ලෑන්ඩ් කෘසර් v 8 2013 ... අපේ නම් නෙවෙයි .අපේ නෑදෑ කෙනෙක් වෙන ඩොකෙක්ගේ මිනිහා ස්පෙෂලිස්ට් කෙනෙක් , ඒ අයගේ මල ගෙදරක් දවස්වල දවස් කීපයක්ම මම මේ වාහනේ පැද්ද වැඩකටයුතු වලට ...පට්ට යකෝ ... දවසක ගන්න එක හීනයක් තමා ..800 cc ඇල්ටෝයි 1300 හයිබ්රිඩ් කාර් එලවල එලවල එකපාර v 8 එන්ජින් එකක් තියන වාහනයක් පදින්න ලැබුනම එකේ ඩ්රයිවින්ග් එක්ස්පිරියන්ස් එක විස්තර කරන්න තේරෙන්නේ නැහැ මචන් ,