no cost of living
can't imagine that in sl 

පැටියා;12444910 said:කන්න බොන්න බස් වල යන්න විතරක් 8ක් 10ක් වගේ යනවා බං
පොඩි ආතල් එකක් එහෙම දැම්මොත් ෂොපිං පාරක් දැම්මොත් සුනේ සුං![]()

ශත පහක් ඕන නෑ. කැලෑවේ වල් ඌරව මරන් කාලා, දොලේ වතුර බිලා, ලන්දේ ගූ දාලා, හේනේ කෑම අරගෙන ,කාබනික පොහොර ගහලා හිටියම ශත පහක් යන්නේ නෑ.
පැටියා;12444910 said:කන්න බොන්න බස් වල යන්න විතරක් 8ක් 10ක් වගේ යනවා බං
පොඩි ආතල් එකක් එහෙම දැම්මොත් ෂොපිං පාරක් දැම්මොත් සුනේ සුං![]()

සිරාවට අපි කියල පඩිගත්තහමවත් පොඩි ජොලියක් වත් දාන්න එපයි,
කොහෙද අඩම්බර තාත්තා බොතලෙටත් කෙලියනෙ
![]()

thanakola kana un wadi wage elakiri eke!!
dawasak set wela bonna oya gana madi![]()