවාඩුවක් හරි ගත්තේ.
    GMOA එකත් අන්තිමට වැඩේට බස්සනේ ගෝටගේ ගෝලයෝ වෙලත්

    ගෝට corona වලට ජාතිය අමතන්න ගිහින් චන්දෙයි පරිප්පුයි ගැන කතා කරපු එකට තමයි ඊට පස්සේ කතාව ගියේ

    කියපු එක තේරුම් ගනින් බොම්බේ වෙලාවේ හැසිරුණ විදියයි මේකයි සංසන්දනය කරනම් ඕක තේරෙනවා
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මීටත් වඩා දේවල් කරන්න පුළුවන් නම් හොදයි ඒත් මේ වගේ Crysis එකක් මැනේජ් කරන්න ලංකාවෙ දේශපාලන නායකයන්ගෙන් සුදුසුම අය තමයි දැනට ඉන්නෙ ඉතිං, වාසනාවට වගේ

    ඔව් වෙන එකෙක් හිටියන් බලන්න තිබ්බා කොරනහැටි! සමහර කෑ ගහන එවුන්ට සාමාන්‍යදැනීම වත්නෑ. ඔහේ බුරනවා විතරයි :lol: :rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මීටත් වඩා දේවල් කරන්න පුළුවන් නම් හොදයි ඒත් මේ වගේ Crysis එකක් මැනේජ් කරන්න ලංකාවෙ දේශපාලන නායකයන්ගෙන් සුදුසුම අය තමයි දැනට ඉන්නෙ ඉතිං, වාසනාවට වගේ

    crisis එකත් එක්ක චන්දෙත් ආපු හින්ද තමයි අවුල උනේ :lol:

    චන්දෙ කල් ගිය හැටියේ ඔය දාන්න බෑ කියපු curfew දැම්මේ :lol:

    curfew නෙවෙයි නිවාඩුවක් ගත්තේ කොච්චර අමාරුවෙන්ද රජයේ ආයතන වැහුවම චන්දෙ කරන්න බැරි හින්ද :lol:

    පට්ට වාසනාව තමයි ඉතින් අපේ :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    corona වලට් ගත්ත ඒවාට කවුරුවත් මුකුත් කිව්වේ නැහැ. චන්දයක් අල්ලාගෙන නිවාඩුවක් වත් දෙන්නේ නැතුව ඉන්න කොට මිනිස්සුමයි කෑගහල අන්තිමට නිවාඩුවක් හරි ගත්තේ.
    GMOA එකත් අන්තිමට වැඩේට බස්සනේ ගෝටගේ ගෝලයෝ වෙලත්

    ගෝට corona වලට ජාතිය අමතන්න ගිහින් චන්දෙයි පරිප්පුයි ගැන කතා කරපු එකට තමයි ඊට පස්සේ කතාව ගියේ

    කියපු එක තේරුම් ගනින් බොම්බේ වෙලාවේ හැසිරුණ විදියයි මේකයි සංසන්දනය කරනම් ඕක තේරෙනවා
    බෝම්බෙන් මිනිස්සු දෙසියපනහක් මැරුණා, අවුරුදු ගානක් සාමෙන් හිටපු රටක එක දවසට මිනී දෙසිය පනහක් කියන්නේ සෙල්ලංද අනිවාර්යෙන් ආණ්ඩුවට බැනුන් අහන්න සිද්ද වෙනව තමා ඒකයි මේකයි සංසන්දනය කරන්න ඉතිං මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. මේකෙනුත් මිනී ගොඩ ගැහෙන්න ගත්තම බලපන්කො ඔය කියන උන් කට වහගෙන ඉඳියි ද කියල. බයියොත් කණපිට ගහයි එදාට එරෝසන් විතරයි ඉතුරු වෙන්නේ :rofl:

    උඹ කට වහන් හිටියා නං හොඳයි, අනික් උන්ට බොරුවට චරිත සහතික නොදී හිටපන් :yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    nehe
    oita wada dewal tikak ikman wela karanna thibba wena ratawala wena dewal balala. Ehema kiyala mokuth nokara hitiya kiyanna behe.
    Lankawe danata inna deshapalakayoi, pakshai, thibba andui ekka baladdi ewata wada sahena hodata react karala thiyenawa habai

    Nominations ganna curfew ain karana dewal ehema anumatha karanna be. Anika modayo wage hasirena unta strict punishments genna one.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    crisis එකත් එක්ක චන්දෙත් ආපු හින්ද තමයි අවුල උනේ :lol:

    චන්දෙ කල් ගිය හැටියේ ඔය දාන්න බෑ කියපු curfew දැම්මේ :lol:

    curfew නෙවෙයි නිවාඩුවක් ගත්තේ කොච්චර අමාරුවෙන්ද රජයේ ආයතන වැහුවම චන්දෙ කරන්න බැරි හින්ද :lol:

    පට්ට වාසනාව තමයි ඉතින් අපේ :lol:

    hi ranga26.:lol::lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    බෝම්බෙන් මිනිස්සු දෙසියපනහක් මැරුණා, අවුරුදු ගානක් සාමෙන් හිටපු රටක එක දවසට මිනී දෙසිය පනහක් කියන්නේ සෙල්ලංද අනිවාර්යෙන් ආණ්ඩුවට බැනුන් අහන්න සිද්ද වෙනව තමා ඒකයි මේකයි සංසන්දනය කරන්න ඉතිං මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. මේකෙනුත් මිනී ගොඩ ගැහෙන්න ගත්තම බලපන්කො ඔය කියන උන් කට වහගෙන ඉඳියි ද කියල. බයියොත් කණපිට ගහයි එදාට එරෝසන් විතරයි ඉතුරු වෙන්නේ :rofl:

    උඹ කට වහන් හිටියා නං හොඳයි, අනික් උන්ට බොරුවට චරිත සහතික නොදී හිටපන් :yes:

    මම බැන්නේ ගෝටට වඩා බයියොන්ට. ඒ වෙලාවේ උන් බලාගෙන හිටියේ තව බෝම්බයක් කවුරුහරි ගහනකන්. අනිත් එක ඒවත් උන් ඉස්සර කරපු බලු වැඩ වල ප්‍රතිවිපාක තමයි මුස්ලිම් අන්තවාදයක් වත් බෞද්ධ අන්තවාදයක් වත් ලංකාවේ තිබ්බේ නැහැ

    දැනුත් උන් කරන්නේ corona වලින් රට බේරගන්න එක නෙවෙයි චන්දෙ වැඩ :D

    සජිත් ට වඩා නම් ගෝට සිය දහස් වාරයක් හොඳයි
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Ara Italy walin apu mulma set eka Quarantine kalanam cases godak adu wenawa. Mita kalin thirana gaththanam hari.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    මීටත් වඩා දේවල් කරන්න පුළුවන් නම් හොදයි ඒත් මේ වගේ Crysis එකක් මැනේජ් කරන්න ලංකාවෙ දේශපාලන නායකයන්ගෙන් සුදුසුම අය තමයි දැනට ඉන්නෙ ඉතිං, වාසනාවට වගේ

    welawata :yes::yes: ara gothaya hitiya nam iwarai :no:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    මේ වෙනකොට වෙන කිසිම ආන්ඩුවකින් කරයි කියල බලාපොරොත්තු වෙන ප්‍රමාණෙව වඩා දේවල කරල තියනව. ඒත් ඒ දේවල් හොඳටම මදි. මේක ඉතාලියක් වෙන්න කලින් ඉක්මනට කරන දෙයක් කරන්න ඕනෙ :(

    owu ban. amaruma wade minissunta therenne nane ledea darunukama
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පොඩි පොඩි අඩුපාඩු තියනවා. ඒත් සෑහීමකට පත්වෙනවා.
    මොකද මෛත්‍රී, රනිල්, සජිත් වගේ ඩයල් එකක් රටේ පාලකයා වෙලා හිටියනම් මේ වෙද්දිත් මීට වඩා නහුතෙටම කෙල වෙලා. ඒක නම් 100% ක් ෂුවර්. එහෙනම් මේ වෙද්දි සෝෂල් මීඩියා පවා බ්ලොක් කරලා උපරිමයෙන් පිස්සු කෙලිනවා.

    අඩුපාඩුව විදිහට මම දකින්නේ නිරෝධායනය කරන්න පරක්කු වෙච්ච එක. ඔයිට කලින් ඉදන් අවධානම් සහිත රටවලින් ආපු අය නිරෝධායනය කරන්න තිබුනා.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113

    අඩුපාඩුව විදිහට මම දකින්නේ නිරෝධායනය කරන්න පරක්කු වෙච්ච එක. ඔයිට කලින් ඉදන් අවධානම් සහිත රටවලින් ආපු අය නිරෝධායනය කරන්න තිබුනා.

    6 වෙනිද පටන් ගන්න ගිය එක හැඳල මිනිස්සු පාරට බැහැල කෑවනෙ. 6-9 බැස්ස උං ස්වයං නිරෝධනය වෙන්න කියල යවල
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අනිවාර්‍යෙන්ම ඔව්. මිනිස්සු පිස්සු බල්ලො වගේ නිවාඩු කාලෙ ට්‍රිප් ගියාට, රට ඉදන් එන උන් හැන්ගිල හිටියට රජයට බැනල වැඩක් නෑ. මිනිස්සුත් දැනගන්ඩ ඕනෙ මේ වෙලාවෙ රජය කරන දේට උදව් කරන්ඩ තමන්ගෙ පැත්තෙන්. දකින්ඩ ඇතිනෙ රාගම හොස්පිටල් එකෙ වෙලා තියන කේස් එක. තනිකරම රට ඉදන් ආව බූරුවගෙ වැරැද්ද. අනික යහපාලනේ තිබ්බ නම් මෙලහකට හොද නැටිල්ලක් බලාගන්න තිබ්බ.
     
    Last edited: