ඔබ සිංහල බෞද්ධයෙක්ද ? රටට ආදරයක් තියෙනවද ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මහත්තයෝ මෙහෙමනේ ...ඔබ තුමලගේ ජාති ආලේ දැන් යන්නේ හිට්ලර්ගේ පාරේ , ඇත්තටම මටත් කියන්න වෙන්නේ මම බෞද්ධ විරෝදී නෙවෙයි බොදු බල සෙන විරෝදී කියන එක , බොදු බල සෙන එකෙන් කරන්නේ කුලියට කරන වැඩක් , රටේ මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රසන අමතක කරවන්න ජාති අතල් දෙන එකක් , ඔබ තුමාලා ඔය කියන ජාති ආලය අද වියරු වැටිලා ,හලාල් නෙවෙයි මනුස්සයෝ ලංකාවේ ලොකුම ප්‍රස්නේ .උබල ඔය කියන වැරදි වෙනවට ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙන බුද්ධ සාසන අමත්යන්ස්හෙන් කෙරෙන්නේ මොකක්ද කියල ප්‍රසන කරනවද ? කරන්නේ නැත්තේ ගෝට ඥානසාරගේ යාළුවා නිසාද ? ලංකාවේ සිංහලුන්ගේ ප්‍රසන වල හේතුව තම්බිය නෙවෙයි , ඉස්සරත් ඔහොමම උබල ඉගෙන ගත්තේ සිංහලයාගේ සියලු ප්‍රසන වල හේතුව දෙමල කියල ...ජාති අතර නොයෙක් ආකාරයේ ඉඩකඩම් ප්‍රසන අර ප්‍රසන මේ ප්‍රසන ඇති වෙන්න පුළුවන් ඒවා විසදා ගන්න ඕනි ලංකාවෙන් ජාති තුරන් කරන්න ගිහින් නෙවෙයි

    එත් අද උබල නොකිය කිවත් උබල යන්නේ හිට්ලර්ගේ පාරේ හරියට 83 වගේ දවසකට ,අද තැනින් තැන මතුවෙන්නේ අන්තවාදය ,සුබවාදීව බලාගෙන හීන ලෝක වල ජිවත් වෙන එක අපිට හරියන්නේ නැහැ , බුදුදහමට වෙන හානිය වලක්වගන්න අන් ජාතින් වලට අපහස කරන එක ඇරෙන්න
    .ව්‍යවස්ථාමය වෙනසක් ඇති කරන්න රජයට යෝජනාවක් වත් ඉදිරිපත් කරාද උබල ? නැත්ද ? නැත්තම් ප්‍රසන විසදුනොත් ඥානසාරලට පැවැත්මක් නැද්ද ? මේ රටේ ලගදීම ගිනි ඇවිලෙයි මියන්මරේ වගේ,අහිංසක එදා වෙලා හම්බකරගෙන මනුස්සයව මරා ගනියි දෙපැත්තේම අන්තවදියෝ මැරෙන්නේ නැහැ උන් බේරෙනවා , අහිංසක එක ගොදුරුවෙයි උබල වපුරන වයිරයට , ඊට පස්සේ කට්ටිය බොලේ පස් කරගනි , බොදුබල සේනාව එයාල නෙවෙයි කියයි ,දැනටත් පල්ලි වලට උරෝ දැම්මේ ,බිත්තර ගැහුවේ , පල්ලි වලට ගල් ගැහුවේ එහෙම ඒ ය නෙවෙයිලුනේ ,ඒ අය කිසිම හිංසාකාරී වැඩකට උල්පන්දම් දෙන්නේ නැතිලු .ජාතියේ ආගමේ නාමයෙන් කව්රු කොහොම කිව්වත් කියන කියන හැම දේම එහෙයි කියල පිළිගන්න එහෙයියල නෙවෙයි අපි ...ප්‍රස්නයක් තියනවා ,ප්‍රසන විවිසදගෙන හැමෝම එකට ඉන්න ඕනි ,යන්නේ එතනටනම් අපි උබලත් එක්ක එනවා ,,එත් යන්නේ හිට්ලර් ගිය පාරේනම් ,ඒ ඊනියා ජාති ප්‍රේමයත් එපා ආගම ප්‍රේමයත් එපා

