ඔබ Google Chrome Browser එකෙන් නිසි ....

mic

Member
Nov 24, 2006
1,333
553
0
ඔබ Google Chrome Browser එකෙන් නිසි ....

ඔබ Google Chrome Browser එකෙන් නිසි ප්‍රයොජන ලබා ගන්නවා ද?

ඔබ Google Chrome Browser එක භාවිත කරනවා නම් එයින් උපරිම ප්‍රයොජනයක් ගන්නව්ද? Chrome Browser එකෙන් සපයන ඉතා වැදගත් පහසුකම්ක් තමයි එක machine එකක Chrome Browser එකක තිබෙන Bookmarks, Settings, Themes, ... තවත් machine එකක Chrome Browser එකකට ඉබේම ලබා ගැනීම.
මම අද කියන්න යන්නෙ කොහොමද ඒ වැඩේ කරගන්නෙ කියල. මුලින්ම ඔයාලගෙ Chrome Browser එකේ අලුත් tab එකකට යන්න. ඊට පස්සෙ දකුණු පැත්තෙ උඩින් තියන 'sign in' link එක click කරන්න.


image1.png


ඊලගට එන sign in page එකේ ඔයාලගෙ email, password දාල sign in වෙන්න.

image2.png


ඊලගට ඔයාලගෙන් අහයි application-specific password එකක් අතුලත් කරන්න කියල. එකට what's this? කියන link එක click කරන්න.

image3.png


application-specific password එක ගැනිමට ඔයාලට google account එකට log in වීමට සිදුවෙනවා. ඉන්පසු එන web page එකේ application එකට නමක්(උදා:- Ubuntu-chrome) ලබා දි Generate password button එක click කරන්න.

image5.png


ලැබෙන password එක කලින් අපෙන් application-specific password එකක් විමසා තිබූ තැනට ඇතුලත් කර sign in වෙන්න.
ඔබට Chrome Browser අතර හුවමාරු වෙන දේවල් ද වෙනස් කිරීමට පුලුවන්. ඒ සදහා Settings > Personal Stuff > Sign in යටතේ ඇති Advanced යන්න.


image6.png


souse
http://walikata.blogspot.com/2012/10/google-chrome-browser.html
 

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    එලකිරි මෑචන්..
    ආයෙ මෑචන් ctrl+shift ක්ලික් කරාම ඉන්කොගනිටිව් වින්ඩො යනවා. අපිට එක පාර අකවුන්ට් දෙකකට වාගෙ ලොග් වෙන්න පුලුවන් එකෙන්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කැපුවත් FIREFOX

    මට කවුරුහරි කියපන්ො firefox එපා කියල chrome වෙත යනව නම් ඇයි කියල
    (හුදෙක් පණ්ඩිතකමට ොව ොදන්නා කමට අසමි):yes:
     

    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    කැපුවත් FIREFOX

    මට කවුරුහරි කියපන්ො firefox එපා කියල chrome වෙත යනව නම් ඇයි කියල
    (හුදෙක් පණ්ඩිතකමට ොව ොදන්නා කමට අසමි):yes:
    passe dakke oya edit karapu tika.firefox athharinna epa
    mekath pawuchchi karanna machan,chorme wegawath eta wada.
    wena wenmane process wenne .ekayi e.fire fox wage eka process eka neme
     
    • Like
    Reactions: Voltage