ඔයාලටත් වහිනවද?
අපිට නම් හොඳට ම වැස්සා. මුළු වත්ත ම යට වෙලා ගෙටත් වතුර දැම්මා.
ඒත් ගෙට වතුර දාපු එක ගොඩක් අඩු කර ගන්න අපිට පුලුවන් උනා පොඩි වැඩක් කරපු නිසා
ඔයාලටත් ගංවතුර අවදානමක් තියෙනව නම් කරලා බලන්න:
තෙත රෙදි යටින් තියලා උඩින් ලෑලි තියලා තද කරන්න.
ලෑලි දොරේ පළලටම ගන්න. දෙපැත්තට තද වෙලා හිටින විදියට.
ඊට පස්සෙ වතුර එන්නෙම නැති තරම්. අත් දුටුවයි ප්රත්යක්ෂයි!
(කලින් සැරේ ගංවතුරට නම් ලෑලි වලට රබර් කාපට් තියලා ඇණ ගැහුවා. ඒ ගහපු රබර් කෑලි තමා ඔය පින්තූර වල දෙපැත්තෙන් පේන්නෙ. ඒකත් හොඳයි ඒත් උළුවස්සට ඇණ ගහන එක අපරාදෙ නෙ!)
විහිළුවක් නෙවි, හොඳේ?

mattu 

gan wathueak wagene