ඔයාලගෙන් උදවව්වක් ඕන

nuwanranasinghe

Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    ඔයාලගෙන් උදවව්වක් ඕන

    [FONT=&quot]මිතුරනි,[/FONT]


    [FONT=&quot]www.RoadPlus.lk අඩවිය මගින් සංවිධානය කරන ලද Cyber-short Digital Camera එකක් දිනාගැනීමේ තරගයේ අවසන් වටය සදහා මා තේරී තිබෙනවා. මෙම වටය ඡන්ද ලබාගැනීමෙන් ඉදිරියට යා යුතු වටයක්. [email protected] සහ [email protected] යන ඊමේල් ලිපින දෙකට ඊමේල් පණිවිඩයක් යවා මා වෙනුවෙන් ඡන්දය පළකරන්නේ නම් බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. ඊමේල් එකේ subject එකට මගේ reference Number එක සහ මගේ නම ඇතුලත් කරන්න. (මගේ reference Number එක 124, නම Amila Ranasinghe කියල දාන්න) ඊමේල් එකේ body එකට පහත දැක්වෙන කොටස ඇතුලත් කරන්න.[/FONT]


    [FONT=&quot]Don’t pay for vehicle advertisements. It’s FREE @[/FONT][FONT=&quot]www.RoadPlus.lk[/FONT]


    [FONT=&quot]පහත රූපයෙන් දැක්වෙන්නේ sample ඊමේල් එකක්.[/FONT] (ලින්ක් එක උඩ ක්ලික් කරන්න)

    http://lh4.ggpht.com/_JQG0cvmtMuQ/TSP9I0wBPtI/AAAAAAAAAWQ/Cs3yIu11ae0/s800/sampleVotingMail.jpg


    [FONT=&quot]2011 ජනවාරි 03 වෙනිදා ඉදල 2011 ජනවාරි 14 වෙනිදා වෙනකල් විතරයි ඡන්දය දෙන්න පුළුවන්.[/FONT]


    [FONT=&quot]ස්තූතියි


    [/FONT]
     
    Last edited: