නැ මචො, ඔතන එන්නෙ අපි වැඩිපුරම අන්තිම දවස් වල Chat කරපු, කට්ටියගෙ පිලිවල්ලට, Chat එක දාපු Time එක, ලයින්ස් ගාන ඔක්කොම එක්ක Calculate කරලා ඔය ලිස්ට් එක හදන්නෙ,
අපේ ඔන්ලයින් ඉන්න අය Sort කරන්නෙ ඔය ලිස්ට් එකේ පිලිවලට.
Best friend ඇප්, Who know your all secrets වගේ ඇප්ස් හදන්නෙ ඔය ලිස්ට් එකේ හැටියට





උබ හරි



උබ හරි
මමත් ඕක බැලුව
හැබැයි මේක බලල ඊට වඩා දෙයක් ඉගෙන ගත්තා
එක නිසා TFS![]()
උබ හරි
මමත් ඕක බැලුව
හැබැයි මේක බලල ඊට වඩා දෙයක් ඉගෙන ගත්තා
එක නිසා TFS![]()


hama ekema 2 3 wage thamai ath wadiyenma balai kiyala hithana kenage eka udinma thibuna thanks++++

ha ha mage FB profile ekata wedima parak evith thiyenne elakiri eke hitapu mozilla...
baye be muwa arshraya karanna den![]()

ඔක මචන් තියෙන්නෙ අපේ පේජ් එක බලපු අය නෙවෙයි ඔතන. එහෙම කවුන්ට් කරන්න මොකවත් script එකක් නැහැ.. අනික අපේ පේජ් එකේ ඒක save වෙන්න හඳලා නැහැ. ඔතන තියෙන්නේ අපි chat කරපු අය පිළිවලට.. ඔතන පලමු වෙනියට තියෙන්නේ උබ අන්තිමට chat කරපු කෙනොගේ ID එක... එහෙම පිළිවලට message box එක තියෙන විදිහට තමයි ඔතන වැටෙන්නේ.. තව දෙයක් තමයි in box clear කරපන්කෝ ඔතන මොකවත් නැති වෙනවා.. නැතුව වෙන කෙනෙක් අපිව බලන සීන් එකක් නෙවෙයි.....
yes ur correct