Accomodation අය කරනවද නිකං ඉන්න ටිකට ?
උඹල දෙන්නට මෙයා කියන ඩේ තේරිලා නෑ මචන්පුහුණු එකාට 200යි නුපුහුණු එකට 100යි නම් සමාන පැය ගානක් වැඩ කළාම අන්තිමට අතට එන ගාන සමාන වෙන්නේ කොහොමද?
නුපුහුණු 100 * 8 (8-4) =800
පුහුණු 200 * 4 (8-12) = 800

නුපුහුණු කට්ටියට තනියට පුහුණු අයට ඉන්න කියල ඇති 12න් පස්සේ පය හතර එයාලා ගෙදර යවන්නත් බැනේ
අපි මේ වැරදියට හිතන් ඉඳල තියෙන්නේ එයාලගේ රාජකාරි 12 ට ඉවර ඇති. ඒක අපි දන්නේ නෑනේ