    733776_4381776033843_1331273745_n.jpg

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    "බොදුබල සේනාව ෆැසිස්ට් බලවේගයක් බව නොපෙනෙන්නේ, ෆැසිස්ට්වාදය යනු කුමක් දැ යි නොදන්නා කෙනාටත්, ෆැසිස්ට්වාදියාටත් පමණි. මේ දෙවැනුව කී ෆැසිස්ට්වාදියා එය නොදැකීම හෝ නොදකින බවක් ඇඟවීම පෙන්නුම් කරන හොඳම උදාහරණය, බොදුබල සේනා ‘ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය’ යි. එහි සඳහන් පරිදි, ඔවුන් සකල ජාතිවාදයන්ට සහ පටු ආගම්වාදයට විරුද්ධ ලූ. එය, පතිවතක් ගැන කතා කරන ගණිකාවකගේ ‘සිල්වත්’ ප‍්‍රකාශයකට දෙවැනි නැත.

    හිට්ලර්ගේ පක්ෂයේ මුල් නාමය වුණේ, ‘ජර්මන් කම්කරු පක්ෂය’ යි. කම්කරු පක්ෂයක් යැයි කී විට එය, ප‍්‍රගතිශීලී අර්ථයක් දනවයි. ඊට කලකට පසු ඔහු එම නාමය තවත් ‘ගෞරවාන්විත’ කෙළේය. ඒ මෙසේ ය: ‘ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය’ යනුවෙනි. දැන්, කලින් තිබූ කම්කරු පක්ෂයට ‘සමාජවාදී’ නාමයකුත් එක්ව ඇති බැවින් එයට තවත් ප‍්‍රගතිශීලී අරුතක් ආරූඪ කෙරේ. එහෙත්, ‘ජාතික’ සහ ‘ජර්මානු’ යන විශේෂණ පදත් ඇති නිසා, අර කී ‘සමාජවාදය’ සහ ‘කම්කරු’ අර්ථ දැන් විපර්යාසයකට පාත‍්‍ර වෙයි. මේ සියලූ නම් හිට්ලර් තමන්ගේ පක්ෂයට එල්ලාගත්තේ, ඒ පිළිබඳව හොඳින් දැනුවත්ව ය. එහි තිබුණේ, ‘කම්කරු’ හෝ ‘සමාජවාදී’ යන්නෙන් සාමාන්‍යයෙන් අප දන්නා හඳුනන හරය පිළිබඳ ආශාවක් නොව, පෙර කී, ‘කම්කරු’ හා ‘සමාජවාදී’ යන වචනවල සපුරා ප‍්‍රතිවිරුද්ධය කරලියට ගැනීමේ අවශ්‍යතාවයි. මේ නිසා, අද බොදුබල සේනා ප‍්‍රකාශනය, තමන් ජාතිවාදී හෝ ආගම්වාදී නොවන බව කියන විට, එයින් අදහස් කරන්නේ අප අදහස් කරන දේ නොවන බව දත යුතුය.

    ඊළඟට, ෆැසිස්ට්වාදයේ සැබෑ ස්වභාවය නොදන්නා පුහුදුන් ජනයාට හැෙඟන්නේ, මුස්ලිම් විරෝධී ව්‍යාපාරය මේ අවස්ථාවේ ඔවුන්ගේ ‘බෝ වීම’ යම් තාක් පාලනය කිරීම සඳහා යොදාගත හැකි සාධනීය මැදිහත් වීමක් වශයෙනි. ඊටම උඩගෙඩි දෙමින් මෑතක දී ආණ්ඩුවත් වන්ධ්‍යාකරණ සැත්කම් තහනම් කෙළේය. එවැනි සැත්කම් නිසා, ලංකාවේ සිංහල-බෞද්ධ ජනගහනය හැකිලී යතැ යි යන්න ඒ පසුපස පැවති තර්කණය විය. එනම්, ‘කුඩා පවුල’ මින් මතු සිංහල-බෞද්ධයාට ‘හරාම්’ බවයි."
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    nolimit කුඩු බිස්නස් කරනවා කියල අමතකද අපේ අයට?

