ඔබ Vegan හෝ Vegetarian වෙන්න හෙතුව?
යාලුවනේ මම පොඩි සමීක්ශනයකට තොරතුරු එකතු කරනව
එලකිරි වෙබ් අඩවියේ vegan/vegetarian අය ඇති. ඔබ vegan/vegetarian ද? හැකින්නම් ඔබගේ වටිනා කාලය මදක් වැය කොට ඔබ Vegan හෝ Vegetarian වෙන්න හෙතුව ලබා දෙන්න
ඔබ කොපමන කාලයක පටන් Vegan හෝ Vegetarian ද?
ඔබට ඉන් ලැබී ඇති ප්‍රතිලාබ කවරක් ද?
ඔබට ඇති වී ඇති ගැටලු කවරක් ද? ඒවාට මුහුන දුන්නේ කෙසේද?

මාලු කන එකත් අවුරුදු 12 කට කලින් වගේ නතර කලා. වෙන හේතු වලට වඩා ආසාව නැතිකම තමයි හේතුව.
බිත්තරනම් ගොඩක් කනවා. දැන් අවුරුදු 3ක් තිස්සෙ gym එකට යනවා. බෙන්ච් එකේ 60-65ක් වගෙ පුලුවන් දැනට ඒ ඇති. කට්ටියනම් ටෝක්ස් දුන්න උම්බලකඩ් කැල්ලක් වත් කන්නෙ නැතුව මොන gym ද කියල. දැන් උන්ට වඩා මගෙ ඇඟ තීයෙනව.