ලංකාවේ ස්පීඩ් එක කොහොමද කියලා දැනගන්න ඕනේ.මොකක්ද ඉතින් බලපොරොත්තු වෙන්නේ. ආද්යාත්මික සුවයද?
Ai adu nam wadi karala dennadaලංකාවේ ස්පීඩ් එක කොහොමද කියලා දැනගන්න ඕනේ.
ඇත්ත කියපන්. උබට ඔනේ උබේ තරම් මේකේ කාගෙවත් ස්පීඩ් එකක් නැද්ද් කියලා බලාගන්නලංකාවේ ස්පීඩ් එක කොහොමද කියලා දැනගන්න ඕනේ.
මගේ 150 කටත් යනවාඇත්ත කියපන්. උබට ඔනේ උබේ තරම් මේකේ කාගෙවත් ස්පීඩ් එකක් නැද්ද් කියලා බලාගන්න![]()
ඒකනේ ඒකනේ. Jokes aside. ඕක තමයි මම දැකපු හොදම ස්පීඩ් එක. අර 1 gb line එකක් නොවෙන .මගේ 150 කටත් යනවා
මගේ ස්පීඩ් ටෙස්ට් එකේ තියෙන්නෙත් 130 ක් ඒ පාන්දරට දවල්ට හරියටම 100 එන්නෙඒකනේ ඒකනේ. Jokes aside. ඕක තමයි මම දැකපු හොදම ස්පීඩ් එක. අර 1 gb line එකක් නොවෙන .
Teleicom exchange එකට කොච්චර දුරද. DP එකට කොච්චර ද?මගේ ස්පීඩ් ටෙස්ට් එකේ තියෙන්නෙත් 130 ක් ඒ පාන්දරට දවල්ට හරියටම 100 එන්නෙ
ඒකනේ ඒකනේ. Jokes aside. ඕක තමයි මම දැකපු හොදම ස්පීඩ් එක. අර 1 gb line එකක් නොවෙන .
Teleicom exchange එකට කොච්චර දුරද. DP එකට කොච්චර ද?
Users ල
mama inne nam userla adu paththaka.dp eke idan 150 m wage durak thiyenne.Teleicom exchange එකට කොච්චර දුරද. DP එකට කොච්චර ද?
Users ල අඩු පලාතක්ද
ඒත් wifi එකෙන් 60 mbps වගේ එනවා.normal 8 users , 500 m wage speed eka kohomada hamoma use karana welawata speed kohomada ?
------ Post added on Sep 3, 2021 at 8:33 AM
Trueඒත් wifi එකෙන් 60 mbps වගේ එනවා.
Cable එක ගහල හරි, wifi settings වෙනස් කරලා හරි බලලා නෑ. එහෙම උනොත් 100 ම එනවා ඇති.
කොහොමත් download එකක් කරන වෙලාවක ඇරෙන්න 15-20ක් stable තියනවා නම් හොදටම ඇති
මටත් Normal wifi වලින් ආවේ 60 වගේ තමයි.channe width එක 40 mhz දාන්න.( ස්පීඩ් වැඩිවෙන්නේ ලැප් වලටයි desktop වලටයි විතරයි.ෆෝන් වලට තිබුණ් ගානම තමා.ඒත් wifi එකෙන් 60 mbps වගේ එනවා.
Cable එක ගහල හරි, wifi settings වෙනස් කරලා හරි බලලා නෑ. එහෙම උනොත් 100 ම එනවා ඇති.
කොහොමත් download එකක් කරන වෙලාවක ඇරෙන්න 15-20ක් stable තියනවා නම් හොදටම
මටත් Normal wifi වලින් ආවේ 60 වගේ තමයි.channe width එක 40 mhz දාන්න.( ස්පීඩ් වැඩිවෙන්නේ ලැප් වලටයි desktop වලටයි විතරයි.ෆෝන් වලට තිබුණ් ගානම තමා.
මම ඉතින් වැඩිපුරම කරන්නේ youtube balana eka
ow matath enawa