    Nolimit giyama ara toffee eka wenuwata ubata hambune kudu packet ekak da? :D

    Kudu Duminda athulu mathi amathi gollo karana kudu business gena uba katha baha na neda? :P
     
    • Like
    Reactions: Haazi

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    බොදු බල සෙනා, සිංහල රාවය, වගේ සංවිධාන නිසා අද වෙනකොට මුසලිම් අයට රිසිසේ සින්හලයව ගොනාට අන්දලා රට නතු කරගන්න බැරි තත්වයක් උද වෙලා තියෙනවා. ඔය වගේ සංවිධාන බිහි උනේ නැතිනම් අදටත් සිංහල මිනිස්සු බහුතරයක් අන්දයෝ වගේ මුස්ලිම් අයගේ දිය යට ගින්දරට අහුවෙනවා.

    එම සංවිධාන වලින් වැඩක සිදු උනේ නෑ කියනවා නම්, කුරගල, මෛත්‍රී බුදුන් කියාගෙන බුද්ධාගම කන්න ආපු රැල්ල, වගේ දේවල් ජයගත්තේ කවුරුන්ගේ මැදිහත්විමෙන්ද?

    --

    තමන්ගේ උරුමේ රැක ගන්න ඉදිරිපත් උනත් එකෙත් වැරදි හොයන මිනිස්සුනේ අද ලංකාවේ ඉන්නේ
    ..:no::no::no:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    nolimit කුඩු බිස්නස් කරනවා කියල අමතකද අපේ අයට?
    උ කුඩු ගෙන්වනවනම් අල්ලන්නේ නැත්තේ ඇයි? ...ලංකාවේ නීතියේ හැටි , මුස්ලිම් උන් හැම එකම කුඩු ගෙන්නන උන්ද බන් ? වෙලේ සුදා හෙවත් ගම්පොල විතනේලාගේ සමන්ත කුමාර කියන්නේ මත්පැන් ,මත්කුඩු කටේ තියන්නේ නැති ,මස්මාලු කන්නේ නැති උදේ හව බුදුන් වාදීන් එකෙක් ,, හැබැයි දවසකට කුඩු කිලෝ 2 ලංකාව වටේ විකුනනවා , හෝටල් ගෙවල් bmw වගේ සුපිරි වාහන ඇතුළු වත්කම් කොටි 80 කට වැඩි , ඒවගේම දුමින්ද සිල්වා ,උගේ අයියා ,මෙර්වින් සිල්වා උගේ පුතා ,උපතින් බෞද්ධයෝ ,උන්ව ලංකාවේ පොලිස්සියටයි උබලටයි පෙන්නේ නැති උනාට ටීවී එකේ ලංකාවටම පෙන්න ඉන්නවා ..ඒ වගේම වරෙන්තු කාරයෝ ටීවී ප්‍රෝග්‍රෑම් කරනවා ...එතකොට උබ කියන්නේ උන් කුඩු ගෙන්වන්නේ බෞද්ධයෝ නිසා කියලද ? එක තමයි අපි කියන්නේ කුරනෙන් මොළ හෝදලා කියල හම්බයෝන්ට බැන බැන ඉන්න උන්ගේත් මොළ හෝදලා කියල .ඇත්තටම වැරැද්ද තියෙන්නේ කොහෙද කියල දැකල ලංකාවේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි කියල අහන්න එකට බලපෑම් කරන්න අපේ උන්ගේ කොදු නැත ,සිරාවටම මේකට කියන්නේ දේශප්‍රේමය කියලද ?..
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    සිංහලයන්ට මුස්ලිම් එඋන්ට ගහල මරල දාන එක මහා ලොකු වැඩක් නොවෙයි, ලෝකේ දැනට බිහිඋනම දරුණුම ත්‍රස්තවාදය ජයගත්තු එකේ, 10% ක් වත් නැති ජන පිරිසක් විනාශ කරලා දන්න බැහැ කියල හිතනවා නම් එක ලොකු මෝඩකමක්. බොදුබලසේනා වගේ සංවිධාන වලින් කරන්නේ ඒවගේ දෙයක් වෙන්න තියෙන ඉඩ අහුරන එක මිසක් අලුතෙන් ත්‍රස්තවාදයක් වැපිරීම නොවෙයි.

