ඔයාලා ඩ්‍රයිව් කරලා තියන හොදම වාහනේ

Nash_Node

Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Best

    1. Toyota Hilux 1986 version - The best damn fucking vehicle since it can climb over the Everest and swim through the Mariana trench and still runs like a dream ! That fucking thing is UN-KILLABLE !!!

    2. Honda CRV - Incredible response, stable like a rock and damn good value for money... I regret ever selling that off ...

    3. Porsche 911 Carrera GTS Cabriolet - The power-to-thrill ratio is fucking off the roof. HOLY FUCK that thing was a rush of adrenaline to drive. Had the PDK duel clutch version and drove it for about 6 months.


    The most expensive car.

    1. Bugatti Veyron from Dubai to Fujairah - No explanation needed.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Bajaj Discovery 125 :yes:

    පල්සර් එකකුත් පැදලා බලපන් පුති :P



    shopping


    මේක තමා හොදම වාහනේ මේක වගේ එකතැන කපන්න වහනයක් නැ :rofl:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මට පොඩි වාහනයක් වත් ගන්න සල්ලි නැ බන්...
    කම්පැනි වාහන තමා එලවල තියෙන්නෙ
    lankawe nam Honda Fit Shuttle
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Toyota Premio තමයි එලවල තියන ගණන් වැඩිම වාහනේ.
    මම පාවිච්චි කරන්නෙ Suzuki maruti 800 :D

    Suzuki maruti 800 , Hoda nadda.
    full manual drive karaddi pattane :yes:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලෑන්ඩ් කෘසර් v 8 2013 ... අපේ නම් නෙවෙයි .අපේ නෑදෑ කෙනෙක් වෙන ඩොකෙක්ගේ මිනිහා ස්පෙෂලිස්ට් කෙනෙක් , ඒ අයගේ මල ගෙදරක් දවස්වල දවස් කීපයක්ම මම මේ වාහනේ පැද්ද වැඩකටයුතු වලට ...පට්ට යකෝ ... දවසක ගන්න එක හීනයක් තමා ..800 cc ඇල්ටෝයි 1300 හයිබ්‍රිඩ් කාර් එලවල එලවල එකපාර v 8 එන්ජින් එකක් තියන වාහනයක් පදින්න ලැබුනම එකේ ඩ්‍රයිවින්ග් එක්ස්පිරියන්ස් එක විස්තර කරන්න තේරෙන්නේ නැහැ මචන් ,
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    FZR2000 ඒකත් චීට් කෝඩ් එකක් ගහල තමා ගත්තෙ.