ඔයාගෙ කුලය මොකද්ද ?

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    බත්ගම කුලය (Bathgama Caste / Paduwa Caste)
    හදුන්වන වෙනත් නම් = පදු
    පටබැඳි නාම :- පද්දෝ
    සමජ තත්වය :- Very Low Caste
    කුල ශ්‍රේණිගත කිරීම :- 12
    අාගම හා ජාතිය ; - බෞද්ධ (බහුතරය) , සිංහල

    බහුල ප්රදේශ = Balana , Hettimulla , Manikkadawara , Atugoda , Wahakotte , Dorawaka (Kegalla) , Hewadiwela , Diwela , Galpitamada , Madawalatenna , Thumpane , Paraddera , Gabbadagama , Asbage , Warakagoda, Lewala , Bulathkohupitiya (Kegalla) , kottikabedda, mahanapalara , Deraniyagala , Damunupola , Malwana , Balapane , kitterapanguwa , Kudagama (Kegalle) , Talampitiya (Kegalle) , Theldeniya (Kandy)

    බහුල දිස්තිරික්ක අනුපිලිවෙලින් = මහනුවර , කුරුණෑගල , කෑගල්ල , ගම්පහ , රත්නපුරය
    උපකුල 02 කි. ඒ පදු සහ පන්න ලෙසයි..

    පදු යනු සාම්ප්‍රදායික පද්දා යන ඇමතීමයි.. පන්න යනු දූරයා හෙවත් බත්ගම ඇමතීමයි. පදු සහ බත්ගම එකම කුලයට භාවිතා කරන නම් දෙයක් යැයි බොහෝ දෙනා සිතන් උන්නද එය නිවැරදි නොවේ. පදු සහ බත්ගම යනු මෙහි පැහැදිලිවම තත්වයන් දෙකක් වන අතර මෙම දෙකොට්ඨාශයම එකම කුලයක් යටතේ වර්ග කරන ලද්දේ නූතන කුල ධූරාවලිය සැකසීමේදී එය වර්ගීකරණයේ පහසුව සඳහාය. ධූරයා (බත්ගම) යනු පදුවන්ගේ ප්‍රධානියා වේ (Headmen of the Paduwa Caste were known as "Duraya" , Duraya as Chief of Paduwa). පදුවන්ගේ ප්‍රධාන රැකියා වූයේ දෝලා (පනික්කි) ඉසිලීමයි. මීට අමතරව බර ඉසිලීම , කුලී වැඩ ඔවුන්ගේ රැකියා වූ අතර රජුගේ පාබල සේනාව බත්ගම සහ පදු යන දෙපිරිසගෙන්ම සමන්විතවිය. පදු = (Pa+du) = "පරජාති" (Out Side Nation) යන තේරුම ඇතුව නිර්මාණය වූ වචනයකි. විශේෂයෙන්ම මොවුන් දකුණු ඉන්දීය උරුවක් සහිත ද්‍රවිඩ ශුද්‍ර කුල සම්බවයකි. Padu = (Born of the Foots) A Kshudra.
    ගජබාහූ රජු ඉන්දියාවේ සිට මිලයට ගත් වහලුන්ගෙන් සමහරක් බත්ගම සහ පදු වාසගම් (පෙලපත්නාම) පැවත එන්නේ යයි සඳහන්. ඔවුන් ඉන්දියාවෙ පහත්ම කුලයක හා කුල හීනයෝ විම බත්ගම ප්‍රජාව පසුකාලීනව මෙසේ පහතට දාමා සැලකීමට හේතුව වී ඇත.
    ඉහල කුල වල උදවිය විසින් (විශේෂයෙන්ම රදල සහ ගොවිගම) බොහෝ විට ඔවුන් ආමන්ත්‍රණය කිරීමට යොදාගත් වචනය නම් " Ahunada yako.." (Did You Hear Yako!)

    Paduwa ge name / පදු පෙලපත් නාම -

    හේවා පෙඩිගේ , අලුගල් පෙඩිගේ , බුලත්සිංගේ පෙඩිගේ , ඉලංදාරි පෙඩිගේ , මෙරගල් පෙඩිගේ , රුවන්වැලි පෙඩිගේ , යෝධ ගමගේ , අලුත්ගමගේ , රන්හොටි පෙඩිගේ , සහෝදර පෙඩිගේ , සිංහල පෙඩිගේ , ජාලත් පෙඩිගේ , හන්දේරිය පෙඩිගේ , හොරතල් පෙඩිගේ , අගන්පොඩිගේ , බලිසිඤගේ , ගබ්බෙලාගේ , ජරෝවගේ , කොටිවිල්ලගේ , හොරතල්ල , ඉසුරුමුණි ජාගේ , ඉලන්ගන් රාමන්ගේ , වල්ලවගේ ,

    පදු රාජකාරීන් = කුඹ දූරයෝ , උෟලියක්කාරයෝ , හේවායෝ , කුල හේවායෝ

    බත්ගම රාජකාරීන් = දාස ගොවියෝ, ගොවි සේවකයෝ , වහල්ලු , ධූරයාවරු , Wage Labourers , Agricultural Labours , Funeral Drummers in Rathnapura (They called at present "Batgam Berawa" have put under the "Berava" Caste) , Army Soldiers (Foot Force) , Providers of Attending to elephants)

    විශේෂ රාජකාරී මූල් කරගනිමින් යටත් විජිතවාදීන් විසින් පිහිටවනු ලැබූ තනතුරු "දූරයාවරු" නම් විය. මෙම දූරයාවරු එක් කුලයකට පමණක් ලඝු නොවේ. විශේෂයෙන්ම බත්ගම නොවන වෙනත් දුරාව, වහුම්පුර , සලාගම , නැකැති , රදාව වැනි කුල වලද එලෙස රාජකාරී අලලා දූරයා තනතුරු පිහිටවූහ. ඔවුන් හැඳින්වීමට පොදුවේ "දූරයාවරු" යන්න ව්‍යවහර කරයි. නමුත් බත්ගම කුලය උඩරට දූරයාවරු පිහිටුවීමේලා වැදගත් සංදිස්තානයකි. බත්ගම විකට දූරයා කුලය කියාත්, පන්න කුලය කියාත් ව්‍යවහර කෙරුණේ මේ හේතුවෙනි. මෙම බත්ගම් දූරයාවරු ස්ත්‍රී පුරුෂ පාර්ශව හැඳින්වීම සඳහා ගම්වල "දූර මාමා" , "දූර නැන්දා" කියාත් නාම භාවිතා විය. බත්ගම් දූරයාවරු ප්‍රධාන වශයෙන් නැවත උපකුල 10ක් (දහ දූර) යටතේ බෙදා පෙන්වීමට හැකිය. ඒවා නම් රාජකාරි සමග පිලිවෙලින්..


    01) Patti Dura (Duty was to protect the cattle)
    02) Poro Dura (Chopped Wood)
    03) Hari Dura ( served as Messenger)
    04) Magul Dura (Served as Barbers)
    05) Nadi Dura (Bathe Elephants)
    06) Kuntavi Dura (Protected Elephants)
    07) Balibath Dura (Slaves of the Kuntavi dura)
    08) Panna Dura (Grass Cutters)
    09) Nittambu Dura (Care Takers of Elephants)
    10) Hintavi Dura (washers of nittambu dura)


    පසුකාලීන කුල දූරාවලියේ දුර (Dura caste) හෙවත් පන්නදුර, විල්ලිදුර යනුවන් උප බෙදීම් වලින් යුත් කුලයක් ඇතිවන්නේ මෙම බත්ගම දූරයාවරුගෙනි. එය මෑත කාලීනව කුල දූරාවලිය සැකසීමේදී (ප්‍රධාන කුල බෙදීම් 15 යටතේ) කර ඇති සංශෝදනයකි. දූරයාවරුන් , බත්ගම පදු ප්‍රජාවගෙන් වෙන් කර ඉහල තත්වයක් ලබාදීමද , බත්ගම කුලයේ ක්‍රමයෙන් පැවති සංකීර්ණතා හා යටත් පිරිස් විශාල වීම ද බොහෝ විට මෙම බෙදීමට හේතුවුනා විය හැකිය.(දූර කුලය හෙවත් පන්න කුලය පිලිබදව අපි වෙනත් ලිපියකින් මගින් පසුව සාකච්ඡා කරමු)


