ඔයාලට ඕනෙ මොනවද...?
මුලින්ම මම ගැන කියන්නම්.. මම දැනට පරිගනක ජාලකරණ ඉන්ජිනේරු උපාධිය අවසන් කරල රැකියාවක් බලාපොරොත්තුවෙන් ගෙදරට වෙලා කාලෙ කකා ඉන්නව... පොඩියට YouTube Channel එකකුත් පටන් ගත්තා. ඔයාලට ඕනෙ Topic එකක් කියන්න මන් වීඩියෝ එකක් හදල දාන්නම් ඒක අනිත් අයටත් උදව්වක් වේවි (Tips & Tricks / Website Reviews / Programming / Networking )... Bump එකක් හරි දාගෙන යන්න Friends.
https://www.youtube.com/channel/UC52S030o8GEd_hd-Y-v9ZOw