මේවා දන්නා අය ගොඩක් ඇති.දන්නේ නැති එක්කෙනෙක් හරි හිටියොත් කියලයි මේ ටික මන් දාන්නේ .අනිත් අය ඒ කෙනෙක්ට බලන්න පුළුවන් වෙන්න bump එකක්වත් දාගෙන යන්න
1)ඔයාලට මොකක් හරි site එකක තියෙන දෙයක් ඒ site එකට නොගිහින් google වල ඉඳලා search කරන්න පුළුවන් මෙහෙම.
උදාහරණයක් ගත්තොත් අපිට මේ කිරියේම thread එකක් හොයාගන්න ඕනේ කියමුකෝ.
"ගිටාර් ගැසීම" කියල තියෙන thread ඒක මට හොයාගන්න ඕනේ
අපි හොයන වචනෙ ගහල space ඒකක තියලා site: දාලා site එකේ නම දීල enter කරන්නCode:ගිටාර් ගැසීම [COLOR=Red][B]site:[/B][/COLOR]elakiri.com
මේ විදියට කිරියේ ඉන්න member කෙනෙක්ව උනත් හොයාගන්න පුළුවන්
2)අපිට ඕනේ මොකක් හරි file එකක් හොයාගන්න .pdf/doc/ වගේ ඒවා. mp4 වගේ ඒවානම් බැ බන්එකට වෙන විදියක් යටින් දාන්නම්
file එකේ නම ගහලා space එකක් තියලා filetype: දීල file type එක දෙන්න(pdf/doc/ppt)Code:java [COLOR=red][B]filetype:[/B][/COLOR]pdf
3)අපි දන්නා site එකක් වගේ තව තියෙන වෙනත් sites හොයාගන්න ඕනෙනම්
related: දීලා අපිට ඕන site එකේ නම දෙන්නCode:[COLOR=red][B]related:[/B][/COLOR]www.facebook.com
4)වෙනත් භාෂාවක වචනෙක තේරුම හොයාගන්න ඕනේ උනොත්
define: ගහලා වචනේ ගහන්නCode:[COLOR=red][B]define:[/B][/COLOR] loquaciousness
5)calculator එකක් විදියටත් පුළුවන් .අපිට මොකක් හරි ගානක් විසඳගන්න ඕනෙනම්
කෙලින්ම type කරලා enter ඔබන්නයි තියෙන්නේ = කිරීම දාලා
100*3.14-cos(83)=
6) .mp4/mkv/avi file ඒකක හොයා ගන්න ඕනෙනම්
Scandal කියන තැනට file name එක දෙන්නCode:intitle:”index.of” (mkv|avi|mp4) “Scandal”
මේ විදියටත් පුළුවන්
මෙතන hunter කියන තැනට ඔයාට ඕන වචනේ ගහන්න.direct ලින්ක් එන්නේ යකෝCode:-inurl: (htm|html|php) intitle:"index of" +"last modified" +"parent directory" +description +size +(mkv|mp4) "hunter"
mp3 file ඒකක හොයන්න ඕනේ උනාම
in the mood කියන තැනට ඔයාට ඕන mp3 file name එක දෙන්නCode:intitle:”index.of” (mp3) in the mood
තවත් ගොඩක් දේවල් මෙතන තියෙනවා
https://www.google.com/intl/en_u/insidesearch/tipstricks/all.html
තව කෙනෙකුට බලන්න bump එකක්වත් දාන්න.![]()