ඔයගේ CPU එක 64Bit support කරනවද කියලා බලාගන්න හැටි

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
ඔයගේ CPU එක 64Bit support කරනවද කියලා බලාගන්න හැටි

EK එකේ ඉන්න ගොඩක් අය මේ software එක ගැන දන්නවා ඒත් මම මෙ ගන දාන්න හිතුවෙ එක්කෙනෙකුට හරි ප්‍රොයොජනවත් වෙයි කියල හිතලයි

මම
Windows 8 මෙ ත්‍රේඩ් එක කියවගෙන යද්දි දැක්කා ගොඩක් අයට තමන්ගේ CPU එක 64BIT support කරනවද කියලා හරියටම දැනගන්න ඔනේ කියලා

මෙකෙන් පුලුවන් ඔයගොල්ලොන්ගෙ CPU එක 64BIT support ද කියල දැනගන්න

http://www.cpuid.com/downloads/cpu-z/1.57-32bits-en.zip

Captdfdurecopy.jpg



E64MT කියල තියෙනව නම් 64bit operating system එකක් දාන්න පුලුවන්...


මෙන්න මේ ත්‍රේඩ් එකෙන් පුලුවන් ඔයගොල්ලොන්ට 64bit කියන්නෙ මොකද්ද එකෙන් තියෙන වාසි අවාසි ගැන දැන ගන්න


මොකද්ද 64bit කියන්නෙ?: Must See
 

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
thanks machan oka windows 7 wala nam Performance Information and Tools walin balagannath puluwan detailed information option ekata giyama

kohomada ban ehema balanne... apita wndows athuledi windows wala default thiyena kisima program ekakin ape cpu eka 64bit support da kiyala balanna ba... habai bios walin baluwa haki, net ekenuth baluwa haki, mama methana damme lesima option eka...

detailed information wala pennane api dan daala thiyena OS eke architecture eka nathuwa..ape cpu eka 32bit da 64bit da kiyana eka newe