    මුස්ලිම් ජාතිකයන් සමග සහජීවනයෙන් වෙසිම සදහා මෙතරම් ප්‍රයත්නයක් දරත්දී ඔවුනට කන්න දුන්න බත් පතේම පහරයි නම්.. එය කාගේ මුග්ධ ක්‍රියාවක්ද?

    :P
     
    සිරාවටම ? අවරුදු 30 යුද්ද කරලා දෙමලු මරුනේ 40000 , උබ කියන්නේ මුස්ලිම් උන් ලක්ෂ 20 ඉන්න රටේ උන් ඔක්කොම රල දන එක ලේසි කියලද ? උබ ඉස්කෝලේ ගියද ? බොදු බල සේනාව කරන්නේ එකට ඉඩ අහුරන එක ? මාර සින් එක , අපිට පෙන්නේ බොදු බල සේනාව කරන්නේ ඒ තැනට අපහු රට ගෙනියන එක කියල ,මුස්ලිම් ජනතාවට සහජීවනයෙන් ඉන්ඩ පුළුවන් වෙන්ඩද හැම මුස්ලිම් මිනිහටම ,කුරානෙට එහෙම කුණුහරපෙන් බනින්නේ ? උබල ඇස් අන්ද උණු ලේ පිපාසිත අන්තවාදීන් බන් ...ආගම විස්වාස මුල් කරගෙන මිනීමර ගන්න දගලන උබලගෙයි තලෙයිබාන් වගේ මුස්ලිම් අන්තවදින්ගෙයි වෙනසක් මටනම් පෙන්නේ නැහැ ... එකම වෙනස ම්ලේච්ච කම උන්ගේ පොතේ තියනවා උබලගේ හිතේ තියනවා ..තියන තැන වෙනස් ,දෙකම එකයි ,
    උබල අන්තවාදයට විතරක් විරුද්ද මිනිස්සු නෙවෙයි උබලගේ ජාතියේ නොවන හැම ජාතියක්ම පිළිකුල් කරන මිනිස්සු , ආර්ය ලේ කියල හිතාගෙන
    උබල බුද්ධාගමේ නෙවෙයි උබල හිට්ලර්ගේ ආගමේ ..මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරේ වසල සුත්ත්රය මිසක් එකේ පොසිටිවේ රිමික්ස් එක නෙවෙයි
     
    :D:D:D දෙමලු මැරුවේ නැහැ මල්ලි, නොදන්නා මගුලක් කියවන්න හදන්න එපා. දෙමලු ඔක්කොම විරුද්දව හිටියත් අද වෙනකොට ඒවා පරද කරලා ඉවරයි.දෙමල ඔක්කොම මරන්න ඕනි නම් අනිත් රටවල් වගේ ඇස කන පියාගෙන ගහන්න තිබුන, ඔයා ඔක්කොම පටලවාගෙන වගේ පෙන්නේ, බය වෙන්න එපා, අපි ඔයාලව ඔක්කොම මරල දන්නේ නැහැ. උබල ලක්ෂ 20 තිය ක් හිටියත් සිංහලයෝ ටොක්ක ගානේ ඇනල උනත් උබලව මරල ඉවරයක්‌ කරලා දන්න පුළුවන්. එකට අමුතුවෙන් යුද්ද කරන්න ඕනි නැහැ. ඒවගේ තත්වෙකට සිංහලය පත්වෙන එක වලක්වන්න තමයි ඔය වගේ සංවිධාන ඉදිරියට එන්නේ, එහෙම නැතිනම් , උබලට පාරේ බැහැල යන්නවත් වෙන්නේ නැහැ, හිතේ අවේගේ තිබුනට ඇත්තට මුණ දීපන්.

    මහා ජාතිය නිසා උබලට ලංකාවේ නිදහසේ ජීවත්වෙන්න දුන්න එකේ ගෞරවෙවත් තියන්න තරම් නිහතමානී වෙයන්.

