තමන්ගේ වාහනේ රෙන්ට් කරනවා නම් කොහොමද මචන් කරන්නේ සාමාන්යෙයෙන්? රෙන්ට් එකට ගත්ත එකා අතින් හැප්පුනොත් එහෙම ඊට පස්සේ මොකද කරන්නේ? Insurance එහෙම දෙන්නේ නෑ නේද රෙන්ට් කරන අයට?