"මේ ආණ්ඩුව මොනවා කරත් සජිත්ලට ජෙප්පොන්ට චන්දෙ දීපු එවුනුත් බලාගෙන හිටිය උන්ට කරන්න දෙයක් නැත්නම් කට වහගෙන හරි හිටිය"උබලානේ යකෝ. මේ ආණ්ඩුව මොනවා කරත් සජිත්ලට ජෙප්පොන්ට චන්දෙ දීපු එවුනුත් බලාගෙන හිටිය උන්ට කරන්න දෙයක් නැත්නම් කට වහගෙන හරි හිටිය
උඹල විපක්ෂේ හිටියනම් කරන හැමදේටම වල කපල පුළුවන් නම් රටින් හොරට corona ගෙන්නලා බෝ කරනවා මිනිසුන්ට ආණ්ඩුව එපා කරවන්න
බොම්බේ වෙලාවේ කස්ටිය හැසිරුණ හැටි මතකයි අපිට
ලජ්ජා වෙයන් බං එහෙම සෙට් එකක් නියෝජනය කරන එකට උඹල![]()
උඹ එළකිරි කියල වෙන සයිට් එකකද හිටියේ මෙච්චරකල්



