ඔයගේ CPU එක 64Bit support කරනවද කියලා බලාගන්න හැටි
EK එකේ ඉන්න ගොඩක් අය මේ software එක ගැන දන්නවා ඒත් මම මෙ ගන දාන්න හිතුවෙ එක්කෙනෙකුට හරි ප්රොයොජනවත් වෙයි කියල හිතලයි
මම Windows 8 මෙ ත්රේඩ් එක කියවගෙන යද්දි දැක්කා ගොඩක් අයට තමන්ගේ CPU එක 64BIT support කරනවද කියලා හරියටම දැනගන්න ඔනේ කියලා
මෙකෙන් පුලුවන් ඔයගොල්ලොන්ගෙ CPU එක 64BIT support ද කියල දැනගන්න
http://www.cpuid.com/downloads/cpu-z/1.57-32bits-en.zip
E64MT කියල තියෙනව නම් 64bit operating system එකක් දාන්න පුලුවන්...
මෙන්න මේ ත්රේඩ් එකෙන් පුලුවන් ඔයගොල්ලොන්ට 64bit කියන්නෙ මොකද්ද එකෙන් තියෙන වාසි අවාසි ගැන දැන ගන්න
මොකද්ද 64bit කියන්නෙ?: Must See