    Bathgama ge Names / බත්ගම පෙලපත් නාම -

    රන්සිල් පෙඩිගේ , රංකොත් පෙඩිගේ , කරුණා පෙඩිගේ, හොරතල් පෙඩිගේ , මෙරගල් පෙඩිගේ , දූරයාලාගේ , දූරයාලාගෙදර , කරුණා පෙඩි දූරයාලාගේ , පුල දූරයාලාගෙදර , හොරතල් දූරයාලාගෙදර , රංකොත් පෙඩි දූරයලාගෙදර ,
    හැදින්වීම = බත්ගම යනු වෙනත් කුලයක් නොව, එය පැහැදිලිවම ගොවි කුලයෙන් ව්‍යුත්පන්න කල ජන කණ්ඩායමකි / ප්‍රජාවකි. මෙහි ආරම්භය ගැන සඳහන් කලතොත් විජයගේ පැමිණීමටත් පූර්ව අවධියේ මෙරට සිටි රාක්ෂ (අසුර) ගෝත්‍රයට මෙම දෙපිරිසම නෑකම් කියති. රකුස් (කුස රාක්ෂ) යනු බඩගින්න නිවීම සඳහා කුස පිරවීම යන අර්ථය දෙයි. ගොවිගම ගැන කතා කරන තැන්හි බත්ගම ගැන කතා නොකර බැරිය. එලෙසම බත්ගම ගැන සඳහන් කරන තැන්හි ගොවිගම ගැන සඳහන් නොකර බැරිය. මෙය පහදා දීම සඳහා සරල නිර්වචනය නම් එකම අම්මාගේ දෝණියන් දෙදෙනෙක්" එක් දියණියක් ඉහල තැනකින් විවාහ වී සමාජයේ ඉහලම ස්ථරයේ වැජඹුනා (ඔවුන් ගොවිගම) අනෙක් දියණිය දුගී දුප්පත් අසරණ තැනකින් විවාහයක් කොට පැල්පත් නිවහනේ කල්ගෙවුවා (බත්ගම). එකම ලේ ඥාතිත්වයක් දැරුවත් කාලයේ අවෑමෙන් ඔවුන් ස්ථර දෙකකින් මතුවී ආ අන්දම " පැහැදිලි කරයි... එනම් ස්ථර (තත්වයන්) දෙකක ජනතාව වේ.
    කුල දූරාවලිය සකස් කිරිමේදී එය කලින් කලට විවිධ සංශෝදන වලට සහ වෙනස්කිරීම් වලට භාජනය කොට ඇත. එසේම බ්‍රිතාන්‍ය පාලන සමයේ ගොවිකුලයේ (ගොවි වංශයේ) උපකුල ලෙස පැවති කොටස් (බලිබත්ගමයෝ , ඇත්වල පනික්කියෝ, වහල් , පමුණු , සරක් , පනික්කි යන.. ) කිහිපයක් ඒකරාශි කරගනිමින් "බත්ගම" නමින් වෙනම ස්වාධීන අනන්‍යතාවයක් ඔස්සේ කුලයක් ලෙස පිහිටුවන ලදි. එසේම වරප්‍රසාද හා ඡන්ද බලය අහිමිවූ ප්‍රජාවක් බවත් සඳහන්..

    බත්ගම යනු ගොවි කුලයේම සමහරක් තැන්හි "බලිබත්ගමයන්" , "බත්ගමයන්" යනුවෙන් ගොවිගම උප කුල ධූරාවලියේ එය සදහන් වේ. තවද සමාජයෙන් කොන්කල ''ගැත්තර'' (Gasthara / Gattara) නම් කණ්ඩායමද මෙම ගොවිගම කුලයේ අතීත ව්‍යවහරයි.

    බත් යනු RICE ද ගම යනු VILLAGE ද යන තේරුම අැතිව (බත්ගම) මෙය නිර්මාණය වී අැති අතර කෘෂිගම්මාන (ගබඩාගම්) තුල මේ අය වැඩි වශයෙන් ජීවත් වී අැත. මහනුවර යුගයට පෙර උසස් කුලයක් වශයෙන් සැලකුවත් මහනුවර යුගයේදී සිදුවූ දැවැන්ත කුල පෙරලියේදී මෙය ගොවිගම අයත් ගොවි කුල ධුරාවලියේ පමණක් නොව, සමාජයේ අනිකුත් කුල අතරද ඉතාමත් පහත් කුලයක් යැයි සැලකුණි. කොන්වීමකට ලක්නොවූ නමුත් සමාජය තුල නිතර ගැරහීම් වලට හා නින්දා පීඩා වලට ලක්වුණු කුලයකි. රාජකාරි මට්ටම මත තම අයවලුන් බත්ගමයින් සමග එකට නොගැට සිටීමටත් , ඔවුන්ගෙන් තම කුල අනන්‍යතාවය අාරක්ෂා කරගැනීම ගැනත් ගොවිගම උදවිය විශේෂයෙන් සැලකිලිමත් වුණි. ඒ සඳහා ඔවුන් නොයෙක් උපක්‍රම අනුගමනය කරන ලදි. බත්ගම ගත් විට දීපප්ව්‍යාප්තවුණු විශාල කුලයකි. බත්ගම (පදු) විශාල ජනතාවක් වාසය කරයි. ගොවිගම සහ වහුම්පුර අැරුණු විට දැනට පිලිගන්නා අන්දමට ලංකාවේ වැඩිම ජනකායක් අයිති වන කුලය මේ බත්ගම කුලයයි..ඒ වගේම 1860 වසරේ සිට මේදක්වා ලංකාවේ ලක්ෂ 50 කටත් අධික ප්‍රමාණයක් පුවත්පත් දැන්වීම් මගින් තම නම් උප්පැන්නය වෙනස් කරගෙන ඇති අතර. එම ලයිස්තුවේ ඉහලින් ම සිටින්නේ මෙම "බත්ගම කුලය" නියෝජනය කරන පිරිසයි. ඉන් අනතුරුව රඳා , කුඹල් , නැකැති , වහුම්පුර වැනි කුල ප්‍රතිශතාත්මකව වශයෙන් පිලිවෙලින් ඇත.

    රාජකාරීන් = බර උසුලන්නන් , සේවකයන් , නාට්ටාමීන් , කම්කරුවන් , කුලීවැඩ කරුවන් , අත්උදව් කරුවන් , උමං කනින්නන් , කෘෂිකාර්මිකයන් , පෙරහැරවල කොඩි රැගෙන යාම , යුද සේවා වලට සහභාගී වීම , පන්සල හා දේවාලයන්ට පූජාබත පිලිගැන්වීම

    පෙලපත්නාම (පොදුවේ) =

    ගෙදර - කොස්ගොල්ලෙගෙදර , කොලඹ ගෙදර , බෝවත්තේ ගෙදර , සමරකෝන් ගෙදර , වඩුවා ගෙදර , මැටියම්පන ගෙදර , වහකෝට්ටේ ගෙදර , මීරිගල්ලේ ගෙදර , තුම්පනේ ගෙදර , මාත්ගමුවේ ගෙදර , මැදවැව ගෙදර , රාජපක්ෂගෙදර , ලන්දෙවත්තෙගෙදර , එඩවත්තෙගෙදර , Edathwattegedara , උඩගම පහල යමානේලෑගෙදර ,
    පෙඩිගේ - රංකොත් පෙඩිගේ , පෙරුම්බද පෙඩිගේ , යක්හේවා පෙඩිගේ , එදිරිපස්ස පෙඩිගේ , හේවාසිංහ පෙඩිගේ , ඉලංදාරි පෙඩිගේ , රාජපක්ෂ පෙඩිගේ , බාලසිංහ පෙඩිගේ , රන්කුලු පෙඩිගේ , පිරමාන පෙඩිගේ , කුඩා පිරමාන පෙඩිගේ , ලොකු පිරමාන පෙඩිගේ , පෙරුම්බද පෙඩිගේ , නුවරපක්ෂ පෙඩිගේ , දේවතා පෙඩිගේ , මැණික් පෙඩිගේ , කරුණා පෙඩිගේ , ලියන පෙඩිගේ , වික්‍රම පෙඩිගේ , හපන් පෙඩිගේ , හොරතල් පෙඩිගේ , හේව පෙඩිගේ , රන්හිලි පෙඩිගේ , වනසිං පෙඩිගේ , විජයලත් පෙඩිගේ , ඇතුගල් පෙඩිගේ , රන්කිරන් පෙඩිගේ , ජයරත්න පෙඩිගේ , රාමනායක පෙඩිගේ , එදිරිසිංහ පෙඩිගේ , දියුනුගල් පෙඩිගේ , මුතුගල් පෙඩිගේ , ජයසිංහ පෙඩිගේ , ජයලත් යෝධ පෙඩිගේ ,
    බත්ගම වෙනත් පෙලපත් නාම - කලු දේවගේ , හල්පති , කත්කොඩි , ඉලංදාරගේ , වගසෙනෙවිගේ , මුතුදරගේ , පිරමානයලාගේ , අටඹගේ , සක්‍රගේ , දේවගේ , මුතුගල්පෙඩි දූරයාලාගේ , මීදෙනියලාගේ , යමානගේ , පදුවෙගේ , හතිරිස්ලාගේ , කිරියාමාරු දූරයලාගේ , Dureya , sonda dureya , දූරයා මැණිකලාගේ , නුවර පක්ෂ හේවලාගේ


    බත්ගම ප්‍රකට චරිත / Notable People =


    චන්ද්‍රලේඛා පෙරේරා ,
    සුසන්තිකා ජයසිංහ ,
    සුජීව සේනසිංහ ,
    සිරිල් වික්‍රමගේ ,
    පාඨලී චම්පික රණවක ,
    ඒ.වී සුරවීර ,
    මහින්දානන්ද අලුත්ගමගේ ,
    නේරංජන් වික්‍රමසිංහ ,
    චන්ද්‍රා කරුණාරත්න ,
    ලලිත් දිසානායක ,
    අශෝක කරුණාරත්න
    ලයනල් රාජපක්ෂ
    D.P Ajith Rohana
    ආනන්ද වික්‍රමගේ
    ගුණදාස දෙහිගම
    අතුල වගලත්
    අශෝක ප්‍රියන්ත
    N.H Keerthirathna
    නුවර පක්ෂ හේවලාගේ අසෝක මහානාම කරුණාරත්න
    ලක්ෂ්මන් කිරිඇල්ල
    චාල්ස් ගොඩකුඹුර (පුරාවිද්‍යාඥ)
    ආතර් හැමිල්ටන් වීරසිංහ
    ඒ.වී සුරවීර
    අනිල් ප්‍රසන්න ජයලත් යෝධ පෙඩිගේ
     

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    ඔය කුල කාරණාවෙදි පහත් කුලේ මිනිස්සු අඳුනගන්න පුලුවන් කියන එක සහතික ඇත්ත.

    ගොවිගම හොඳයි කියල ගොඩක් අය කිව්වට ගොවිගම කියන්නෙ තනි කුලයක් නෙමෙයි. වෙනත් කුල ගොඩක එකතුවක්. ගොවිගම කුලේ ජනප්‍රිය නිසා ගොඩක් වාසගම් ගොවිගම විදියට පස්සෙ එකතුවුනා.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,636
    25,571
    113
    මගෙ නම ඉංග්‍රීසි නමක් බං තියෙන්නේ 🤣

    (D.W.E.P.S.R.W.M.R) ( ඉංග්‍රීසි නම) (බණ්ඩාර+ගමක නමක්)🤣🤣



    අන්න හරි.. මේ කුලය කියන දෙය හැදෙන්නෙම එතනින්.. බලවතා..දුබලයා..
    ------ Post added on Nov 16, 2024 at 7:08 AM
    චින්තක බන්ඩාර මිදිගම ?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Ado danna kenek kiyanawada lamayekta nama danakota thathage namata mulin thiyena wasagama ayn karala anthimata thiyena kalla witharak dammoth prashnayak wenawada lamayata issarahata. 🤔 Katak arala kiyanna bari wasagam bn thiyenne 😂
     
    චින්තක බන්ඩාර මිදිගම ?

    චිංතක ??? ඊයා අනේ පොෂ් නමක් කියන්නකො පැංචෝ.🤣

    මිදිගම වැලිගම මිරිස්ස මැද්ද වත්ත..ඇද්දේ නෑනේ බොරු බේගල් සිද්දී..අඩෝ මේවා රියල් මාතර OG.. වැල්ල දිගේ අපි ගහනෙන සූස්තී🤣🤣
     
    • Like
    Reactions: Mr.Robot

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,636
    25,571
    113

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    අපේ හැදිලා තියෙන්නේ "xxxxxxx විදාන අරච්චිලාගේ"

    ** xxxx = ගමක නමක් මම හිතන්නේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,752
    113
    Mother Earth
    මුන් තුන්දෙනා බොරු දාලා තියෙන්නේ, මුන් නොම්බර එකේ පද්දො
    පද්දෝ පද්දො ලැම ගස්ස ගස්ස තොල් පාට කරන් කෙස් රනින්..💄👄
    උරච්චි කළ රතු සායම් ගාගෙන විළවුන් දිය නා සොඳන්..
     
    • Haha
    Reactions: wissnshaftler

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    Ado danna kenek kiyanawada lamayekta nama danakota thathage namata mulin thiyena wasagama ayn karala anthimata thiyena kalla witharak dammoth prashnayak wenawada lamayata issarahata. 🤔 Katak arala kiyanna bari wasagam bn thiyenne 😂
    උප්පැන්නෙ නම ලියන තීරුවෙ ඕන එකක් ලියන්න පුලුවන්. කොටින්ම අල්ලපු ගෙදර එකාගෙ වාසගමවුනත්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Kohomada form ekak fill karanna yaddi athal eka? Passport ekatath oka damma kiyanne devi pihitai.
    Aththatama Birth certificate deddi nama danna puluwan maximum character ganak denna one.

    Nathnam kochchara resource nasthiyakda balapan.

    owa type karanna liyanna yana kale. theentha. waradunata passe hadanna yana kale.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Ado danna kenek kiyanawada lamayekta nama danakota thathage namata mulin thiyena wasagama ayn karala anthimata thiyena kalla witharak dammoth prashnayak wenawada lamayata issarahata. 🤔 Katak arala kiyanna bari wasagam bn thiyenne 😂

    kisi aulak na. ehema danna puluwan.
     
    • Love
    Reactions: RottenCOLT

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ලංකාවේ ඉස්සරහින් පස්සෙනුයි සර්නේම් දෙකක් දාගෙන හෙන කරදරේ. ගෙදර ඔක්කොම උන්ට ටික්ට් බුක් කරාම හැම එකාගෙම එකම නම එන්නෙ.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ලංකාවේ ඉස්සරහින් පස්සෙනුයි සර්නේම් දෙකක් දාගෙන හෙන කරදරේ. ගෙදර ඔක්කොම උන්ට ටික්ට් බුක් කරාම හැම එකාගෙම එකම නම එන්නෙ.

    dawasak flight attendant kenek lagata awith list ekak pennala kiwwa oyage name eka thama digama kiyala. ekitath hina