aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart


එනවිට ආපසු
ඔසවාගෙන ආමි
මුඑ හිතින්ම
ඔබව....

e1e0yg.jpg

 
  • Like
Reactions: nwnbs

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සහෝ සීමිත පදවලින් ගොඩාක් දේ කියවුනා යැයි සිතේ.

ඔබට සුභ පතමි!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සරල ගැඹුරු තේමාව...ආදරය ගැන වෙන්න ඕනෙ මෙහෙම කියන්නේ..

ඉතා අගෙයි මචෝ.....