මහත්තයෝ මෙහෙමනේ ...ඔබ තුමලගේ ජාති ආලේ දැන් යන්නේ හිට්ලර්ගේ පාරේ , ඇත්තටම මටත් කියන්න වෙන්නේ මම බෞද්ධ විරෝදී නෙවෙයි බොදු බල සෙන විරෝදී කියන එක , බොදු බල සෙන එකෙන් කරන්නේ කුලියට කරන වැඩක් , රටේ මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රසන අමතක කරවන්න ජාති අතල් දෙන එකක් , ඔබ තුමාලා ඔය කියන ජාති ආලය අද වියරු වැටිලා ,හලාල් නෙවෙයි මනුස්සයෝ ලංකාවේ ලොකුම ප්‍රස්නේ .උබල ඔය කියන වැරදි වෙනවට ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙන බුද්ධ සාසන අමත්යන්ස්හෙන් කෙරෙන්නේ මොකක්ද කියල ප්‍රසන කරනවද ? කරන්නේ නැත්තේ ගෝට ඥානසාරගේ යාළුවා නිසාද ? ලංකාවේ සිංහලුන්ගේ ප්‍රසන වල හේතුව තම්බිය නෙවෙයි , ඉස්සරත් ඔහොමම උබල ඉගෙන ගත්තේ සිංහලයාගේ සියලු ප්‍රසන වල හේතුව දෙමල කියල ...ජාති අතර නොයෙක් ආකාරයේ ඉඩකඩම් ප්‍රසන අර ප්‍රසන මේ ප්‍රසන ඇති වෙන්න පුළුවන් ඒවා විසදා ගන්න ඕනි ලංකාවෙන් ජාති තුරන් කරන්න ගිහින් නෙවෙයි
එත් අද උබල නොකිය කිවත් උබල යන්නේ හිට්ලර්ගේ පාරේ හරියට 83 වගේ දවසකට ,අද තැනින් තැන මතුවෙන්නේ අන්තවාදය ,සුබවාදීව බලාගෙන හීන ලෝක වල ජිවත් වෙන එක අපිට හරියන්නේ නැහැ , බුදුදහමට වෙන හානිය වලක්වගන්න අන් ජාතින් වලට අපහස කරන එක ඇරෙන්න .ව්‍යවස්ථාමය වෙනසක් ඇති කරන්න රජයට යෝජනාවක් වත් ඉදිරිපත් කරාද උබල ? නැත්ද ? නැත්තම් ප්‍රසන විසදුනොත් ඥානසාරලට පැවැත්මක් නැද්ද ? මේ රටේ ලගදීම ගිනි ඇවිලෙයි මියන්මරේ වගේ,අහිංසක එදා වෙලා හම්බකරගෙන මනුස්සයව මරා ගනියි දෙපැත්තේම අන්තවදියෝ මැරෙන්නේ නැහැ උන් බේරෙනවා , අහිංසක එක ගොදුරුවෙයි උබල වපුරන වයිරයට , ඊට පස්සේ කට්ටිය බොලේ පස් කරගනි , බොදුබල සේනාව එයාල නෙවෙයි කියයි ,දැනටත් පල්ලි වලට උරෝ දැම්මේ ,බිත්තර ගැහුවේ , පල්ලි වලට ගල් ගැහුවේ එහෙම ඒ ය නෙවෙයිලුනේ ,ඒ අය කිසිම හිංසාකාරී වැඩකට උල්පන්දම් දෙන්නේ නැතිලු .ජාතියේ ආගමේ නාමයෙන් කව්රු කොහොම කිව්වත් කියන කියන හැම දේම එහෙයි කියල පිළිගන්න එහෙයියල නෙවෙයි අපි ...ප්‍රස්නයක් තියනවා ,ප්‍රසන විවිසදගෙන හැමෝම එකට ඉන්න ඕනි ,යන්නේ එතනටනම් අපි උබලත් එක්ක එනවා ,,එත් යන්නේ හිට්ලර් ගිය පාරේනම් ,ඒ ඊනියා ජාති ප්‍රේමයත් එපා ආගම ප්‍රේමයත් එපා