    සිංහල බුද්ධාය කාටවත් වෛර කරන්නේ නැහැ, එහෙමයි කියල සිංහල බෞද්ධයාගේ ඉවසීමේ සිමාව චෙක් කරන්න හදන්න එපා.
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    මම හිතන්නේ රටේ රැකිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයයි ඒක තියෙන තැන ඕනෙම ආගමක්, මතයක් ඉබේම රැකෙනවා.
    :yes:
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    මේ හූරා ඊළඟ දොහේ ලංකාවට මංගච්චනකොට වැදි ගම්පොජ්ජට මන්දො වෙන්න. මිනිග්ගජ්ජුන්ට පෑහුං වෙන ඇඳුම් පොජ්ජවල් තමයි කොළොම් පෝජ්ජ තියෙන්නෙ.. ඔය ඇත්තොට පෑහුං වෙන ඇඳුම් පොජ්ජවල් ඇත්තෙ වැදි ගම්පොජ්ජෙ..

    තේරුනයි හොටබරියො..:oo:

    patta :D:D:D:D:D:D:D:D:D:D:P
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    උ කුඩු ගෙන්වනවනම් අල්ලන්නේ නැත්තේ ඇයි? ...ලංකාවේ නීතියේ හැටි , මුස්ලිම් උන් හැම එකම කුඩු ගෙන්නන උන්ද බන් ? වෙලේ සුදා හෙවත් ගම්පොල විතනේලාගේ සමන්ත කුමාර කියන්නේ මත්පැන් ,මත්කුඩු කටේ තියන්නේ නැති ,මස්මාලු කන්නේ නැති උදේ හව බුදුන් වාදීන් එකෙක් ,, හැබැයි දවසකට කුඩු කිලෝ 2 ලංකාව වටේ විකුනනවා , හෝටල් ගෙවල් bmw වගේ සුපිරි වාහන ඇතුළු වත්කම් කොටි 80 කට වැඩි , ඒවගේම දුමින්ද සිල්වා ,උගේ අයියා ,මෙර්වින් සිල්වා උගේ පුතා ,උපතින් බෞද්ධයෝ ,උන්ව ලංකාවේ පොලිස්සියටයි උබලටයි පෙන්නේ නැති උනාට ටීවී එකේ ලංකාවටම පෙන්න ඉන්නවා ..ඒ වගේම වරෙන්තු කාරයෝ ටීවී ප්‍රෝග්‍රෑම් කරනවා ...එතකොට උබ කියන්නේ උන් කුඩු ගෙන්වන්නේ බෞද්ධයෝ නිසා කියලද ? එක තමයි අපි කියන්නේ කුරනෙන් මොළ හෝදලා කියල හම්බයෝන්ට බැන බැන ඉන්න උන්ගේත් මොළ හෝදලා කියල .ඇත්තටම වැරැද්ද තියෙන්නේ කොහෙද කියල දැකල ලංකාවේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි කියල අහන්න එකට බලපෑම් කරන්න අපේ උන්ගේ කොදු නැත ,සිරාවටම මේකට කියන්නේ දේශප්‍රේමය කියලද ?..
    :D:yes:
     
    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    :D:D:D දෙමලු මැරුවේ නැහැ මල්ලි, නොදන්නා මගුලක් කියවන්න හදන්න එපා. දෙමලු ඔක්කොම විරුද්දව හිටියත් අද වෙනකොට ඒවා පරද කරලා ඉවරයි.දෙමල ඔක්කොම මරන්න ඕනි නම් අනිත් රටවල් වගේ ඇස කන පියාගෙන ගහන්න තිබුන, ඔයා ඔක්කොම පටලවාගෙන වගේ පෙන්නේ, බය වෙන්න එපා, අපි ඔයාලව ඔක්කොම මරල දන්නේ නැහැ. උබල ලක්ෂ 20 තිය ක් හිටියත් සිංහලයෝ ටොක්ක ගානේ ඇනල උනත් උබලව මරල ඉවරයක්‌ කරලා දන්න පුළුවන්. එකට අමුතුවෙන් යුද්ද කරන්න ඕනි නැහැ. ඒවගේ තත්වෙකට සිංහලය පත්වෙන එක වලක්වන්න තමයි ඔය වගේ සංවිධාන ඉදිරියට එන්නේ, එහෙම නැතිනම් , උබලට පාරේ බැහැල යන්නවත් වෙන්නේ නැහැ, හිතේ අවේගේ තිබුනට ඇත්තට මුණ දීපන්.

