ඔබ හිතන විදිහට ලංකාවෙ දැනට ඉන්න බුද්ධිමත&#3530

ඔබ හිතන අකාරයට ල&#3458

  • [size=4]අත්තනායක එම් හේරත්[/size]

    Votes: 3 3.3%
  • [size=4]කාලෝ ෆොන්සේකා[/size]

    Votes: 20 22.0%
  • [size=4]ජී එල් පීරිස්[/size]

    Votes: 4 4.4%
  • [size=4]නලීන් ද සිල්වා[/size]

    Votes: 17 18.7%
  • [size=4]පාඨලී චම්පික රණවක[/size]

    Votes: 10 11.0%
  • [size=4]පිටිදූවේ සිරිධම්ම (සිරි සමන්තභද්‍ර) හිමි[/size]

    Votes: 16 17.6%
  • [size=4]සරත් අමුණුගම[/size]

    Votes: 1 1.1%
  • [size=4]සුමනපාල ගල්මංගොඩ[/size]

    Votes: 2 2.2%
  • [size=4]රනිල් වික්‍රමසිංහ[/size]

    Votes: 16 17.6%
  • [size=4]උදය ගම්මන්පිල[/size]

    Votes: 2 2.2%

  • Total voters
    91

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔබ හිතන විදිහට ලංකාවෙ දැනට ඉන්න බුද්ධිමත&#3530

ඔබ හිතන විදිහට ලංකාවේ දැනට ජීවතුන් අතර සිටින බුද්ධිමත්ම පුද්ගලයා කව්ද ? :baffled: :baffled:
vote කලාට නම පේන්නෑ ඒ හින්ද ලැජ්ජ වෙන්නැතුව vote කරන්න :yes: :yes:
මෙහි නම් සඳහන් අයගෙන් කෙනෙක් නෙමේ නං කව්ද කියල කියන්න :yes: :yes:

නම් දාල තියෙන්නෙ අකාරාදී පිලිවෙලට :yes: :yes:
 
Last edited:

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔක්කොම හොරු වංචා කාරයෝ සමහරු මිණිමරන්න කෙලින්ම දායක වෙච්ච උන් කෝ මහරාජා සහ සමාගම උන් නැද්ද

    කාලෝ ෆොන්සේකා - මු නම් අදේව වාදියෙක් එත් දැන්නම් GMO එකෙන් පුක දෙනවා නේද :rofl:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොහොන;21375977 said:
    ඔක්කොම හොරු වංචා කාරයෝ සමහරු මිණිමරන්න කෙලින්ම දායක වෙච්ච උන් කෝ මහරාජා සහ සමාගම උන් නැද්ද

    දාන්න පුලුවන් 10යි ඉතිං සමාජෙ වැඩි ප්‍රසිද්ධියක් තියෙන පිරිසෙ නම් ටික දැම්මෙ :sorry: :sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    වොට් කරේ නෑ බන් , මේ එකෙක් ට වත් වෝට් කරන්න හිතෙන්නේ නෑ සේරගේම හොඳ වගේම නුරුස්සන අඩුපාඩුවක් තියෙනවා මොකක් හරි :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වොට් කරේ නෑ බන් , මේ එකෙක් ට වත් වෝට් කරන්න හිතෙන්නේ නෑ සේරගේම හොඳ වගේම නුරුස්සන අඩුපාඩුවක් තියෙනවා මොකක් හරි :rofl:

    අයින්ස්ටයින්ගෙත් අඩුපාඩු නැත්තෙ නෑනෙ හොඳ වෙන්න ඕන්නෑ හොරෙක් වුනත් කමක් නෑ vote කරන්න :yes: :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,869
    113
    හැමොම ඒ අයට අවේණික වෙච්ච අංශයකින් හෝ කීපයකින් දක්ෂයි.
    උදාහරනයක් විදිහට සංගීතයට දක්ෂ කෙනෙකුයි රඟපාන්න දක්ෂ කෙනෙකුයි අපිට සසඳන්න බෑනේ බන්.
    උබ දාලා තියෙන ලිස්ට් එක අච්චාරුවක් වගේනේ. එක එක සබ්ජෙක්ට් වල ඉන්න උන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    දාන්න පුලුවන් 10යි ඉතිං සමාජෙ වැඩි ප්‍රසිද්ධියක් තියෙන පිරිසෙ නම් ටික දැම්මෙ :sorry: :sorry:

    මගේ නමත් දාපන් ඕකට...:yes:

    avatar548558_11.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැමොම ඒ අයට අවේණික වෙච්ච අංශයකින් හෝ කීපයකින් දක්ෂයි.
    උදාහරනයක් විදිහට සංගීතයට දක්ෂ කෙනෙකුයි රඟපාන්න දක්ෂ කෙනෙකුයි අපිට සසඳන්න බෑනේ බන්.
    උබ දාලා තියෙන ලිස්ට් එක අච්චාරුවක් වගේනේ. එක එක සබ්ජෙක්ට් වල ඉන්න උන්.

    එහෙමනං තමන්ගෙ ක්‍ෙශ්ත්‍රයේ හෝ වෙනත් ක්ශේත්‍රයක් ගැන හෝ අඩුවෙන්ම ගොං කතා කිව්ව කෙනාට vote කරන්න :D:D

    මගේ නමත් දාපන් ඕකට...:yes:

    avatar548558_11.gif

    10යි උපරිම දාන්න පුලුවන් :sorry: :sorry:
    ආයෙ ත්‍රෙඩ් එකක් දාද්දි උඹේ නම දාන්නං :baffled: :baffled:
     
  • Jul 12, 2012
    447
    74
    28
    ඔය කවුරුවත් නෙමෙයි. චතුර සේනාරත්න තමයි දැනට ලංකාවෙ නෙමෙයි විශ්වයේම බුද්දිමත්ම පුද්ගලය.ඒ වගේ පුද්ගලයෙක්ගෙ නම මේකට ඇතුල් කල යුතුමයි.
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    හයි ක්ලාස් ගැන්සියේ අනාථයෝ තාම උන් උන්ව නම් කරගත්තෙ නෑ නේද? හරි පුදුමයි! :rofl:
     
    • Like
    Reactions: Identity

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,869
    113
    එහෙමනං තමන්ගෙ ක්‍ෙශ්ත්‍රයේ හෝ වෙනත් ක්ශේත්‍රයක් ගැන හෝ අඩුවෙන්ම ගොං කතා කිව්ව කෙනාට vote කරන්න :D:D

    කාලෝ:dull::dull: