ඔයාගේ FaCe bOok එක ගැන

FaceBook එකවුන්ට් එකක්

  • Total voters
    185

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මොකද බොල :oo:

000203F2.gif
 
HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
තියනවා ඒත් වෙලාවකට එපා වෙනවා, Deactivate කරනවා අයෙත් Activate කරනවා
000203F2.gif
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තියෙනවා බං.. ගිය මාසෙ හැදුවෙ.. ලොකු උවමනාවකට නෙමෙයි.. සමහර එළකිරි මෙම්බර්ස්ලා දාන ෆේස්බුක් ලින්ක් වලට යන්න ලොග් වෙන්නම එපෑය.. ඒකයි.. පස්සෙ එළකිරියෙ කොල්ලො ටික දෙනෙකුත් සෙට් වුණා.. ගියපු වෙලාවක චැටක් දානවා.. මීට අවුරුදු දෙකකට විතර කලින් එකක් තිබුණා.. ඒක හැදුවෙ 2006.. ඒකට කෙල කරලා දැම්මා.. පොඩි සීන් එකක් නිසා..:D
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    තියෙනවා බං.. ගිය මාසෙ හැදුවෙ.. ලොකු උවමනාවකට නෙමෙයි.. සමහර එළකිරි මෙම්බර්ස්ලා දාන ෆේස්බුක් ලින්ක් වලට යන්න ලොග් වෙන්නම එපෑය.. ඒකයි.. පස්සෙ එළකිරියෙ කොල්ලො ටික දෙනෙකුත් සෙට් වුණා.. ගියපු වෙලාවක චැටක් දානවා.. මීට අවුරුදු දෙකකට විතර කලින් එකක් තිබුණා.. ඒක හැදුවෙ 2006.. ඒකට කෙල කරලා දැම්මා.. පොඩි සීන් එකක් නිසා..:D

    එල එල බඩියෝ :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තියෙනවා බං.. ගිය මාසෙ හැදුවෙ.. ලොකු උවමනාවකට නෙමෙයි.. සමහර එළකිරි මෙම්බර්ස්ලා දාන ෆේස්බුක් ලින්ක් වලට යන්න ලොග් වෙන්නම එපෑය.. ඒකයි.. පස්සෙ එළකිරියෙ කොල්ලො ටික දෙනෙකුත් සෙට් වුණා.. ගියපු වෙලාවක චැටක් දානවා.. මීට අවුරුදු දෙකකට විතර කලින් එකක් තිබුණා.. ඒක හැදුවෙ 2006.. ඒකට කෙල කරලා දැම්මා.. පොඩි සීන් එකක් නිසා..:D

    එල එල බඩියෝ :D

    ඕකගෙ මොනාද බං එල :oo: ගස් බල්ලෙක් නෙ ඕකා..