    මහා ජාතිය නිසා උබලට ලංකාවේ නිදහසේ ජීවත්වෙන්න දුන්න එකේ ගෞරවෙවත් තියන්න තරම් නිහතමානී වෙයන්.

    සිංහල බුද්ධාය කාටවත් වෛර කරන්නේ නැහැ, එහෙමයි කියල සිංහල බෞද්ධයාගේ ඉවසීමේ සිමාව චෙක් කරන්න හදන්න එපා.

    ඒක ඇත්ත මචං. අර චම්පික මහත්තයා කිව්වා වගේ අපේ සිංහල සෙබළු 26000 ක් ජිවිත පුජා කරලා බේරා ගත්ත නැගෙනහිර කිසි ලැජ්ජාවක් නැතිව උන් දැන් අරාබිය වගේ කරගෙන යනවා.
    අපිට ඕන නැහැ මුස්ලිම් උන් එකෙක්වත් මරන්නවත් මොන මගුලක් වත්. අපිට ඕන අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවත එන සිංහල ජාතිය ආරක්ෂාකර ගන්න.
    හැබැයි එකට මොකෙක් හරි එරෙහි වෙනවා නම්, ඒවාට අවශ්‍ය පියවර ගන්න අපි පසුබට වෙන්නෙත් නැ
     
    :yes::yes::yes::yes:
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0

    mamath muslim thamai.........eth me karapu unta nam hodak siddawenna ne.......mamath taliban me karapu winase kisima widiyakata anumatha karanne ne.....mama inneth pansalak gaawe......ape lane eke vehicle park nathiwunama a pansale park karanawa.....e pansale loku hamuduruwo wachanayen wageme kriyawen niyama manusseyek...
    dawasak e pansale wathura pump eke awul wela podi saadu awilla wathura illuwa... ape aagame wathura illapu kenekta denne nathuwa inne hoda nahe.... api dawas thunak pansalata hose pipe daala wathura dunna......

    taliban kiyanne maha pissu set ekek.....unta hari waradda therenne naa....eke nisa thamai mama hamadaame elekiri eke unta kiyanne tliban kiyanne muslim newei muslim kiyanne taliban newei........
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :D:D:D
    දෙමලු මැරුවේ නැහැ මල්ලි, නොදන්නා මගුලක් කියවන්න හදන්න එපා. දෙමලු ඔක්කොම විරුද්දව හිටියත් අද වෙනකොට ඒවා පරද කරලා ඉවරයි.දෙමල ඔක්කොම මරන්න ඕනි නම් අනිත් රටවල් වගේ ඇස කන පියාගෙන ගහන්න තිබුන, ඔයා ඔක්කොම පටලවාගෙන වගේ පෙන්නේ, බය වෙන්න එපා, අපි ඔයාලව ඔක්කොම මරල දන්නේ නැහැ. උබල ලක්ෂ 20 තිය ක් හිටියත් සිංහලයෝ ටොක්ක ගානේ ඇනල උනත් උබලව මරල ඉවරයක්‌ කරලා දන්න පුළුවන්. එකට අමුතුවෙන් යුද්ද කරන්න ඕනි නැහැ. ඒවගේ තත්වෙකට සිංහලය පත්වෙන එක වලක්වන්න තමයි ඔය වගේ සංවිධාන ඉදිරියට එන්නේ, එහෙම නැතිනම් , උබලට පාරේ බැහැල යන්නවත් වෙන්නේ නැහැ, හිතේ අවේගේ තිබුනට ඇත්තට මුණ දීපන්.

    මහා ජාතිය නිසා උබලට ලංකාවේ නිදහසේ ජීවත්වෙන්න දුන්න එකේ ගෞරවෙවත් තියන්න තරම් නිහතමානී වෙයන්.

    සිංහල බුද්ධාය කාටවත් වෛර කරන්නේ නැහැ, එහෙමයි කියල සිංහල බෞද්ධයාගේ ඉවසීමේ සිමාව චෙක් කරන්න හදන්න එපා.

