තියෙනවා බං.. ගිය මාසෙ හැදුවෙ.. ලොකු උවමනාවකට නෙමෙයි.. සමහර එළකිරි මෙම්බර්ස්ලා දාන ෆේස්බුක් ලින්ක් වලට යන්න ලොග් වෙන්නම එපෑය.. ඒකයි.. පස්සෙ එළකිරියෙ කොල්ලො ටික දෙනෙකුත් සෙට් වුණා.. ගියපු වෙලාවක චැටක් දානවා.. මීට අවුරුදු දෙකකට විතර කලින් එකක් තිබුණා.. ඒක හැදුවෙ 2006.. ඒකට කෙල කරලා දැම්මා.. පොඩි සීන් එකක් නිසා..

එල එල බඩියෝ
ගස් බල්ලෙක් නෙ ඕකා..