ඔයාලගේ internet speed එක කොහොමද?

Isathlomira

Active member
  • Jul 22, 2021
    105
    97
    28
    මමත් අලුතින් ගත්ත internet connection එකේ speed test result එකක් share කරගන්න හිතුනා.මට නම් මේ ස්පීඩ් එක හොදටම හොදයි.ඔයාලගේ ISP සහ internet speed එක share කරගෙන යන්න.

    මගේ,
    SLT Fibre

    speed
    download =130
    Upload = 49
     
    Attachments

    • Screenshot (138).png
      Screenshot (138).png
      93.7 KB · Views: 70
    • Haha
    • Like
    Reactions: Nanosudha and TNHM

    Isathlomira

    Active member
  • Jul 22, 2021
    105
    97
    28
    මොකක්ද ඉතින් බලපොරොත්තු වෙන්නේ. ආද්‍යාත්මික සුවයද?
    ලංකාවේ ස්පීඩ් එක කොහොමද කියලා දැනගන්න ඕනේ.
     
    • Like
    Reactions: TNHM

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ලංකාවේ ස්පීඩ් එක කොහොමද කියලා දැනගන්න ඕනේ.
    ඇත්ත කියපන්. උබට ඔනේ උබේ තරම් මේකේ කාගෙවත් ස්පීඩ් එකක් නැද්ද් කියලා බලාගන්න 😂😂😂
     
    Isathlomira

    Active member
  • Jul 22, 2021
    105
    97
    28
    ඇත්ත කියපන්. උබට ඔනේ උබේ තරම් මේකේ කාගෙවත් ස්පීඩ් එකක් නැද්ද් කියලා බලාගන්න 😂😂😂
    මගේ 150 කටත් යනවා
     
    • Like
    Reactions: TNHM

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මගේ 150 කටත් යනවා
    ඒකනේ ඒකනේ. Jokes aside. ඕක තමයි මම දැකපු හොදම ස්පීඩ් එක. අර 1 gb line එකක් නොවෙන .
     
    • Like
    Reactions: TNHM

    Isathlomira

    Active member
  • Jul 22, 2021
    105
    97
    28
    ඒකනේ ඒකනේ. Jokes aside. ඕක තමයි මම දැකපු හොදම ස්පීඩ් එක. අර 1 gb line එකක් නොවෙන .
    මගේ ස්පීඩ් ටෙස්ට් එකේ තියෙන්නෙත් 130 ක් ඒ පාන්දරට දවල්ට හරියටම 100 එන්නෙ
     
    • Like
    Reactions: TNHM and Gaash

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මගේ ස්පීඩ් ටෙස්ට් එකේ තියෙන්නෙත් 130 ක් ඒ පාන්දරට දවල්ට හරියටම 100 එන්නෙ
    Teleicom exchange එකට කොච්චර දුරද. DP එකට කොච්චර ද?
    Users ල අඩු පලාතක්ද
     
    • Like
    Reactions: TNHM

    Isathlomira

    Active member
  • Jul 22, 2021
    105
    97
    28
    ඒකනේ ඒකනේ. Jokes aside. ඕක තමයි මම දැකපු හොදම ස්පීඩ් එක. අර 1 gb line එකක් නොවෙන .
    Screenshot (146).png

    මේ හවස් වේගෙන එනකොට.කොහොමත් එතකොට හැමවෙලේම 90 න් එහා ස්පීඩ් එකක් තියෙනවනේ.ඒක මගේ වැඩවලට ඇති.මම ඉතින් වැඩිපුරම කරන්නේ youtube balana eka

    Teleicom exchange එකට කොච්චර දුරද. DP එකට කොච්චර ද?
    Users ල

    Teleicom exchange එකට කොච්චර දුරද. DP එකට කොච්චර ද?
    Users ල අඩු පලාතක්ද
    mama inne nam userla adu paththaka.dp eke idan 150 m wage durak thiyenne.
    normal 8 users , 500 m wage speed eka kohomada hamoma use karana welawata speed kohomada ?
    ------ Post added on Sep 3, 2021 at 8:33 AM
     
    • Like
    Reactions: TNHM

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    normal 8 users , 500 m wage speed eka kohomada hamoma use karana welawata speed kohomada ?
    ------ Post added on Sep 3, 2021 at 8:33 AM
    ඒත් wifi එකෙන් 60 mbps වගේ එනවා.
    Cable එක ගහල හරි, wifi settings වෙනස් කරලා හරි බලලා නෑ. එහෙම උනොත් 100 ම එනවා ඇති.
    කොහොමත් download එකක් කරන වෙලාවක ඇරෙන්න 15-20ක් stable තියනවා නම් හොදටම ඇති
     
    • Like
    Reactions: TNHM

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඒත් wifi එකෙන් 60 mbps වගේ එනවා.
    Cable එක ගහල හරි, wifi settings වෙනස් කරලා හරි බලලා නෑ. එහෙම උනොත් 100 ම එනවා ඇති.
    කොහොමත් download එකක් කරන වෙලාවක ඇරෙන්න 15-20ක් stable තියනවා නම් හොදටම ඇති
    True

    දැන් මදිවෙලා තියෙන්නෙ ස්පීඩ් නෙමේ ඩේටා
     
    • Like
    Reactions: TNHM and Gaash

    Isathlomira

    Active member
  • Jul 22, 2021
    105
    97
    28
    ඒත් wifi එකෙන් 60 mbps වගේ එනවා.
    Cable එක ගහල හරි, wifi settings වෙනස් කරලා හරි බලලා නෑ. එහෙම උනොත් 100 ම එනවා ඇති.
    කොහොමත් download එකක් කරන වෙලාවක ඇරෙන්න 15-20ක් stable තියනවා නම් හොදටම
    මටත් Normal wifi වලින් ආවේ 60 වගේ තමයි.channe width එක 40 mhz දාන්න.( ස්පීඩ් වැඩිවෙන්නේ ලැප් වලටයි desktop වලටයි විතරයි.ෆෝන් වලට තිබුණ් ගානම තමා.

    Login> detail setup > wlan > wlan advanced configuration > channel width එක 40 mhz select කරලා apply කරන්න එතකොට wifi වලිනුත් 100 mbps එනවා.වැඩේ කරලා speed test result එකක් දාන්න
     
    • Like
    Reactions: TNHM and Gaash

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මටත් Normal wifi වලින් ආවේ 60 වගේ තමයි.channe width එක 40 mhz දාන්න.( ස්පීඩ් වැඩිවෙන්නේ ලැප් වලටයි desktop වලටයි විතරයි.ෆෝන් වලට තිබුණ් ගානම තමා.
    9Atox6c.jpg
     
    • Like
    Reactions: TNHM

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Fiber -UNLIMITED 😊
    600 wage enawa samahara welawata.
    Screenshot 2021-09-03 at 11.46.15 AM.png
     
    Attachments

    • Screenshot 2021-09-03 at 11.45.55 AM.png
      Screenshot 2021-09-03 at 11.45.55 AM.png
      30.1 KB · Views: 71
    • Like
    Reactions: TNHM