මචන්ලා.. මම අලුතෙන් සයිට් එක්ක හදන්න හිතාගෙන ඉන්නේ..වැඩියෙන්ම දාන්නේ තාක්ෂණික එව්වා ගැන තමා....අලුත් Gadgets, Softwares, Games වගේ එව්වා ගැන.තව ඔය ලෙඩ රෝග සහ එව්වගෙන් වැළකෙන හැටි සහ හැම වැදගත් දෙයක්ම වගේ දාන්න බලාපොරොත්තු වෙනවා. පොඩි අදහසක් දියල්ලකෝ....වැඩේ හොඳද, මෙලෝ රහක් නැද්ද.....
Habayi digatama update karanna..... 