    පව් ... උබ පොඩි එකෙක් කියල උබ කියන දෙවලින්ම තේරෙනවා ... උබල දෙමලු ඔක්කොම මැරුවේ නැහැ හැබැයි 83 දී උබල වගේ උන් තමයි ලංකාවේ දෙමලු ඉන්දියාවට එලවන්න ගියේ .. අනික ඒ වගේ ලේ වැගිරීම් ය වෙන එක කොහොමද යකෝ සාදාරන වෙන්නේ .ඔය වගේ සංවිධාන තමයි අපහු ඒ වගේ තැනකට රට ගෙනියන්නේ ,,,83 දීත් පර දෙමළ කියල මරාගන්න තැනට පත් කලේ ඔය වගේම සංවිධාන තමයි .බුදුදහමට වෙන හානියට විරුද්ද වෙනවා කියල උබල යන්නේ වෙන පාරක නැත්තම් හම්බයෝන්වත් වෙන ආගම වල උන්වත් නෙවෙයි බෞද්ධයෝන්ගෙන් බුදුදහමට වෙන හානියන් 90% වැඩි හම්බයෝන්ගේ මුලික සිද්ධි කීපයක් ඇරෙනකොට ගොඩක් ඒවා ගේම ඉල්ලගන්න කරන මවාපෑම්, බොරු ප්‍රවුර්ති ..අනික උබ හිතන්න එපා මම හම්බයෙක්කියල ...මම උබේ ජාතියේ ඉපදුනු , හැබැයි උබල වගේ කඩේ යන්නේ නැති එකෙක් ,උබ වගේ කියන හැම දෙයක්ම එහෙයි කියල පිළිගන්නේ නැති එකෙක් ,,උබ වගේ කියන හැමදේම හරිය කියල පිළිගන්න එහෙයියෙක් නෙවෙයි, අනික උබ වගේ උන්ට දන්නේ නැති උනාට ලංකාවේ ඉපදෙන හැම එකටම මේ රට අයිතියි , උගේ ඔලුවේ තියන විස්වාසේ අවේ රෝමයේ ඉදල උනටවත් ,නැත්තන් අරාබියේ ඉදල උනටවත් , ඉන්දියාවේ ඉදල උනටවත් ,මිනිහෙක් වෙන රටකට අයිති වෙන්නේ නැහැ , උබල වගේ ගෝත්‍රික වාදී ගොත්රිකයෝන්ට ඔය කතා කියපන් ,අපිට කියන්න එපා ,,අපිට ලංකාවේ ඉපදෙන සත්තු පවා ලංකාවට අයිති සත්තු , උබල වගේ ගෝත්‍රික අදහස් ඒ වගේ ගොත්රිකයෝටම තම හරියන්නේ ,අපිට කියන්න එපා ,
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    බොහොමයක් දෙනාට නොතෙරෙන දෙයක් තමා . බොදු බලසේනා සහ උලමා වරුන් කරන්නේ ආණ්ඩුවට උවමනා දේ. හරියට උලාමාවරු හලාල් අයින් කරගන්නවා කියපු දවසේම දවසෙම ලයිට් බිල මහ අසාධාරන විදියට වැඩි කරලා
    ඒකක 91 ට 980 ක් ගෙවපුඑකා ගෙවන්න වෙනවා 2226ක් . 1200 වගේ වැඩිවෙලා , ආන්ඩුවට ඕනේ හලාල් වගේ පඹගාලක මිනිස්සු පැටලිලා අතරමං වෙලා ඇත්ත ප්‍රශ්ණය අමතක කරවන්න. අනික ඔය බොදු බලසෙනා තමිල්නාඩුව්වේ කොටින් ස්වාමීන්වහන්සේලාට පහර දිපු එකත් මුස්ලිම් උන්ගේ පිටින් දාන්න හැදුවා, නමුත් පැහැදිලිවම කොටි කරපු වැඩක් ඔන්න ඔය වගේ දෙවල් වෙනකොට ගොඩනගාගත්තු ප්‍රතිරූපය බිඳ වැටෙනවා.
     
    • Like
    Reactions: SeriousGuy