ඔබ Vegan හෝ Vegetarian වෙන්න හෙතුව?

Vegan

Member
Jun 13, 2015
83
10
0
ඔබ Vegan හෝ Vegetarian වෙන්න හෙතුව?

යාලුවනේ මම පොඩි සමීක්ශනයකට තොරතුරු එකතු කරනව :) එලකිරි වෙබ් අඩවියේ vegan/vegetarian අය ඇති. ඔබ vegan/vegetarian ද? හැකින්නම් ඔබගේ වටිනා කාලය මදක් වැය කොට ඔබ Vegan හෝ Vegetarian වෙන්න හෙතුව ලබා දෙන්න :)

ඔබ කොපමන කාලයක පටන් Vegan හෝ Vegetarian ද?
ඔබට ඉන් ලැබී ඇති ප්‍රතිලාබ කවරක් ද?
ඔබට ඇති වී ඇති ගැටලු කවරක් ද? ඒවාට මුහුන දුන්නේ කෙසේද?
 
  • Like
Reactions: other guy

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දැනට අවු 1යි මාස 8ක් වෙනවා බං Vegetarian වෙලා, මෙහෙමයි බං ඒක නිසා ඇතිවුණ ප්‍රශ්න තමයි ඔය සමහර පාටි වලට ගියාම හෙම කන්න දෙයක් නැති වෙනවා, තව සමහර කඩවල් වල තියෙන රෝල්ස් එකක් වුණත් දෙගිඩියාවකින් කන්නේ, ඔන්න ඔය වගේ ප්‍රශ්න බං තියෙන්නේ
     
    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    3 years now Lacto Vegetarian meka man post karapu ekak nemei
    Vegetarian වෙමු thread eke tibba ekak mage reason ekath mekama thamai

    Originally Posted by NaNDroid
    මම මචාන් දැන් අවුරුදු 5 වගේ වෙනවා vegetarian වෙලා තාම නම් ප්‍රශ්නයක් වෙලා නැහැ.
    ගොඩක් අය කියනවා මස් මලු කන්න කියල, නැත්නම් හොද නැහැ කියල මම නම් එක විස්වාස කරන්නේ නැහැ.

    මගේ එක කෑම වේලකට තවත් සතෙක්ගේ ජීවිතයක් නැති වෙනවා කියල හිතෙනකොට මට නම් කවදාවත් මස් මාලු කන්න හිතෙන්නේ නැහැ. ගොඩක් අය කියනව අපි සත්තු මරන්නේ නැහැ මරපු ය කන්නේ කියල. එත් ඇත්තටම හිතල බැලුවොත් එක නගරෙක 50 % vegetarian උනොත් ඒ ගමේ මස් මලු කඩේට මරණ සත්තු ගණන 50 % කින් අඩු වෙනවා.

    හැම සතම අපි වගේම තමා තමන්ගේ පනට අදරෙයි. මරනකොට මරණ වේදනාව දැනෙනවා. ඒ හඬ මම නම් කවදාවත් මස් නොකන හන්දා මව මැරෙනවා කියල කිඋවත් තවත් සතෙකුගේ මස් නම් කන්නේ නැහැ.

    ගොඩක් දෙනා ගව ගාතනය ගැන කතා කරනවා, ගවයට විතරක් නෙමේ හාල්මැස්සට උනත් මැරෙනකොට/ මරනකොට දැනෙන වේදනාව ඒකමයි.

    මන් මේ කියපු දේවල් අහල 1 කෙනෙකුට හරි vegetarian වෙන්න හිතුනනම් ඒක තමා මට තියල ලොකුම සතුට.:):):):)

    Last edited:
    • Like
    Reactions: other guy

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම lacto ovo vegetarian. අවුරුදු 11දි තමයි වෙජිටෙරියන් වුනේ .දැනට අවුරුදු 15 වෙජිටෙරියන් වෙලා ඉදලා තියෙනවා. වෙජිටෙරියන් වෙන්න හිතුනේ අපෙ ආහාරය වෙනුවෙන් සතුන් මරණ එක වැරදි දෙයක් කියලා හිතුන නිසා.
    ලැබිලා තියෙන ප්‍රතිලාබය තමයි මානසික තෘප්තිය.
    ලොකුම ප්‍රශ්නේ තමයි කඩේකින් කද්දි කන්න දේවල් නැති එක. විශෙෂයෙන්ම මම සැහෙන කාලයක් බොඩින් වෙලා හිටියා ඒ කාලෙ නම් සෑහෙන ගේමක් දෙන්න වුනා කන්න පුලුවන් විදියේ කඩ හොයාගන්න. හැබැයි ඒක නිසා ගොඩක් දේමල කැම කන්න පුරුදු වුනා.
    සාමානයෙන් වෙජිටේරියන්ලාට විටමින් B12 කෑමෙන් ලැබෙනවා අඩුයි ඒ නිසා බිකොසුල් දවස් කිහිපයකට සැරයක් ගන්නවා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    3 years now Vegetarian meka man post karapu ekak nemei
    Vegetarian වෙමු thread eke tibba ekak mage reason ekath mekama thamai

    Originally Posted by NaNDroid
    මම මචාන් දැන් අවුරුදු 5 වගේ වෙනවා vegetarian වෙලා තාම නම් ප්‍රශ්නයක් වෙලා නැහැ.
    ගොඩක් අය කියනවා මස් මලු කන්න කියල, නැත්නම් හොද නැහැ කියල මම නම් එක විස්වාස කරන්නේ නැහැ.

