ඔයාලටත් වහිනවද?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නුවරට වැස්ස තිබ්බත් අපිට නම් ගංවතුර එන තරමට වැස්සේ නෑ..
    අනික අපි ඉන්න පැත්තේ.
    කොහොමත් ගංවතුරක් එන්න කියා හිතලා වත් නැතිව ඇති..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    :D:D:D උඹත් හොයා ගන්න දේවල්, අඩේ ඉක්මනට පේටන් ඉල්ලපන් කවුරු හරි ගන්න කලින්:P:P:P:P
    මාට්ටු :lol::lol:
    hikz
    ටික කලකට හෝ එළකිරියට ඇවිත් ආතල් එකක් දුන්නට ස්තූතියි:lol::lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :D:D:D උඹත් හොයා ගන්න දේවල්, අඩේ ඉක්මනට පේටන් ඉල්ලපන් කවුරු හරි ගන්න කලින්:P:P:P:P

    මචන්.. ඕක නේ.. කියන්නේ..
    මුහුණ වහගත්තාට..

    නියම ස්වභාවය හංගන්න බෑ කියලා.. :D

    ( දැන් කියයි ද දන්නේ නෑ.. මගේ බොයි ෆ්‍රීන්ඩ් දවල් වෙද්දි මගේ ගිණුමේ ලොග් වෙලා හිටියා කියලා..:rolleyes::P )