ඔයාට මාසයක් ජිවත් වෙන්න කියක් ඔනෙද?

ඔයගොල්ලන්ට මාසය&


  • Total voters
    80
Sep 30, 2009
643
40
0
37
හදෙ
ඔයාට මාසයක් ජිවත් වෙන්න කියක් ඔනෙද?

ඔයාට මාසයක් ජිවත් වෙන්න කියක් ඔනෙද?
ඊයෙ බන්දුල අන්කල් කිව්ව දෙ ගැනත් ඔහෙලගෙ අදහස් කියන්න
වැඩිදුර විස්තර කමෙන්ට් එකක් විදිහට දාමු
 

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    My age = 17+

    Server Monthly - 3,000
    Food Daily(one time food) - 100 * 30 - 3,000
    Nikan foods - 50*30 - 1,500

    madei 7,500 hari (bandulaya harida kohedha lolz)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කන්න බොන්න බස් වල යන්න විතරක් 8ක් 10ක් වගේ යනවා බං :(
    පොඩි ආතල් එකක් එහෙම දැම්මොත් ෂොපිං පාරක් දැම්මොත් සුනේ සුං :(