ඔමාන් කියන රට ...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,699
    113
    Mother Earth
    අපේ තාත්තා වැඩ කරා. එයා ගොඩක් රටවල ඉඳල තියෙනවා. oman ගැන කතා කරොත් විශේෂයෙන් කියනවා හිටපු හොඳම රටක් කියල. electrical engineering
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    වැඩ කරන්න අවුලක් නැති රටක්ලු. අනිත් අරාබි කාරයෝ ඕමානි කාරයෝ වැඩිය ගණන් ගන්නේ නැහැලු නිකන් අඩුකුලේ සින් එකක් වගේලු
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,414
    3,806
    113
    Maligawatta
    Oman minissu niyamai,
    Qatar ekka Saudi waliyak dhaagaththa, UAE, Kuwait, Bahrain unuth Saudi unta support karala, connection eka cut kara, hebei Oman neutral hitiye, lankawe unta podi respect ekak thiyanawa anith ratawal wala unta wada,.......police ye lokkek hitiyalu lankawe ekek
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඕමාන් හොඳ රටක් මචං..
    මම දන්න කෙනෙක් ඉඳල තියෙනව...

    මම දන්න විදිහට කිවුවොත්,
    ඉස්කෝල එහෙමත් හොඳයි.. වෙන රටවල අයත් ඉන්නව... ලිවිං කොස්ට් එහෙමත් අවුලක් නෑ එහෙම...
    කෑම බීම එහෙමත් ඉන්දියාවෙන් ගොඩක් එන්නෙ. ගණං අඩුයි...
    වෙන මිඩ්ල් ඊස්ට් රටවල් වල වගේ, තමුන්ගෙ රටේ මිනිහට වැඩිපුර අදින සීන් එක නෑ එහේ...
    නිදහසත් තියෙනව... පන්සල් එහෙමත් තියෙනව මම හිතන්නෙ...

    වැඩ කරන්න අවුලක් නැති රටක්ලු. අනිත් අරාබි කාරයෝ ඕමානි කාරයෝ වැඩිය ගණන් ගන්නේ නැහැලු නිකන් අඩුකුලේ සින් එකක් වගේලු
    ඔවු... ඒ සීන් එක මාත් අහල තියෙනව...
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,414
    3,806
    113
    Maligawatta

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    යන්න හොද රටක්ද?
    Job offer ekakta,
    Muscat city eka...Living cost ehema kohomada.
    දන්න විදියට හොද රටක්... යාලුවෝ වැඩ කලා... ශ්‍රී ලංකන් කම්‍යුනිටි එකත් සෑහෙන්න ඉන්නවා... FB ගෘප් ඇති ඒ වගෙන් විස්තර ගන්න...