ඔයගොල්ලන්ගේ එළකිරියේ පොස්ට් Per Day

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol:
    සිරාවටම මචන් උබ පරණ එකනේ උබ දැකල තියෙනවද බන් මමනම් දැකල නැහැ වැඩිය :P

    සිරාවටම දැකල නෑ ඕයි දෙක තුනකට වඩා ... ඕකෙ මචන් සීක්‍රට් එක චැටින් තමයි ;)

    ඌ වැඩිපුඅරම දාන්නේ ඔය අක්කලගේ නංගිලගේ ෆොටෝස්.. උඹලා ඉතින් හොඳ ලමයිනේ ඒවා දකින්නේ නැතුව ඇති:lol:

    :P:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Total Posts: 3,186
    Posts Per Day: 3.50

    මදි අප්පා......
    වෙලාවක් නැහැනේ..........

    නැති වෙලාවට account එක මට දීල යන්න නග්ගලා ගන්නම්:rofl:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඌ වැඩිපුඅරම දාන්නේ ඔය අක්කලගේ නංගිලගේ ෆොටෝස්.. උඹලා ඉතින් හොඳ ලමයිනේ ඒවා දකින්නේ නැතුව ඇති:lol:
    ඌ දන්නේ පෝස්ට් නෙමේ ත්‍රිඩ් බන්.... පොර දවසකට ත්‍රිඩ් දානවා40ක් විතර,,,,,:lol: