ඔයාගෙ කුලය මොකද්ද ?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    same here
    specially thaththa oya caste gana expert kenek
    eya mulu pawulema haduwa,.

    ekath loweth nathi wenna,

    ape gen eken passe okkoma yanne aluthma caste name ekakin
    ඊට පස්සේ රඟනවා රැඟිල්ලක්‌ ලොවෙත් නැති වෙන්න
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,906
    4,342
    113
    මල්වාන පැත්තට හෝ දොම්පෙ පැත්තට අදාල ආරච්චි කෙනෙක්ගෙ පරම්පරාව. ඒත් මම ඒ පැත්තෙ නෙවෙයි.