    මගේ එක කෑම වේලකට තවත් සතෙක්ගේ ජීවිතයක් නැති වෙනවා කියල හිතෙනකොට මට නම් කවදාවත් මස් මාලු කන්න හිතෙන්නේ නැහැ. ගොඩක් අය කියනව අපි සත්තු මරන්නේ නැහැ මරපු ය කන්නේ කියල. එත් ඇත්තටම හිතල බැලුවොත් එක නගරෙක 50 % vegetarian උනොත් ඒ ගමේ මස් මලු කඩේට මරණ සත්තු ගණන 50 % කින් අඩු වෙනවා.

    හැම සතම අපි වගේම තමා තමන්ගේ පනට අදරෙයි. මරනකොට මරණ වේදනාව දැනෙනවා. ඒ හඬ මම නම් කවදාවත් මස් නොකන හන්දා මව මැරෙනවා කියල කිඋවත් තවත් සතෙකුගේ මස් නම් කන්නේ නැහැ.

    ගොඩක් දෙනා ගව ගාතනය ගැන කතා කරනවා, ගවයට විතරක් නෙමේ හාල්මැස්සට උනත් මැරෙනකොට/ මරනකොට දැනෙන වේදනාව ඒකමයි.

    මන් මේ කියපු දේවල් අහල 1 කෙනෙකුට හරි vegetarian වෙන්න හිතුනනම් ඒක තමා මට තියල ලොකුම සතුට.:):):):)

    ත්‍රේඩ් එකේ ලින්ක් එක පුලුවන් නම් දාන්න මචන්
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    නගරෙක 50 % vegetarian උනොත් ඒ ගමේ මස් මලු කඩේට මරණ සත්තු ගණන 50 % කින් අඩු වෙනවා
    aththa ban..illuma nisai saththu maranne,,,apita eken pawa enawa api maruwe nathi unata.:(:(
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මමත් පොඩිම කාලෙ ඉදන්ම මස් කන්නෙ නෑ.:cool: මාලු කන එකත් අවුරුදු 12 කට කලින් වගේ නතර කලා. වෙන හේතු වලට වඩා ආසාව නැතිකම තමයි හේතුව.:yes: බිත්තරනම් ගොඩක් කනවා. දැන් අවුරුදු 3ක් තිස්සෙ gym එකට යනවා. බෙන්ච් එකේ 60-65ක් වගෙ පුලුවන් දැනට ඒ ඇති. කට්ටියනම් ටෝක්ස් දුන්න උම්බලකඩ් කැල්ලක් වත් කන්නෙ නැතුව මොන gym ද කියල. දැන් උන්ට වඩා මගෙ ඇඟ තීයෙනව.:lol::lol:

    ඔක්කොටම වඩ ඔය වැඩේට ඔනෙ හිත තමයි. මස් කෑවෙ නෑ කියල මටනම් අවුලක් උනෙ නෑ. කට්ටිය කිව්ව වගේ කඩෙන් කද්දි පොඩි පොඩි සීන් වෙනව. පරිස්සමින් කෑවම හරි. :yes:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම lacto ovo vegetarian. අවුරුදු 11දි තමයි වෙජිටෙරියන් වුනේ .දැනට අවුරුදු 15 වෙජිටෙරියන් වෙලා ඉදලා තියෙනවා. වෙජිටෙරියන් වෙන්න හිතුනේ අපෙ ආහාරය වෙනුවෙන් සතුන් මරණ එක වැරදි දෙයක් කියලා හිතුන නිසා.
    ලැබිලා තියෙන ප්‍රතිලාබය තමයි මානසික තෘප්තිය.
    ලොකුම ප්‍රශ්නේ තමයි කඩේකින් කද්දි කන්න දේවල් නැති එක. විශෙෂයෙන්ම මම සැහෙන කාලයක් බොඩින් වෙලා හිටියා ඒ කාලෙ නම් සෑහෙන ගේමක් දෙන්න වුනා කන්න පුලුවන් විදියේ කඩ හොයාගන්න. හැබැයි ඒක නිසා ගොඩක් දේමල කැම කන්න පුරුදු වුනා.
    සාමානයෙන් වෙජිටේරියන්ලාට විටමින් B12 කෑමෙන් ලැබෙනවා අඩුයි ඒ නිසා බිකොසුල් දවස් කිහිපයකට සැරයක් ගන්නවා

    vegetarian poshanayata prashanayak wenna ba. mu innawane nikan winsont churchil wage
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    ටික කාලයයි තාම.
    කෙට්ටු වෙන්න :rofl:
    තරමක් කෙට්ටු වී ඇත :) , වෙනදට වඩා ඇගට ෆිට් :cool:

