ඔයත් ආදායම් බදු ගෙවන කෙනෙක්ද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Accomodation අය කරනවද නිකං ඉන්න ටිකට ?
    පුහුණු එකාට 200යි නුපුහුණු එකට 100යි නම් සමාන පැය ගානක් වැඩ කළාම අන්තිමට අතට එන ගාන සමාන වෙන්නේ කොහොමද?
    උඹල දෙන්නට මෙයා කියන ඩේ තේරිලා නෑ මචන්

    නුපුහුණු 100 * 8 (8-4) =800
    පුහුණු 200 * 4 (8-12) = 800

    :baffled:

    නුපුහුණු කට්ටියට තනියට පුහුණු අයට ඉන්න කියල ඇති 12න් පස්සේ පය හතර එයාලා ගෙදර යවන්නත් බැනේ

    අපි මේ වැරදියට හිතන් ඉඳල තියෙන්නේ එයාලගේ රාජකාරි 12 ට ඉවර ඇති. ඒක අපි දන්නේ නෑනේ
     
    • Haha
    Reactions: ttj and kevin_levin

    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    උඹල දෙන්නට මෙයා කියන ඩේ තේරිලා නෑ මචන්

    නුපුහුණු 100 * 8 (8-4) =800
    පුහුණු 200 * 4 (8-12) = 800

    :baffled:

    නුපුහුණු කට්ටියට තනියට පුහුණු අයට ඉන්න කියල ඇති 12න් පස්සේ පය හතර එයාලා ගෙදර යවන්නත් බැනේ

    අපි මේ වැරදියට හිතන් ඉඳල තියෙන්නේ එයාලගේ රාජකාරි 12 ට ඉවර ඇති. ඒක අපි දන්නේ නෑනේ
    U ar my boy
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    උඹල දෙන්නට මෙයා කියන ඩේ තේරිලා නෑ මචන්

    නුපුහුණු 100 * 8 (8-4) =800
    පුහුණු 200 * 4 (8-12) = 800

    :baffled:

    නුපුහුණු කට්ටියට තනියට පුහුණු අයට ඉන්න කියල ඇති 12න් පස්සේ පය හතර එයාලා ගෙදර යවන්නත් බැනේ

    අපි මේ වැරදියට හිතන් ඉඳල තියෙන්නේ එයාලගේ රාජකාරි 12 ට ඉවර ඇති. ඒක අපි දන්නේ නෑනේ
    ආහ් ඒක තමයි පුහුණු කට්ටිය නුපුහුණු කට්ටිය පුහුණු කරනවා ඇති 12 වෙනකන් හවස ඒ කට්ටිය තනියම වැඩ ඇති අපිටනෙ වැරදිලා තියෙන්නේ 🥴
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ආහ් ඒක තමයි පුහුණු කට්ටිය නුපුහුණු කට්ටිය පුහුණු කරනවා ඇති 12 වෙනකන් හවස ඒ කට්ටිය තනියම වැඩ ඇති අපිටනෙ වැරදිලා තියෙන්නේ 🥴
    :yes: :lol:
     
    • Haha
    Reactions: kevin_levin

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    හන්දිගානේ හිටවලා ඉන්න එකෙන් වෙච්ච වාසිය මොකක්ද මිට්ටො, - 3wheel harak tika yai ehenam para pura.. mehema hari control ekak tiyenneh okun hinda tamai oi..

    lol paare dige handi gaane minissu ballo wage wedi tiyanawaa.. mitto meek na.. - underground seen wenai.. ubatai matai pare behala ona tenakata giyekineh..

    hujja kollanta terenne na mewa.. sakkili rajapakshala kujeetha karapu rataka mehema hari apita inna hambune.. aragaledi forces uwun minissunge patta gatta hinda.. forces ewun mainai uge sakkili pawulai patta gattanam 88/89 wage melahata rata..

    deshapaluwanta nam henama arrears ekak tiyenneh forces ewun ekka..
    ටුක් කොන්ට්‍රොල් කරන්න ලංකා පොලිසිය... මොනවද මිට්ටො මේ කියවන්නෙ..
    පොලිසිය තියෙන්නෙ
    "රටේ නීතිය ආරක්ෂා කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට, මහජන සාමය ආරක්ෂා කිරීමට, අපරාධ සහ ත්‍රස්තවාදය වැළැක්වීමට කිසිවෙකුට අගතියක් නොවන පරිදි",

    පාරේ අඩු කුලෙ ටුක් කොන්ට්‍රොල් කරන්න බහුතර පොලිසිය යොදවනවා කියන්නෙ අනිත් බදු ගෙවන මිනිස්සුන්ගෙ අයිතිවාසිකමක් කඩ කිරිමක්,

    උබලා වගෙ කොමෙන්ට් එකකින් ජාතකේයි වයසයි ජජ් කරන කලු මිට්ටො දන්න බදු.... එනවා දුවගෙන මෙතන හැමිනෙන්න නාකියා, රට කාල යනකම් බලන් ඉදලා කොන්ඩෙ සුදුවෙනකම්

    නාකියට තෙරෙන්නෙ නැ මෙතන මම කියන්නෙ ෆෝසස් යොදවන විදිය වැරදි කියලා මිසක්, ෆෝසස් වැරදියි කියලා නෙවෙයි..
    කොහෙද හරියට උගන්වන සිස්ටම් එකක් තිබ්බා නම් කොමෙන්ට් එකක් කියවලා තේරුම් අරන් රිප්ලයි දාන්න තිබුනා ඉතිං....

    ටුක් කොන්ට්‍රොල් කරන්න පොලිසිය දාන නිසා පාඩුවෙ පාරෙ යතැකි කිව්වා ඉතිං, අන්ඩග්‍රවුන්ඩ් සීන් වෙනයි කිව්වා.. 🙏 :rofl: :rofl:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර

    Lol.. hujja Kolkata ridila hellak liyala..

    Oya 10wasare pothe tiyena eka practically karanne kohomada kiyala kiyapan sudda.. Ammagen Hari tattagen ahagana liyapan 10wasare pothe nattam..
     
    ඒක ඉතිං උබලා කොන්ඩෙ ඉදෙනකම් ජන්දෙ දිපු උන්ට කියන්න වෙනො,
    10 වසර ඔනෙ නැ මිට්ටො සාමාන්‍ය දැනිම,

    පොලිසිය ඉන්නෙ ටුක් කොන්ට්‍රොල් කරන්න කියලා හිතන් ඉන්න නාකි නෙහ් මෙහෙ ඉන්නෙ... :rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    ඒක ඉතිං උබලා කොන්ඩෙ ඉදෙනකම් ජන්දෙ දිපු උන්ට කියන්න වෙනො,
    10 වසර ඔනෙ නැ මිට්ටො සාමාන්‍ය දැනිම,

    පොලිසිය ඉන්නෙ ටුක් කොන්ට්‍රොල් කරන්න කියලා හිතන් ඉන්න නාකි නෙහ් මෙහෙ ඉන්නෙ... :rofl:
    කොහෙද හරියට උගන්වන සිස්ටම් එකක් තිබ්බා නම් කොමෙන්ට් එකක් කියවලා තේරුම් අරන් රිප්ලයි දාන්න තිබුනා ඉතිං... :rofl:

    Cop Stop And Go GIF