    තවම අවුලත් වුනේ නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,762
    113

    ඔබ කොපමන කාලයක පටන් Vegan හෝ Vegetarian ද?
    අවුරුදු 5-6ක් සිට Lacto Vegetarian

    ඔබට ඉන් ලැබී ඇති ප්‍රතිලාබ කවරක් ද?
    ඇගේ ගද අඩුයි.
    හරිම සැහැල්ලුයි.
    කලාතුරකින් තමයි ලෙඩ හැදෙන්නේ.
    මගේ බඩ සොහොනක් නෙවෙයි කියලා හිතෙනකොට සතුටුයි.
    මගේ කෑම වෙනුවෙන් තව කෙනෙක්ගේ ජීවිතයක් නැති වෙන්නේ නෑ කියලා හිතෙනකොටත් සතුටුයි.
    ප්‍රතිලාබ නම් ගොඩක් කියන්න පුලුවන්....

    ඔබට ඇති වී ඇති ගැටලු කවරක් ද? ඒවාට මුහුන දුන්නේ කෙසේද?
    කිසිම ගැටලුවක් නෑ. හැබැයි veg උන මුල් කාලෙදි (පලවෙනි සති 2) වෙන කෑම කෑවට ඇගට පන නැති ගතියක් වගේ දැනුනා. අනවශ්‍ය නිදිමතක් ආවා. ඊට පස්සේ ඩොක්ටර් ගෙන් විටමින් ඉල්ලගෙන මාසයක් බිව්වා. පස්සේ විටමින් නැවත්තුවා. ඊට පස්සේ කිසි අව්ලක් නෑ.

    Last edited:
    ඔබ කොපමන කාලයක පටන් Vegan හෝ Vegetarian ද? Vegetarian (milk) 3 Years + VEGAN 1 year= 1all most 4 years
    ඔබට ඉන් ලැබී ඇති ප්‍රතිලාබ කවරක් ද? Godak.
    1) Economically
    2) Healthy
    3) Mentally
    ඔබට ඇති වී ඇති ගැටලු කවරක් ද? ඒවාට මුහුන දුන්නේ කෙසේද?
    Well. Had a problem will get married. That's the only one. Soon she becomes vegetarian too. Problem solve.

    නොරිදව නොරිදවී ජිවත්වන්න
     
    chathuraraj

    Well-known member
  • Feb 7, 2009
    1,194
    160
    63
    *****
    3 years now Lacto Vegetarian meka man post karapu ekak nemei
    Vegetarian වෙමු thread eke tibba ekak mage reason ekath mekama thamai

    Originally Posted by NaNDroid
    මම මචාන් දැන් අවුරුදු 5 වගේ වෙනවා vegetarian වෙලා තාම නම් ප්‍රශ්නයක් වෙලා නැහැ.
    ගොඩක් අය කියනවා මස් මලු කන්න කියල, නැත්නම් හොද නැහැ කියල මම නම් එක විස්වාස කරන්නේ නැහැ.

    මගේ එක කෑම වේලකට තවත් සතෙක්ගේ ජීවිතයක් නැති වෙනවා කියල හිතෙනකොට මට නම් කවදාවත් මස් මාලු කන්න හිතෙන්නේ නැහැ. ගොඩක් අය කියනව අපි සත්තු මරන්නේ නැහැ මරපු ය කන්නේ කියල. එත් ඇත්තටම හිතල බැලුවොත් එක නගරෙක 50 % vegetarian උනොත් ඒ ගමේ මස් මලු කඩේට මරණ සත්තු ගණන 50 % කින් අඩු වෙනවා.

    හැම සතම අපි වගේම තමා තමන්ගේ පනට අදරෙයි. මරනකොට මරණ වේදනාව දැනෙනවා. ඒ හඬ මම නම් කවදාවත් මස් නොකන හන්දා මව මැරෙනවා කියල කිඋවත් තවත් සතෙකුගේ මස් නම් කන්නේ නැහැ.

    ගොඩක් දෙනා ගව ගාතනය ගැන කතා කරනවා, ගවයට විතරක් නෙමේ හාල්මැස්සට උනත් මැරෙනකොට/ මරනකොට දැනෙන වේදනාව ඒකමයි.

    මන් මේ කියපු දේවල් අහල 1 කෙනෙකුට හරි vegetarian වෙන්න හිතුනනම් ඒක තමා මට තියල ලොකුම සතුට.:):):):)

    50nmfb.jpg

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/